රනිල්_ගේ_පාලනයක්?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරි මචන් ! අපි කියමුකෝ අගමැති පත් කරාට පස්සේ අගමැති හරි නැත්තන් , අපිට ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් කියල ! එහෙම කරනවා නං කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් නේ ........

    හැබැයි මොකද වෙන්නේ J.R කරා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමති ගොල්ලෝ ටිකව මොකක් හරි හේතුවක් මත අගමැති ගේ පැත්තට පක්ෂපාති කර ගත්තොත් ..... රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් හදල .......... ඇමති ගොල්ලොන්ගේ ආර්ථිකයත් හදල ( හොඳට කන්න බොන්න දීල ) ........... උතුරේ TNA එකට උතුර භාර දුන්නොත් ?

    මචන් ! මේ ක්‍රමේදී , පුටුවේ ඉන්න මිනිහ වැදගත් නෑ , තුනෙන් දෙකේ බලය තියන මිනිහයි වැදගත් , මේ ක්‍රමේ සාර්ථක වෙන්න නං , මේ දැන් තියෙන මැතිවරණ ක්‍රමය අහෝසි කරලා , කේවල ක්‍රමය ගෙන්න ඕනේ ! එත් අපේ රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කේවල ක්‍රමය ගෙනාවොත් ඒක අපිටම වල කපා ගැනීමක් වෙනව . ඒ නිසා තනිකරම මේකෙන් වෙන්නේ අසාර්ථක , අගාදයකට රට ඇදගෙන යන එක විතරයි :no:

    එක දවසට මූ කියන දේවල්..:angry::angry:

    කඩේ යනවනම් කොන්දක් ඇතුව කඩේ පලයන්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔයා වැදගත් යමක් කතා කරනවා. සමානුපාතික ක්‍රමය තුල ජනතවගේ මතය නිසියාකාරව නියෝජනය කරනවා; විපක්ෂයට හොද ජනතා බලයක් ලැබෙනවා; සුලුජතින් කැමතියි. එත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට බලය අඩුයි.

    කේවල ක්‍රමය තුලින් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්න පුළුවන්. එත් එක සාදාරන නැහැ. දැන් ඔය දෙකම සලකල, කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යන දෙකේම එකතුවක් තියෙන්නේ ඕන. ඕක ලේසි පහසු දෙයක් නෙවි.

    දැන් තියෙන විදියට විදායකය අහෝසි කරලා, 100% ප්‍රජතන්තරවාදී ආණ්ඩුවක් අවොත් ආණ්ඩුව වැඩිකල් තියෙන්නේ නැහැ. මොකද ඊලග චන්දෙන් විපක්ෂයට අපහු බලය අල්ලගන්න පුළුවන් පහසුවෙන් හෝ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මාරු කරලා. ඕව විපක්ෂයේ කට්ටිය හොදට දන්නවා.

    මම හිතන්නේ සොබිත හාමුදුරුවෝ මේවා කතා කල කියල.

    අලුත් ක්‍රමේදි පනින්න බැහැ. පැන්නොත් මන්ත්‍රීධූරය අහෝසිවෙනව.
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Oya widhayaka bambuwa ahosi karanakannam balan inna epa. Ekanam wenne na. Anithe prathipaththi tika diha balapalla.

    1. Thunen deke balayak lesiyen ganna ba okata,, manindayage peak eketh eka eka salli walata aran thamai oka hadagaththe.

    2. Janadhipathi unahama oka ahosi karanna hithenne na. Eka pruthagjana minissunge hati.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පාර්ලිමෙන්තුවට වගකියන විවස්තාවක් තමයි මෙයාල හදන්න යන්නෙ. පාර්ලිමෙන්තුවෙන් තමයි තීන්දු තීරන ගන්නෙ. රනිල්ට බෑ තනියෙන් තීන්දු ගන්න.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    විකල්ප නැහැ එකම ජනපති මහින්ද
    යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ
    මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
    ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න

