රනිල්_ගේ_පාලනයක්?

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කවුරු උඩ පැන්නත්... දිනන්නේ මහින්දම තමා... ෆොන්සේකට බැරි උන එක... සිරිපාලයෙක් කරයිද...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මරුසිරා;17408028 said:
    යතාර්ථය නම් විපක්ෂය එකමුතු නොවුනොත් මහින්දව පරාද කරන්න අමාරුයි .එතකොට රනිල්ට විපක්ෂයේ පක්ෂ එකමුතු කරන්න අමාරුයි .මෙතන මුලික අවශ්‍යතාව වෙන්නේ එකාදිපති බලය ඉවත්කරලා රටට සහ රටේ ජනයාට වගකිවයුතු පාලනයක් ඇති කිරීම සහ සවාදීන කොමොෂන් සභා ඇතිකිරීම ඇතුළු රටට වඩා යහපත් වයවස්තාවක් ඇතිකිරීම .දැන් විපක්ෂයේ බහුතරයක් පොදු අපේක්ෂක විදිහට මයිත්රීව පිළිඅරන් තියෙනවා .එකියන්නේ ඒගොල්ලෝ එකට වැඩකරයි .

    දැන් ජනාදිපතිවරනේදී මහින්දට ලේසි වෙන්නේ නැහැ .හෙළ උරුමයෙන් ඔය වැඩපිළිවෙල මහින්දට ඉදිරිපත් කලත් තියෙන එකාදිපති කම සහ බලලොභිකම නිසා ප්‍රතික්ෂේප කල නිසයි ඔවුන් රජයෙන් ඉවත්වෙලා එක්රාමය පිළිගන්න කෙනෙක්ට සහයෝගය දෙන්න පෙලබෙන්නේ .ඉතින් මයිත්‍රී දිනලා ඔය වැඩසටහන ක්‍රියාත්මක කරලා නව වයවස්තා සංශෝදනයක් ඇති කර රටේ පරිපාලනය නියම ජනතාවාදී ක්‍රමයක් ඇතිකලොත් රනිල් හෝ වෙන කෙනෙක් බලය ගත්තත් බියවෙන්න දෙයක් නැහැ .ඔහුට ඕන විදිහට වැඩකරන්න නව ක්‍රමය යටතේ ඉඩ නොලැබෙන නිසා .

    බලමු මොකද වෙන්නේ කියල ...හොදහොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේ :baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මහින්දය හොද දේකට කලේ යුද්දෙ ඉවර කරපු එක විතරයි. ඊට පස්සෙ පවුලෙ උන් එක්ක රට කෑව.. චීනෙට රට වික්ක.. ලෝකෙ තියන හොද රටවල් එක්ක ඇරගෙන කබ්බො ඉන්න රටවල් ලන් කරගත්ත.. (ලිබියාව, පලස්තීනෙ වගේ රටවල්.. {තව තියනව})වටේටම තියාගෙන ඉන්නෙ කුඩුකාරයො, එකනෝල් කාරයො, බඩු, කැසිනෝ කාරයො, කට වාචාලයො.. නීතීඥ්ඥයෙක් වෙච්ච නාමල්ට කොහොමද මෙච්චර ඉක්මනට ලැම්බොගිනි, ඇස්ටන් මාටින් ගන්න සල්ලි? රනිල් කියන්නෙ රටේ ආර්තිකේට වගේම අධ්‍යාපනයටත් එක වගේම හොදට වැඩ කරපු කෙනෙක්.( ලන්කාවට computerගෙනාවෙත් රනිල්ම තමා) ලමයි වඩාගත්තෙ නැති උනාට, කරන්න බැරි දේවල් කියල මිනිස්සුන්ව බොරුවට සන්තෝස කරේ නැතුවට, මේ රට ගොඩගන්න පුලුවන් නායකයෙක්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    :P mekanam boru mata mathakai podi kale govinta denim andanawa kiwwa :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    tumblr_maejkhOvlz1r3nkzc.gif
     
    thanujaka

    Well-known member
  • පටලවගන්න එපා මචං..
    ඒ පත්වෙන්නේ අගමැති කෙනෙක්..
    ජනාධිපති කෙනෙක් නෙමෙයි...
    එපානං බලයෙන් පහකරනවා වගේ දෙයක් කරන එක 1000% ලේසි ජනාධිපති කෙනෙක් අයින් කරනවට වඩා...
    කවුරු පත් උනත් එතකොට අනවශ්‍ය විදිහට රගන්න බෑ නීතිය හරියට ගෙනාවොත්..
    මෙතන වෙලා තියෙන්නේ ජනාධිපති අතේ අසීමිත බලතල ගොඩක් ගොඩගැහිලා තියෙන එක...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කවුරුවත් රහත් වෙලා නැ,බලේ වෙන වෙන අයට දෙන්ඩ, මෛත‍්‍රීපාල උනත් එහෙමයි, දිනල දින 100 ගෙදරයයි මේන් කියල,'බම්බුව තමා'.:lol::lol::lol::lol::lol:

