රනිල් හොද නැද්ද මචංලා

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    දේශීය විදේශීය ණය අඩු වෙලාද? වැඩි වෙලාද?
    අලුතින් jobs ඇති වෙලාද?
    GDP වැඩි වෙලාද?
    රජ්‍ය ආයතන කීයක් වික්කද? තව කීයක් විකුනන්න තියනවද?
    දූෂනය අඩු වෙලාද?
    1)http://economatta.blogspot.com/2024/07/blog-post_25.html?m=1 ණය ගැන පැහැදිලි කිරීමක් ඔතන තියෙනව. අනුර හෝ සජිත් බලයට ඇවිත් ණය නොගෙන කරන විදිය කියන්ඩ ඕනෙ. "ආදායමට වඩා අඩුවෙන් වියදම් කර සුළුවෙන් හෝ ණය ගෙවා තියෙන්නේ 1954, 1955, 1992, 2017, 2018 හා 2023 වසර වලදී පමණයි."
    2)https://www.cbsl.gov.lk/en/economic-and-statistical-charts/unemployment-rate-chart විරැකියා ප්‍රතිශතය අනික් අවුරුදු එක්ක බලන්ඩ. අනුර/සජිත් කොහොමද විරැකියාව අඩු කරන්නෙ? රනිල් ආයෝජකයන්ට අවස්ථාව දීල ඒ හරහා රැකියා හදනකොට අනුර/සජිත් කියන්නෙ රට විකුණනව කියල එහෙනම් උන් කියන්ඩ ඕනෙ ආයෝජන නැතුව රැකියා හදන විදිහ
    3)https://www.cbsl.gov.lk/en/economic-and-statistical-charts/gdp-growth-chart
    gdp එක වැඩි 24 දි 23,22ට වඩා වැඩි වෙනව 2018/19 කාලෙට එන්ඩ තව කාලයක් යනව මේකත් අනුර/සජිත් බලයට ඇවිත් 25දි gdp එක මේ ගානට ගේනව මෙන්න වැඩපිළිවෙල කියල තමන්ගෙ වැඩපිළිවෙල කියන්ඩ ඕනෙ.
    4) රාජ්‍ය බිස්නස් කරන්ඩ ඕන් නෑ ඕක සමාජවාදයෙන් ගැලවෙන්ඩ බැරිකමට කියන දෙයක්. රජය ව්‍යාපාර කරල කෙලවගෙන තියෙන විදියට ඒව විකුනන්ඩවත් බැරි තැනක තියෙන්නෙ. අවසානෙට ඕවගෙන් ප්‍රතිලාභ හම්බෙන්නෙ වැඩ කරන සේවකයින්ට විතරයි. රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වැටුප් ගෙවනව කිසිම රිටන් එකක් නැ.
    5) හොරු, දූෂණ, වංචා මේව දේශපාලනයෙදි හොද අලංකාරික වැඩපිළිවෙලක් නැති මිනිස්සු අවසානට එල්ලෙන තැන හොරු, දූෂකයො, වංචාකාරයො රනිල් සජිත් අනුර ඔය හැමෝම ගාව ඉන්නව. මිනිස්සු මේ පොලවේ ඉන්නකල්ම ඔය දේවල් ඉස්සරහටත් වෙනව. අද නිව්ස් එකක් ගියා ජපානෙ අගමැති ඉල්ලා අස්වෙනව කියල මිනිහටත් දූෂන චෝදනා තියෙනව. ලංකාවෙත් චන්ද්‍රිකා බලයට ගෙනාව unpයෙ හොරකම් වංචා කියල ඔතන මූලිකත්වය ගත්තු කෙනෙක් තමයි රාවය පත්තරේ වික්ටර් අයිවන් අවසානෙට චෞර රැජින කියල පොතක් ගහල චන්ද්‍රිකාගෙ හොරකම් ගැන මිනිහටම කියන්ඩ උනා. රජය ව්‍යාපාර කරන එකත් ලොකු හේතුවක් දූෂන අක්‍රමිකතා වලට. අනුර/සජිත් ආවම දූෂන අඩු වෙයිද? වැඩි වෙයිද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    :lol: hari ban ela
     
    • Like
    Reactions: Boniya