    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png

    මචන් උබලගෙ Official UPFA FB Page එක දාපන්කො. :P
     

    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    රටම ප්‍රතික්‍ෂේප කල රනිල් හට මෛත්‍රී හරහා අගමැති කම දීමට නම් අපට වුවමනාවක් නැත.. මන් ද මුස්ලිම් කොන්ග්‍රසය පොදු අපේක්‍ෂකයාට සහය දෙන්නේ ඒ හරහා රනිල්ගෙන් ඔවුන්ට ලැබෙන දිස්ත්‍රික්ක බුක්ති විඳීමටය. ප්‍රශ්ණය වන්නේ ජනවාරි 8 ජන්දය හෙතුවෙන් අති උතුම් පාප් තුමාගේ ශ්‍රී ලංකා සංචාරය (13) අවලංගු වුවහොත් කතෝලිකයන් (පුත්තලම, හලාවත, මීගමුව, සීදුව, ජා-ඇල, වත්තල) ජන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් ජනධිපති තුමාට වන පාඩුව කියා නිමකළ නොහැකි නිසාය.. ගෙම්බන් කොතෙක් පැන්නත් අප මහින්දටය..
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    dehspalakayo kiyanne amu boru karayo ban
    mahinda awet widayake ahosi karanawa kiyala,eth kale ne
    maitri oka dina 100n karanawa kiwwata karaida mona modayada yako karanne u karannam kiya kiya adagena gihin awrudu 5k kala minissunta ice gahala u hedei

    kala kiyamu ranil kiyanne mokekda suddata rata wikunanna yana ekek,ranil tamai niyama ekadipathi,ai u ochchara try karalat ain wenne neththe sajit hari karu hari awanam denawa moko un kawadawat rata wikunanne ne,ubala ekek hamudawata yaida udey negitala duwala thuwakku aran noka nobi nidi marala ata paya kadagena pawla kepakarala tamunge daruwan dipu dewampiyo ,semiya kepa karapu birindewaru wage un ubalage pawul wala innawada ubalata echchara kepa kirimak karanna puluwanda

    ehema kepa karala dinagatta me rata aya camp gahala unta dila aya me ada nidahase pare awidinawa reta hemadama canival e wage ratak aya nethy wei,moko suddo dannawa ranil witarak unta newunata unge wede karaganna sajitla karula enne ne ekai un ranilwama dammawala gemma gahanne,unta unge weda karaganna

    mahinda e athin hodai suddata atha danna dunne nne unwa andala hari kelin rata giya,edata wada ada kochchara dewal minissunta tiyenawada adala pelandala yanawa nidahase,eth bath packet ekata arakata mekata andawala balaya aran rata wikunnanna dena un gena kata karala wedak ne

    mahinda mona unat rata denne ne wena ewa mona unat rata 1
    otana ranil ara karu sajit hitiyanam aniwa denawa
    ranil hena kattaya fonsekawa kellewa hoda senadipatiyek eth deshapana denumak ne ehema kenekta unat rate balaya allana hety kiyala dila pora kala,eth ada illanna one harinam fonseka eth ada maitrii

    u ai penne balayata kedara kamata pali ganna ,ehema karanne rata genata wada tamun gena hitana nayakayek ehema ekekta lowet chande denne ne

    e athin mahinda hodai

    my3 awat widayake awrdu 5k ain karanne ne uta kemti un tikak ekathu karagena rata kai awrudu 5k,uge un hedei,passe etana kaganna hedenna beri un ilanga para wena gemak gahai hemadaama un kanawa api kela wenawa apiwa gonata andan

    mona unat rata gena hitalal mahindata denawa my3ta balayata paninna puluwannam sudda gemak atyawala deyak karanna kiwwot karai,karala pani suddage ratakata aya me ratee prashna yudda mahinda suddata atha danna dunne ne katta kamen gehuwa gema,chandrikatat beri une sudda ekka heppenna ,ekita irisiya mahinda ekita beri de kalata

