රනිල් හොද නැද්ද මචංලා

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ජෙප්පොත් දැන් අවුරුදු 30ක් පාර්ලිමේන්තුවෙ ඔවුන් විවේචනය ඇරෙන්ඩ වෙන මොනවද කරේ රනිල්ට කවදාවත් හරි බලයක් තිබ්බෙ නැ රනිල් අගමැති නම් ජනාදිපති විපක්ෂෙ වැඩක් කරන්ඩ බෑ අනික කකුලෙන් අදිනව. මේ අවුරුදු දෙකේ තමයි මිනිහට බලයක් හම්බුනේ මිනිහ වැඩක් කරන්ඩ පුලුවන් කියල කරල පෙන්නුව. දේවල් විවේචනය කරල කඩල බිදල දාන්ඩ පුලුවන් හදන එකයි කරන්ඩ අමාරු
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දේශපාලන අඳ බාලයන්ට ඕනේ මේ වගේ තරුණ පාලනයක්නේ :lol:

    මචං, visa වැඩෙන් රනිලා කොච්චර profit කරාද?

    ජෙප්පොත් දැන් අවුරුදු 30ක් පාර්ලිමේන්තුවෙ ඔවුන් විවේචනය ඇරෙන්ඩ වෙන මොනවද කරේ රනිල්ට කවදාවත් හරි බලයක් තිබ්බෙ නැ රනිල් අගමැති නම් ජනාදිපති විපක්ෂෙ වැඩක් කරන්ඩ බෑ අනික කකුලෙන් අදිනව. මේ අවුරුදු දෙකේ තමයි මිනිහට බලයක් හම්බුනේ මිනිහ වැඩක් කරන්ඩ පුලුවන් කියල කරල පෙන්නුව. දේවල් විවේචනය කරල කඩල බිදල දාන්ඩ පුලුවන් හදන එකයි කරන්ඩ අමාරු
    කරපු වැඩක් කියන්න පුගුවන්ද?
    ------ Post added on Aug 14, 2024 at 12:05 PM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Untitled.png
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93

    කරපු වැඩක් කියන්න පුගුවන්ද?
    ------ Post added on Aug 14, 2024 at 12:05 PM
    බංග්ලාදේශයක් නොවී අරගලේ නවත්තල ආර්ථිකේට කරපු දේ imf එකේ උන් කියන විදිය
    At the end of the mission, Mr. Breuer issued the following statement:

    “The economic reform program implemented by the Sri Lankan authorities is yielding commendable outcomes. The recovery continues with real GDP posting three consecutive quarters of expansion, and growth accelerating to 5.3 percent year-on-year in the first quarter of 2024. Inflation remains contained below the Central Bank of Sri Lanka’s (CBSL) 5 percent target and domestic borrowing rates have declined. Gross international reserves increased by US$1.2 billion during the first half of 2024 and reached US$5.6 billion. Fiscal revenue collections increased during the same period. Going forward, these improvements need to translate into better living conditions for all of Sri Lanka’s people.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,195
    24,868
    113
    tracing Geo-location.. ... ...
    මේ පාර මාලිමාවට කියලත් ඇරගන්න ඉඩ දෙමු . .
    නැත්නම් ඕකුන්ගේ ඇඩියාවේ ඉවරෙකුත් නෑ .

    උදෙන්ම ගිහින් ගහල එනව මාලිමාට දඩ කතිරයක් .

    කරමු..
     
    පොඩි හරි අවබොදයක් තියනවද රනිල් මොනවද කරේ කියලා?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,211
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ පාර මාලිමාවට කියලත් ඇරගන්න ඉඩ දෙමු . .
    නැත්නම් ඕකුන්ගේ ඇඩියාවේ ඉවරෙකුත් නෑ .

