අඩෝ මම දැන් දෙපැටටම බනිනවා යකෝ !
ගමෙට වරන් යකෝ !
හුත්* , කෙ*ය , පො*නය , අස්සයා !
චන්ඩි වරන් යකෝ !
ආ මේ ගමේ බැයියා නෙද?
අඩෝ මම දැන් දෙපැටටම බනිනවා යකෝ !
ගමෙට වරන් යකෝ !
හුත්* , කෙ*ය , පො*නය , අස්සයා !
චන්ඩි වරන් යකෝ !
ආ මේ ගමේ බැයියා නෙද?


හරි මචන් ! අපි කියමුකෝ අගමැති පත් කරාට පස්සේ අගමැති හරි නැත්තන් , අපිට ඕනේ වෙලාවක අයින් කරන්න පුළුවන් කියල ! එහෙම කරනවා නං කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් නේ ........
හැබැයි මොකද වෙන්නේ J.R කරා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමති ගොල්ලෝ ටිකව මොකක් හරි හේතුවක් මත අගමැති ගේ පැත්තට පක්ෂපාති කර ගත්තොත් ..... රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් හදල .......... ඇමති ගොල්ලොන්ගේ ආර්ථිකයත් හදල ( හොඳට කන්න බොන්න දීල ) ........... උතුරේ TNA එකට උතුර භාර දුන්නොත් ?
මචන් ! මේ ක්‍රමේදී , පුටුවේ ඉන්න මිනිහ වැදගත් නෑ , තුනෙන් දෙකේ බලය තියන මිනිහයි වැදගත් , මේ ක්‍රමේ සාර්ථක වෙන්න නං , මේ දැන් තියෙන මැතිවරණ ක්‍රමය අහෝසි කරලා , කේවල ක්‍රමය ගෙන්න ඕනේ ! එත් අපේ රටේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කේවල ක්‍රමය ගෙනාවොත් ඒක අපිටම වල කපා ගැනීමක් වෙනව . ඒ නිසා තනිකරම මේකෙන් වෙන්නේ අසාර්ථක , අගාදයකට රට ඇදගෙන යන එක විතරයි![]()


ඔයා වැදගත් යමක් කතා කරනවා. සමානුපාතික ක්‍රමය තුල ජනතවගේ මතය නිසියාකාරව නියෝජනය කරනවා; විපක්ෂයට හොද ජනතා බලයක් ලැබෙනවා; සුලුජතින් කැමතියි. එත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට බලය අඩුයි.
කේවල ක්‍රමය තුලින් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්න පුළුවන්. එත් එක සාදාරන නැහැ. දැන් ඔය දෙකම සලකල, කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යන දෙකේම එකතුවක් තියෙන්නේ ඕන. ඕක ලේසි පහසු දෙයක් නෙවි.
දැන් තියෙන විදියට විදායකය අහෝසි කරලා, 100% ප්‍රජතන්තරවාදී ආණ්ඩුවක් අවොත් ආණ්ඩුව වැඩිකල් තියෙන්නේ නැහැ. මොකද ඊලග චන්දෙන් විපක්ෂයට අපහු බලය අල්ලගන්න පුළුවන් පහසුවෙන් හෝ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මාරු කරලා. ඕව විපක්ෂයේ කට්ටිය හොදට දන්නවා.
මම හිතන්නේ සොබිත හාමුදුරුවෝ මේවා කතා කල කියල.

..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.විකල්ප නැහැ එකම ජනපති මහින්ද
යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ
මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න
facebook/slbluebrigade
twitter/slbluebrigade
youtube.com/NilBalakaya
![]()

උබ අද ITN NEWS බැලුවා නේද?ඕක හෙට වෙන කොට හරියයි ගණන් ගන්න එපා..
![]()
පේන හැටියට තුනෙන් දෙක හැදෙයි වගෙ. මේක කාලයක් තිස්සෙ සුපිරියට ප්ලෑන් කරල ගහපු රජ ගේමක්.![]()


DATA තියෙනවා නං මේක සම්පුර්ණයෙන් බලපන් !
නැත්තන් අන්තිම විනාඩි 20 බලපන් !

