රනිල්_ගේ_පාලනයක්?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Ane matath Ranil nam epooooo....mama Maithriya enawata asawen ban hitiye...u hoda janadipathi kenek wei kiyala..eth oya kiwwath wage ranil ge palanayak enawanam :no:

    Dan okkotama kalin kauru hari danna ekek dapalla monawada widayakaye thiyena awasi ratata???

    එකක් විතරක් කියන්නම්. ලන්කාවෙ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු පත්කරන්නෙ කවුද? විධායක ඒක තමන්ගෙ ගෝලයෙක්ට දෙන්නෙ.

    එතකොට අධිකරණෙ ස්වාධීනද?

    දැන් වර්තමානෙ විධායකේ ආයතන සීයකට වඩා බලතල පවරගෙන පාලනය කරන්නෙ ඇයි? එතකොට අදාල අන්ශවල ඇමතිවරුන්ගෙ බලයට මොකදවෙන්නෙ?

    විධායකය පාර්ලිමේන්තුවට වගකියනවද? නීතියට යටත්ද? නැහැ. සීයට සීයක්ම අත්තනෝමතික විදියට විධායකයට වැඩකරන්න පුලුවන්.

    තව කරුනු කාරනා ඕන තරම් තියෙනව.
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Ayeth parak Mahindata Rata denna bane ban :baffled::no:..
    Gasaa kanne nathi,, rate Economy, Technology, Education, eka, ussala ganna puluwan kenekta RATA bara denna ona,:yes::yes::yes::cool:

    Aye nam mahinda rajaPASSAlaaa epoooooo :eek
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම කිව්වේ නෑ නේ බන් මහින්දට චන්දෙ දෙන්න කියල . මෛත්‍රීපාල ව විශ්වාස කරලා තව එකෙක් ව බලයට පත් කරන එකෙන් මොකක්ද බන් ඇති වෙන ඵලේ. රනිල්ට බලය ගන්න බැරි නිසා මෛත්‍රී ව දාල වගේ නේ බන් දැන් තියෙන්නේ !

    රනිල් තනියෙම ඉල්ලුව නං රනිල් දිනයිද ?
    මෛත්‍රී ඉල්ලන නිසා නේද අපිට රනිල් ගැන ගානක් වත් නැත්තේ ?

    මීට වැඩ හොඳ නැද්ද රනිල් ම චන්දෙ ඉල්ලලා , රනිල්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා , රනිල්ම අගමැති වුනා නං ?

    අපි චන්දෙ මෛත්‍රීට දුන්න නං අයි බන් මේ රනිලෙක් ව ගාවන්නේ :no:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල. :dull:

    විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :no:
    :yes::yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    agamathi palanayak wenna bn. eken wenne janadi pathi ge ayathu bala thala nathi wena eka. dan America wala obama ne president nathuwa prim-minister nemene. e wage thama ITN balanna epa bn.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකක් විතරක් කියන්නම්. ලන්කාවෙ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු පත්කරන්නෙ කවුද? විධායක ඒක තමන්ගෙ ගෝලයෙක්ට දෙන්නෙ.

    එතකොට අධිකරණෙ ස්වාධීනද?

    දැන් වර්තමානෙ විධායකේ ආයතන සීයකට වඩා බලතල පවරගෙන පාලනය කරන්නෙ ඇයි? එතකොට අදාල අන්ශවල ඇමතිවරුන්ගෙ බලයට මොකදවෙන්නෙ?

    විධායකය පාර්ලිමේන්තුවට වගකියනවද? නීටියට යටත්ද? නැහැ. සීයට සීයක්ම අත්තනෝමතික විදියට විධායකයට වැඩකරන්න පුලුවන්.

    තව කරුනු කාරනා ඕන තරම් තියෙනව.

    විධායකය ගැන අවුලක් නෑ බන් ! මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපි දෙපැත්තෙන්ම රැවටිලා ද කියන එක . උබ කෙනෙක් ට චන්දයක් දෙන්නේ ඒ මිනිහ අතට බලයක් දෙන්න සුදුසුයි කියල උබ හිතන නිසානේ , චන්දෙ ඉවර වුනාට පස්සේ ඒ මිනිහට තියෙන බලය නැති කරලා වෙන කෙනෙක් ට බලය දෙන එකට උබ කැමතිද ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    cartoon017gossiplankanews.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම කිව්වේ නෑ නේ බන් මහින්දට චන්දෙ දෙන්න කියල . මෛත්‍රීපාල ව විශ්වාස කරලා තව එකෙක් ව බලයට පත් කරන එකෙන් මොකක්ද බන් ඇති වෙන ඵලේ. රනිල්ට බලය ගන්න බැරි නිසා මෛත්‍රී ව දාල වගේ නේ බන් දැන් තියෙන්නේ !