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සීසර්ට පිහියෙන් අනිනකන්ම බෲටස් පිහියෙන් අනීවිය කියා සීසර් නොසිතුවේලු. ඉතින් සියලු දෙනාම ඇන්න පසු අන්තිමට බෲටස් පිහියෙන් ඇන්න විට "බෲටස් ඔබත් ?" කියා සීසර් ඇසුවේලු. සීසර් යුද්ධ දිනා බලකාමයෙන් මත්ව තමා රජවෙන්නට හීන මැව්වේය. සෙනෙට් සභාව නොතැකීය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,රෝමය වෙනුවෙන් බෲටස් පිහියෙන් ඇන්නේය.
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    සමහරුන්ට අද බියක් ඇතිවෙලා තියෙනවා පොදු අපේක්ෂකයා පිටිපස්සෙන් රනිල් චන්ද්‍රිකා බලයට එයි කියල. රට ආයෙත් ලිබරල් ෆෙඩරල් රටක් වෙයි කියල. එදා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයට ඉදිරිපත්වන විට චන්ද්‍රිකා පක්ෂ නායිකාව ඇතුලු ශ්‍රී.ල.නි.ප. නිළ ප්‍රතිපත්තිය උනේ ෆෙඩරල් රාජ්‍යක් ලිබරල් ආර්ථිකයක්. නමුත් ජාතික බලවේග ඇතුල් උනාම පුද්ගල චරිතවලට හැකිය රට ආයෙත් ෆෙඩරල් ලිබරල් කරන්න. අපි ආයෙත් කිසිදු බලවේගයකට ඒක කරන්න ඉඩ දෙන්නෙ නැහැ...
    ඒ වගේම රනිල්ගෙ යළි පුබුදමු ශ්‍රී ලංකා ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර මහින්ද චින්තනය ලෙස ඉදිරිපත් කරන්නත් රනිල්ටවත් පිහිට වෙන්න බැරිවෙච්ච උතුරේ ජාතිවාදී පරපුර දේශප්‍රේමී සළුපිළි අන්දල වහල දාන්න අපි ඉඩ තියන්නෙ නැහැ...
    ඉදිරියට එන විකල්ප ආණ්ඩුවක ප්‍රධාන තේමාව විය යුත්තේ ෆෙඩරල් ලිබරල් නොවෙයි..යහ පාලනයයි!!!
    අපේ ජාතියට දැන් අවශ්‍ය හොර බොරු වන්චා නැති රටක්, ජාතික බලවේග පාලනය කරන පාර්ලිමේන්තුවක්. අන්න ඒකට අපි දැන් පෙළ ගැසෙමු.
    Patali champika Ranawaka
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    den tamai mahindata niyama welawa alut anduwak awat oke amatita loku putu walata enne meken giya unmai,okun penne me anduwen unta mukt kadaganna beri nisa eken kadaganna,eken beri unawa aya alut anduwakata paninawa

    hemadama okun gasa kanawa anduwe idan magadi weda karapu ekekk pennot mahindata benala uge magadi weda amatakai mahindage matakai rate minissu modai

    oya alut anduwen ennet parana munu tika unp keduna wele jvp kela una wele ewata ke gahapu niyameta deshapalane karapu me awrudu 10 loku then walata apu unta no chanse unta pratipattiyakata weda karanna be ara horu tika me pette nisa ,unta amati kamak ne,thanathurak ne penapu horu nisa,
    den mahindata tiyenne unp eke e wage adapu untika uge peththata ganna

    etakota unwa dagena anduwa karaganna puluwan horu tika halala

    oya horu eda mahindage peththata penna ranilgen
    ada eheta paninawa ai paninne tamunta wasi nethy nisa
    oya wage un helenna one minissu budhdhimathnam mukuth ne

    deshapalanaya prathipaththi matha randa pawatinne
    ada kisi prathipaththiyak ne eka eka paninawa amma appa rata unath pawa denne prathipaththiyak nethy un
    ada un unge nayaka pawa denawa dila balaya aran hedei modayonta bath packet eka dila chande aran heta duk windi un kadagena hedila pawul poshanaya karan rata gihin hedei

    e athin mahinda niyama miniha
    karu ho sajith awanam aniwa denawa mahindage weradi thiyenawa etakota miniha baya wela weradi hadagena rata palanaya karanawa nethnam hoda ekek enawa
    eth methana une hoda de newei unp eka beragena adagena giya sajith karuta thena nethy wenawa niyama unp karayonta kela wenawa,penapu penala kala apu unta thanathuru denawa arunge sajith kapuge rank bahinawa