    I agree with you.
    But need a power balance.
    I need 50% to 50% power balance on government side and the opposition.
    That model works well for a democratic country.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පටලවගන්න එපා මචං..
    ඒ පත්වෙන්නේ අගමැති කෙනෙක්..
    ජනාධිපති කෙනෙක් නෙමෙයි...
    එපානං බලයෙන් පහකරනවා වගේ දෙයක් කරන එක 1000% ලේසි ජනාධිපති කෙනෙක් අයින් කරනවට වඩා...
    කවුරු පත් උනත් එතකොට අනවශ්‍ය විදිහට රගන්න බෑ නීතිය හරියට ගෙනාවොත්..
    මෙතන වෙලා තියෙන්නේ ජනාධිපති අතේ අසීමිත බලතල ගොඩක් ගොඩගැහිලා තියෙන එක...

    හරි මචන් ! අපි කියමුකෝ අගමැති පත් කරාට පස්සේ අගමැති හරි නැත්තන් , අපිට ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් කියල ! එහෙම කරනවා නං කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් නේ ........

    හැබැයි මොකද වෙන්නේ J.R කරා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමති ගොල්ලෝ ටිකව මොකක් හරි හේතුවක් මත අගමැති ගේ පැත්තට පක්ෂපාති කර ගත්තොත් ..... රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් හදල .......... ඇමති ගොල්ලොන්ගේ ආර්ථිකයත් හදල ( හොඳට කන්න බොන්න දීල ) ........... උතුරේ TNA එකට උතුර භාර දුන්නොත් ?

    මචන් ! මේ ක්‍රමේදී , පුටුවේ ඉන්න මිනිහ වැදගත් නෑ , තුනෙන් දෙකේ බලය තියන මිනිහයි වැදගත් , මේ ක්‍රමේ සාර්ථක වෙන්න නං , මේ දැන් තියෙන මැතිවරණ ක්‍රමය අහෝසි කරලා , කේවල ක්‍රමය ගෙන්න ඕනේ ! එත් අපේ රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කේවල ක්‍රමය ගෙනාවොත් ඒක අපිටම වල කපා ගැනීමක් වෙනව . ඒ නිසා තනිකරම මේකෙන් වෙන්නේ අසාර්ථක , අගාදයකට රට ඇදගෙන යන එක විතරයි :no:
     
    Feb 3, 2014
    860
    125
    0

    DATA තියෙනවා නං මේක සම්පුර්ණයෙන් බලපන් !
    නැත්තන් අන්තිම විනාඩි 20 බලපන් !

    ඇඩෙනවා බන්... දීපල්ලා පොනිල් ට ජන්දේ.... මොකා උනත් කමක් නෑ... මේකේ අවසාන 20 min බලපන්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    හරි මචන් ! අපි කියමුකෝ අගමැති පත් කරාට පස්සේ අගමැති හරි නැත්තන් , අපිට ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් කියල ! එහෙම කරනවා නං කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් නේ ........

    හැබැයි මොකද වෙන්නේ J.R කරා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමති ගොල්ලෝ ටිකව මොකක් හරි හේතුවක් මත අගමැති ගේ පැත්තට පක්ෂපාති කර ගත්තොත් ..... රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් හදල .......... ඇමති ගොල්ලොන්ගේ ආර්ථිකයත් හදල ( හොඳට කන්න බොන්න දීල ) ........... උතුරේ TNA එකට උතුර භාර දුන්නොත් ?