    රනිල් තනියෙම ඉල්ලුව නං රනිල් දිනයිද ?
    මෛත්‍රී ඉල්ලන නිසා නේද අපිට රනිල් ගැන ගානක් වත් නැත්තේ ?

    මීට වැඩ හොඳ නැද්ද රනිල් ම චන්දෙ ඉල්ලලා , රනිල්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා , රනිල්ම අගමැති වුනා නං ?

    අපි චන්දෙ මෛත්‍රීට දුන්න නං අයි බන් මේ රනිලෙක් ව ගාවන්නේ :no:
    වෙන්නෙ නැති මගුල් කියවන්න එපා:frown:
     
    ranil 2005 di thaniyen illala 40% ganak gatha kiyala amathaka karanna epa macho...
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    ranil agamati unata machan uuta widhaayaka bala tala na
    so direct actions ganna ba..
    JVP and Hela urume tiyana nisa aniwa ungeth kamatta atuwa ganna one
    nattam e alliance ekath iwarai
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම කිව්වේ නෑ නේ බන් මහින්දට චන්දෙ දෙන්න කියල . මෛත්‍රීපාල ව විශ්වාස කරලා තව එකෙක් ව බලයට පත් කරන එකෙන් මොකක්ද බන් ඇති වෙන ඵලේ. රනිල්ට බලය ගන්න බැරි නිසා මෛත්‍රී ව දාල වගේ නේ බන් දැන් තියෙන්නේ !

    රනිල් තනියෙම ඉල්ලුව නං රනිල් දිනයිද ?
    මෛත්‍රී ඉල්ලන නිසා නේද අපිට රනිල් ගැන ගානක් වත් නැත්තේ ?

    මීට වැඩ හොඳ නැද්ද රනිල් ම චන්දෙ ඉල්ලලා , රනිල්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා , රනිල්ම අගමැති වුනා නං ?

    අපි චන්දෙ මෛත්‍රීට දුන්න නං අයි බන් මේ රනිලෙක් ව ගාවන්නේ :no:

    හයියෝ චූටි හත් පොලේ ගාගෙන. කමක් නෑ.. උබට තෙරුවන් සරණයි..!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    විධායකය ගැන අවුලක් නෑ බන් ! මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපි දෙපැත්තෙන්ම රැවටිලා ද කියන එක . උබ කෙනෙක් ට චන්දයක් දෙන්නේ ඒ මිනිහ අතට බලයක් දෙන්න සුදුසුයි කියල උබ හිතන නිසානේ , චන්දෙ ඉවර වුනාට පස්සේ ඒ මිනිහට තියෙන බලය නැති කරලා වෙන කෙනෙක් ට බලය දෙන එකට උබ කැමතිද ?
    මෛත්‍රී ඒකට ලෑස්තියි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබ වෙන්නේ නෑ කියල කියන එකම නේද දැන් මේ වෙන්න යන්නේ ?
    ඈ යකෝ රනිල් ඉල්ලල කොහොමද තුනෙන් දෙකක් හදාගන්නෙ කියපන් :angry:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    දින 100යකින් රට ඩයස්පොරාවටම ලියන යුගයක් අපිට එපා
    සැබෑ ශ්‍රී ලන්කාවාදී නායකත්වය කවදත් කාටත් මහින්ද
    නිදහස් නිවහල් ශ්‍රී ලංකාවකට මහින්ද ජනපති කරමු
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්ත මචන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා , මයිත්‍රීපාල ජනාධිපති වෙලා , ඊලගට ජනාධිපති ධූරය නාමික කලොත් ඇති වැඩක් නෑ. එහෙමනම් පැහැදිළි ප්‍රකාශනයක් එළියට එන්න ඕනා. බලමු තව කල් තියෙනවනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඈ යකෝ රනිල් ඉල්ලල කොහොමද තුනෙන් දෙකක් හදාගන්නෙ කියපන් :angry:

    එහෙනං බන් ? මෛත්‍රී ඉල්ලලා රනිල්ට තුනෙන් දෙක හදල දෙන එක නේද මේ කරන්නේ ? :no: තනියෙන් ඉල්ලලා තුනෙන් දෙක ගන්න බැරි එකෙක්ට වෙන එකෙක් තුනෙන් දෙක අරන් දෙන්නේ මොකටද ?