රනිල්_අගමැති සාගල අස්වේ

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    සගලයා විදුලි බල මණ්ඩලයේ සල්ලි හොරා කෑව එල්.ටී. එල් එක හරහා.
    එල්. ටී එල් එකට විරුද්ධ තියෙන කෙස් එක පුක අස්සේ ගහගෙන ඉන්නවා කාල කන්නියා.
    ඕකු මක බෑ වෙන්න ඕනා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    10-15ස් ගමනක් පරදිද්දී සජිත් දැගලුවා එලවන්න,
    20 ගමනක් විතර පරදිද්ඩී දයාසිරි දැගලුවා එලවන්න ඒකාටවත් එලවන්න බැරිඋනා.
    තිස් ගමනක් පරදිද්දී දැන් , දැන් යුඇන්පී එකෙන් රනිල්ව එලවන්න තියන අරගලය රනිල් දිනාගන ඉන්නේ.

    නමුත් ඔන්න බලහල්ලකො, යකඩය නැතිකරන්නේ යකඩයකින් නෙවෙයි කියනවනේ.

    අර රියන්සි කියල එක්කෙනෙක් සිරිකොතේ ගිණි තියාගත්ත මතකද, පරාද වෙලා පරාද වෙලා ඉවසන්න බැරුව ලොක්කට අයින්වෙන්න කියල.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඌට චාන්ස් එකක් හම්බුණේ නෑ මම නම් කියන්නෙ.
    මොනා වුනත් මහින්දට දවසකට හරි ජම්පරේ ඇන්දුවොත් 2020 UNP හොම්බෙන් යනව. :yes:

    mahindawa hire danna bea neda bang hitapu janadhipathi kenek neh
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මුන් ආයෙත් පිස්සු කෙලින්න හදන්නෙ. යකෝ මිනිස්සුන්ට රැකියා දීල බඩු මිල අඩු කරල සංවර්ධන ව්‍යාපෘති ටිකක් කරපන්කො මේ උට්ටෙ වැඩ කරන්නෙ නැතිව. පාසල් නිල ඇදුම වෙනස් කරනව, කහ ඉර සුදු කරනව ගෑනුන්ට මත්පැන් ගන්න නීති හදනව මේව තමයි වැඩ කියල මුන් හිතන්නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ඌට චාන්ස් එකක් හම්බුණේ නෑ මම නම් කියන්නෙ.
    මොනා වුනත් මහින්දට දවසකට හරි ජම්පරේ ඇන්දුවොත් 2020 UNP හොම්බෙන් යනව.
    :yes:

    මහින්දයි ගෝටටයි ජම්පර් අන්දුවොත්නම් කෙල වෙනවා. හැබැයි බැසිල, නාමලය ඇතුලට යව්වොත්නම් නිදහස් පක්ෂේ උන් උනත් ජන්දේ දෙයි. 2015 පැරදුනේ උන් නිසා කියල දන්නවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මුන් ආයෙත් පිස්සු කෙලින්න හදන්නෙ. යකෝ මිනිස්සුන්ට රැකියා දීල බඩු මිල අඩු කරල සංවර්ධන ව්‍යාපෘති ටිකක් කරපන්කො මේ උට්ටෙ වැඩ කරන්නෙ නැතිව. පාසල් නිල ඇදුම වෙනස් කරනව, කහ ඉර සුදු කරනව ගෑනුන්ට මත්පැන් ගන්න නීති හදනව මේව තමයි වැඩ කියල මුන් හිතන්නේ

    පාසල් නිළ ඇදුම් කිවම මතක් උනේ, ඉස්කෝලේ පලවෙනි දවසේ පොල් අතු මඩුවක ඉන්න වෙච්ච ළමයින්ටත් අලුත් ගොඩ නැගිල්ලක් හදල දීල තිබ්බේ ධනපතියෙක්.
    ඉස්පිරිතාලෙට අලුත් බිල්ඩින්, ස්කෑනර් ගන්නෙත් මිනිස්සු සල්ලි එකතු කරලනම් මොන එහෙකටද බන් මේ රටට ඇමතියෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    නාමලය ඇතුලට යව්වොත්නම් නිදහස් පක්ෂේ උන් උනත් ජන්දේ දෙයි. 2015 පැරදුනේ උන් නිසා කියල දන්නවා.

    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මුන් ආයෙත් පිස්සු කෙලින්න හදන්නෙ. යකෝ මිනිස්සුන්ට රැකියා දීල බඩු මිල අඩු කරල සංවර්ධන ව්‍යාපෘති ටිකක් කරපන්කො මේ උට්ටෙ වැඩ කරන්නෙ නැතිව. පාසල් නිල ඇදුම වෙනස් කරනව, කහ ඉර සුදු කරනව ගෑනුන්ට මත්පැන් ගන්න නීති හදනව මේව තමයි වැඩ කියල මුන් හිතන්නේ

    ප්‍රොෆෙශනල් විදියට හිතපන්.
    ඒවා තමයි ප්‍රශ්න :P:P