    උදෙන්ම ගිහින් ගහල එනව මාලිමාට දඩ කතිරයක් .
    Same

    දකුණෙන් ඇරගෙන වමෙනුත් පොඩ්ඩක් ඇර ගත්ත්ම තමා තේරෙන්නේ කාටවත් බෑ කියලා
     
    • Like
    Reactions: dd nalin

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පොඩි හරි අවබොදයක් තියනවද රනිල් මොනවද කරේ කියලා?
    කාර්තු තුනක ආර්ථික වර්ධනයක් තියෙනව, උද්ධමනය අඩු වෙලා තියෙනව, විදේශ සංචිත ඉහල ගිහින් තියෙනව
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කාර්තු තුනක ආර්ථික වර්ධනයක් තියෙනව, උද්ධමනය අඩු වෙලා තියෙනව, විදේශ සංචිත ඉහල ගිහින් තියෙනව
    දේශීය විදේශීය ණය අඩු වෙලාද? වැඩි වෙලාද?
    අලුතින් jobs ඇති වෙලාද?
    GDP වැඩි වෙලාද?
    රජ්‍ය ආයතන කීයක් වික්කද? තව කීයක් විකුනන්න තියනවද?
    දූෂනය අඩු වෙලාද?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    "ඇමරිකාවේ SpaceX සමාගමේ Starlink අන්තර්ජාල සේවය ⁣ලෝකය පුරා රටවල් 100 කට වැඩි සංඛ්‍යාවකට ලබා දෙද්දි ලංකාවටත් ඒ සේවය ලබා දෙන්න ලංකාවේ STARLINK LANKA (PVT) LTD කියලා සමාගමක් අවශ්‍ය ඇයි?
    🥲

    යටිතල පහසුකම් කියලා මුකුත් අවශ්‍ය නෑ. චන්ද්‍රිකා ටික පෘථිවි කක්ෂයේ තියනවා මේ වෙද්දිත්.
    So, ඇයි මේ ලංකාවට සේවා සපයන්න අතරමැදියෙක් අවශ්‍ය? Starlink සේවයේ සාමාන්‍ය මිල ගණන්වලට අමතරව මෙයාලටත් ගානක් ගෙවන්න ඕනේද? එහෙම අවශ්‍ය නම්, ඇයි එහෙම කරන්න ඕනේ? " -ඔන්න රනිල් සෑර්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මොනා වුනත් රනිල්ට පුළුවන් සුද්දෙක්ව වුනත් චූන් කරලා වැඩක් ගන්න. සුද්දටත් කඩ්ඩ උගන්වයි
    උගේ එක විදියක හොදක් තියනවා. අවුල තියෙන්නේ ඌ උගේ මිනිහා නම් හොරු බේරනවා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Ochchara Kal 75 Years Solid Thirana, Niwaradi Dakmawal, Harima Wada Piliwala Kiyalane. Anthimata Hora Kala Rata Bankoloth Kare.
    Dan Puka Iragatta UNP/Puttu/SJB Unge Mathrukawa Mokadda Wada Piliwala.
    Ochchara Kal Pimpiyo Maruwen Maruwata Karapu Dan Kiyana Wada Piliwala Waradi Kiyalane Oppu Karala Iwarai.
    LOL
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Man danna widiyatanam une Starlink eka lankawe operations karanna license ekak request karala thibba. eka test run ape navy ships wala karala thibba. oyata search kaloth balaganna puluwan

    Elon Musk ranil wa meet una welawe eka kiyala approval process eka ikman karagatta

    Nethuwa rani meet wela starlink denna kiwwe ne

    Elon Musk karanne apen earn karana eka. but apita puluwanna eka rural areas walata dila ape education level eka upgrade karala online lesson denna teacher la nethi school walata, Elon Musk ta wagema apitath hoda investment ekak wei eka. companies walata unge CSR project widiyata school wala starlink connection walata pay karanna kiyanna puluwan. listed companies tika allagattanam lankawe rural school okkoma cover karanna puluwan government ekata fund karanneth nethuwa.