    serama wenne minissunge moda dura balala buddiyen kalpana nokara gahana game nisa,ranil kiyanne ac room wala inna royal giya porak game minissunge duka danne ne,ada godak colombo unta ridune mahinda nisa game un kala bila adala then wala innawata

    aya chadrikage kaleta wage rata yai,game unta para wehei gotta allana unta para wehei adu gane mahindaya game minihekwa araliya gaha mandiretawat genawa ranil ehema geneida gamakata yaida

    sajith karu paksheta katha karapu unta kela wila un mahindata ekathu wei passe horu tika lokui unoth


    politics kiyanne maru game ekak hebei prathipattiya nethywa gasa kana ekekta hariyanne ne netapu hema ekatama kela wenawa mahindatath echcharai balayata kedara kamata ena unta ratata weda karanne nethiwa

    gadafita kela una,kotinma wena ratawal kotawanna apu oluwata wisa bija dapu engalantheta kela wela,mulin ireland ain una den scotland ,ita passe wales, us ta unath okai ,anunta kelawanan ena hema ekatama kelawenawa dawasaka etakn natai
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්නෙ මට නං කිසිම එකෙක් විශ්වාස නැති එකයි. ඔය කියන දේ කරයි ද කියල කරනකං මට නම් විහ්වාස නෑ. මොනද ඕක කරනව කියල ආව චන්ද්‍රිකාත්, මරාත් කලේ ඕක නෙවෙන නිසා........

    අනික චන්ද්‍රිකා මේකට අත ගහන්නේ අනිවා තමන් පක්ෂ නායකකමෙන් එළවපු පළිය ගන්නට සහ විමුක්තිට තැනක් හදල දෙන්න, ඒක දන්නෝ දනිති..............:dull:
    චන්ද්‍රිකා මේ වැඩේට සෙට් වීම ගැන නම් මගේ අබමල රොණක සතුටක් නැත. ඇය පරාජිත, කුජීත දේශපාලන චරිතයකි.........

    අර කතන්දරය, ඒ කියන්නේ මන්ත්‍රීවරුන් හට පිල් මාරු කලාම මන්ත්‍රී පදවිය අහෝසි නොවේ කියන එක ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමන් ලබා දීපු තීන්දුවක්. අන්න ඒක නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරල අයින් කරන්න ඕනෑ ඔය කියන යහපාලනය පවත්ව ගන්ින නම්. ඒක අනිවාර්යය කාරණයක්!!!!!!!!

    ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනව නම් ගරු රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකතුමා තමා ගේ රජයේ අගමැති කරනවා කියල, ටිකක් අවුල් වගේ. මොකද විපක්ෂය තමා ගේ වැඩපිළිවෙල ගැන තාම රටට කියල නෑ. ඒක කියන්න කලින් ම රනිල් අගමැති කිව්වම සියුම් කුකුසක් එනවා, ගරු වික්‍රමසිංහ මැතිතුමා බළලුන් ලවා කොස් ඇට බාවනවා දෝ කියලත්.......

    මොනව වුනත් ගරු මෛත්‍රීපාල සිරිසේන අමාතයවරයා ව මීළග ජනාධිපති හැටියට නෙවෙයි අපි තෝරාගත යුත්තේ. කොටින් ම කියනව නම් ඔහු කොතරම් යහපත් පුද්ගලයෙක් වුනත්, ඔහු ගේ යටතේ පාලනය වීමක් බලාපොරොත්තුවන්නට බැරිය. ඒ එතුමා විධායකය අහෝසි කරන නිසාය.
    එනිසා මේ දේශපාලන මනුෂ්‍යයාට යම් සේවයක් කිරීමට අවස්ථාව සැළිසිය යුතුය. ඔහු යටතේ සෞඛය අමාත්‍යාංශයේ නම් අර බඩ තඩි හොරා සිටිය කාලයේ මෙන් ගැහිලි සිදුවූයේ නැති බව කිව හැකිය.