10-15ස් ගමනක් පරදිද්දී සජිත් දැගලුවා එලවන්න,
20 ගමනක් විතර පරදිද්ඩී දයාසිරි දැගලුවා එලවන්න ඒකාටවත් එලවන්න බැරිඋනා.
තිස් ගමනක් පරදිද්දී දැන් , දැන් යුඇන්පී එකෙන් රනිල්ව එලවන්න තියන අරගලය රනිල් දිනාගන ඉන්නේ.
නමුත් ඔන්න බලහල්ලකො, යකඩය නැතිකරන්නේ යකඩයකින් නෙවෙයි කියනවනේ.
ඌට චාන්ස් එකක් හම්බුණේ නෑ මම නම් කියන්නෙ.
මොනා වුනත් මහින්දට දවසකට හරි ජම්පරේ ඇන්දුවොත් 2020 UNP හොම්බෙන් යනව.![]()

මුන් ආයෙත් පිස්සු කෙලින්න හදන්නෙ. යකෝ මිනිස්සුන්ට රැකියා දීල බඩු මිල අඩු කරල සංවර්ධන ව්‍යාපෘති ටිකක් කරපන්කො මේ උට්ටෙ වැඩ කරන්නෙ නැතිව. පාසල් නිල ඇදුම වෙනස් කරනව, කහ ඉර සුදු කරනව ගෑනුන්ට මත්පැන් ගන්න නීති හදනව මේව තමයි වැඩ කියල මුන් හිතන්නේ
නාමලය ඇතුලට යව්වොත්නම් නිදහස් පක්ෂේ උන් උනත් ජන්දේ දෙයි. 2015 පැරදුනේ උන් නිසා කියල දන්නවා.