රනිල් හොද නැද්ද මචංලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා වුනත් රනිල්ට පුළුවන් සුද්දෙක්ව වුනත් චූන් කරලා වැඩක් ගන්න. සුද්දටත් කඩ්ඩ උගන්වයි



    දැක්කනෙ. ලංකාව රිකවර් වෙනවා, මාලදිවයිනට කෙල වෙනවා ලු


    ආ අනික සුබයි ලු දැන්

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    දේශපාලන අඳ බාලයන්ට ඕනේ මේ වගේ තරුණ පාලනයක්නේ :lol:

     
    • Wow
    Reactions: Bitter Truth

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාර්ලිමේන්තුවේ වැඩිම කාලයක් ඉදලා මොකක් ද බන් කරලා තියෙන්නෙ. ඇග පුරාම මොලෙ කියලා පෙන්නුවාට ඒ මොලෙන් මොනවා ද කරලා තියෙන්නෙ.

    පොලිම් නැති කරා කියන උන් දන්නෙ නෑ 2015 ඇවිල්ලා 2020 පොලිම් යුගේ ඇති කරන්න පාර හදලා දුන්නෙ මෙයා කියලා.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    පොලිම් නැති කරා කියන උන් දන්නෙ නෑ 2015 ඇවිල්ලා 2020 පොලිම් යුගේ ඇති කරන්න පාර හදලා දුන්නෙ මෙයා කියලා.
    අනිත් දේවල් මොනා වුනත් මේකෙ ක්‍රෙඩිට් එක යන්නෙ රාජපක්ෂ පරම්පරාවට + සිරා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    (ජෙප්පො නොඑන ත්‍රෙඩ් :-( )

    එලාන් මස්ක් ආර්ථික ඝාතකයෙක්- සුනිල් හඳුන්නෙත්ති

    1723608439839.jpeg

    ------ Post added on Aug 14, 2024 at 9:37 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,921
    113
    මේ පාර මාලිමාවට කියලත් ඇරගන්න ඉඩ දෙමු . .
    නැත්නම් ඕකුන්ගේ ඇඩියාවේ ඉවරෙකුත් නෑ .

    උදෙන්ම ගිහින් ගහල එනව මාලිමාට දඩ කතිරයක් .
    :yes: