රනිල් හොඳයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල් හොඳ ඇති බං. වටේ ඉන්නෙ සමනල්ලු වුනාට මං නං හිතන්නෑ රනිල් ඒවගේ දේවල් වලට යනව ඇති කියල බැඳල ගෑණු කෙනෙකුත් ඉන්දැද්දි :yes:
    පක්ශෙ අනික් අයට ඒව කරන්න දීල නිකා ඉන්නව ඇති රනිල් එහෙම නැතුව ඇති :yes:
    ඔයාලට මෙහෙම හිතෙන්නැද්ද ? :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    uba habei me wagema deal kuwa maithreepala ganath moko hitanne dan :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uba habei me wagema deal kuwa maithreepala ganath moko hitanne dan :rolleyes:

    මෛත්‍රීපාල හොඳයි තමා බං :yes: ලංකාවෙ දේශපාලනේ ඉන්න නිහතමානීම චරිතයක් :love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෛත්‍රීපාල හොඳයි තමා බං :yes: ලංකාවෙ දේශපාලනේ ඉන්න නිහතමානීම චරිතයක් :love:

    ane ow mara nihatamaniy. E yakata tiyanne heena manaya... ubata eka terenne ne :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ane ow mara nihatamaniy. E yakata tiyanne heena manaya... ubata eka terenne ne :lol:

    හිටං එහෙම නරක චරිතයක් නෙවෙයි බන්.. අවුල තියෙන්නෙ උට ජනාධිපති වගේ post එකක් හරියන්නේ නෑ.. උට normal post එකක් තිබුනම් ඇති.. ඕනිවට වඩා බලය ඕනි නෑ.. ඇමතිකමක් වගේ තියාගෙන ඉන්න ඕනි පොරව දැන් ජනාධිපති කලානෙ.. ඌ දැන් පිස්සු කෙලිනව.. වදුරට දැලි පිහිය හම්බුනා වගේ.. හිටං හොද උනාට උට ජනාධිපතකම හරියන්නේ නෑ. :lol: