රනිල් හොඳ ඇති බං. වටේ ඉන්නෙ සමනල්ලු වුනාට මං නං හිතන්නෑ රනිල් ඒවගේ දේවල් වලට යනව ඇති කියල බැඳල ගෑණු කෙනෙකුත් ඉන්දැද්දි :yes: පක්ශෙ අනික් අයට ඒව කරන්න දීල නිකා ඉන්නව ඇති රනිල් එහෙම නැතුව ඇති :yes: ඔයාලට මෙහෙම හිතෙන්නැද්ද ? :)