    මචන් ! මේ ක්‍රමේදී , පුටුවේ ඉන්න මිනිහ වැදගත් නෑ , තුනෙන් දෙකේ බලය තියන මිනිහයි වැදගත් , මේ ක්‍රමේ සාර්ථක වෙන්න නං , මේ දැන් තියෙන මැතිවරණ ක්‍රමය අහෝසි කරලා , කේවල ක්‍රමය ගෙන්න ඕනේ ! එත් අපේ රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කේවල ක්‍රමය ගෙනාවොත් ඒක අපිටම වල කපා ගැනීමක් වෙනව . ඒ නිසා තනිකරම මේකෙන් වෙන්නේ අසාර්ථක , අගාදයකට රට ඇදගෙන යන එක විතරයි :no:

    ඔයා වැදගත් යමක් කතා කරනවා. සමානුපාතික ක්‍රමය තුල ජනතවගේ මතය නිසියාකාරව නියෝජනය කරනවා; විපක්ෂයට හොද ජනතා බලයක් ලැබෙනවා; සුලුජතින් කැමතියි. එත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට බලය අඩුයි.

    කේවල ක්‍රමය තුලින් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්න පුළුවන්. එත් එක සාදාරන නැහැ. දැන් ඔය දෙකම සලකල, කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යන දෙකේම එකතුවක් තියෙන්නේ ඕන. ඕක ලේසි පහසු දෙයක් නෙවි.

    දැන් තියෙන විදියට විදායකය අහෝසි කරලා, 100% ප්‍රජතන්තරවාදී ආණ්ඩුවක් අවොත් ආණ්ඩුව වැඩිකල් තියෙන්නේ නැහැ. මොකද ඊලග චන්දෙන් විපක්ෂයට අපහු බලය අල්ලගන්න පුළුවන් පහසුවෙන් හෝ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මාරු කරලා. ඕව විපක්ෂයේ කට්ටිය හොදට දන්නවා.

    මම හිතන්නේ සොබිත හාමුදුරුවෝ මේවා කතා කල කියල.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන්ලා , දැන් මහින්දට එරෙහිව විපක්ෂයේ බලවේගයක් ගොඩනැගෙනවා කියන එක අපි හැමෝටම පැහැදිලි ! ඒ මොනවා උනත් චන්දෙ දාන්නේ අපි නේ ....... ඒ නිසා මට මේකේ පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් උබලගෙන් අහගන්න ඕනේ ....

    දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොදු අපේක්ෂකය විදිහට අවොත් අපි එයාට චන්දෙ දුන්න කියමු. මෛත්‍රී දින්නයි කියල හිතමු . එත් අද තිබ්බ මාධ්‍ය සාකච්චාවේ මෛති කියනවා එයා

    • දින 100 ක් ඇතුලත විධායක ජනාපති ධුරය අහෝසි කරනවා !

    • රනිල්ව අගමැති හැටියට පත් කරනවා !
    එතකොට අපි චන්දෙ දෙන්නේ මෛත්‍රී ගේ පාලනෙකට. හැබැයි මෛත්‍රී දින 100ක් ඇතුලත විධායක ජනාදිපති ධුරය අහෝසි කරාට පස්සේ මේ රටේ පාලනය අගමැති අතට යනවා නේද ? ඒ කියන්නේ එතකොට පාලකය රනිල් වික්‍රමසිංහ වෙනව නේද ?

    මට ආයෙත් රනිල්ගේ පාලනයක් ඕනේ නෑ ! රනිල් කියන්නේ ආර්ථිකයට හොඳ වුනත් රටට හොඳ නැති නායකයෙක් කියලයි මම හිතන්නෙ ! උබල මේක ගැන හිතන්නෙ මොකද ?

    මම වැරදි නං මාව නිවැරදි කරන්න .

    හා හා මේ කොල්ලා නයි ටි එන් බලලාද කොහෙද? කොල්ලො මෙහෙමයි එකත් ජාතික පක්ශයෙන් ඔනැම කෙනෙක් අවත් 40%-45% බඩු ශුවර්.. මයිත්‍රී අලුතෙන් ජන්ද 20%-25% වැඩිම වුනොත් ගෙනෙවි ඉතින් ප්‍රදාන බලවෙගය එ.ජා.ප.ය්යි ඉතින් එම කැපකිරිමට එ.ජා.ප යට අගමැති කම දිම අනිවාරිය හොද දෙයක්.

    මෙතන කිසිම කැපටි කමක් නැහැ මෙක හොද දෙයක් ... ඉදිරි මහ මැතිවරනයෙක් ජනතාවට පුලුවන් පාර්ලිමෙන්තු සංයූතිය තොරාගන්න

    මෙක එක අතකින් ජාතික අන්ඩුවක් සහද හොද අරම්භයක්

    ශිර් ලංකාවට ජය වෙවා!