Maithreege okkoma hondai, ara kisima wadakata nathi chandrikath inna eka thama dirawanne naththe. E ganige kale karapu labbak naa.
Ane matath Ranil nam epooooo....mama Maithriya enawata asawen ban hitiye...u hoda janadipathi kenek wei kiyala..eth oya kiwwath wage ranil ge palanayak enawanam
Dan okkotama kalin kauru hari danna ekek dapalla monawada widayakaye thiyena awasi ratata???

අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල.
විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල![]()

එකක් විතරක් කියන්නම්. ලන්කාවෙ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු පත්කරන්නෙ කවුද? විධායක ඒක තමන්ගෙ ගෝලයෙක්ට දෙන්නෙ.
එතකොට අධිකරණෙ ස්වාධීනද?
දැන් වර්තමානෙ විධායකේ ආයතන සීයකට වඩා බලතල පවරගෙන පාලනය කරන්නෙ ඇයි? එතකොට අදාල අන්ශවල ඇමතිවරුන්ගෙ බලයට මොකදවෙන්නෙ?
විධායකය පාර්ලිමේන්තුවට වගකියනවද? නීටියට යටත්ද? නැහැ. සීයට සීයක්ම අත්තනෝමතික විදියට විධායකයට වැඩකරන්න පුලුවන්.
තව කරුනු කාරනා ඕන තරම් තියෙනව.
වෙන්නෙ නැති මගුල් කියවන්න එපාමම කිව්වේ නෑ නේ බන් මහින්දට චන්දෙ දෙන්න කියල . මෛත්‍රීපාල ව විශ්වාස කරලා තව එකෙක් ව බලයට පත් කරන එකෙන් මොකක්ද බන් ඇති වෙන ඵලේ. රනිල්ට බලය ගන්න බැරි නිසා මෛත්‍රී ව දාල වගේ නේ බන් දැන් තියෙන්නේ !
රනිල් තනියෙම ඉල්ලුව නං රනිල් දිනයිද ?
මෛත්‍රී ඉල්ලන නිසා නේද අපිට රනිල් ගැන ගානක් වත් නැත්තේ ?
මීට වැඩ හොඳ නැද්ද රනිල් ම චන්දෙ ඉල්ලලා , රනිල්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා , රනිල්ම අගමැති වුනා නං ?
අපි චන්දෙ මෛත්‍රීට දුන්න නං අයි බන් මේ රනිලෙක් ව ගාවන්නේ![]()

මම කිව්වේ නෑ නේ බන් මහින්දට චන්දෙ දෙන්න කියල . මෛත්‍රීපාල ව විශ්වාස කරලා තව එකෙක් ව බලයට පත් කරන එකෙන් මොකක්ද බන් ඇති වෙන ඵලේ. රනිල්ට බලය ගන්න බැරි නිසා මෛත්‍රී ව දාල වගේ නේ බන් දැන් තියෙන්නේ !

ranil 2005 di thaniyen illala 40% ganak gatha kiyala amathaka karanna epa macho...
මම කිව්වේ නෑ නේ බන් මහින්දට චන්දෙ දෙන්න කියල . මෛත්‍රීපාල ව විශ්වාස කරලා තව එකෙක් ව බලයට පත් කරන එකෙන් මොකක්ද බන් ඇති වෙන ඵලේ. රනිල්ට බලය ගන්න බැරි නිසා මෛත්‍රී ව දාල වගේ නේ බන් දැන් තියෙන්නේ !
රනිල් තනියෙම ඉල්ලුව නං රනිල් දිනයිද ?
මෛත්‍රී ඉල්ලන නිසා නේද අපිට රනිල් ගැන ගානක් වත් නැත්තේ ?
මීට වැඩ හොඳ නැද්ද රනිල් ම චන්දෙ ඉල්ලලා , රනිල්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා , රනිල්ම අගමැති වුනා නං ?
අපි චන්දෙ මෛත්‍රීට දුන්න නං අයි බන් මේ රනිලෙක් ව ගාවන්නේ![]()
වෙන්නෙ නැති මගුල් කියවන්න එපා![]()
මෛත්‍රී ඒකට ලෑස්තියිවිධායකය ගැන අවුලක් නෑ බන් ! මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපි දෙපැත්තෙන්ම රැවටිලා ද කියන එක . උබ කෙනෙක් ට චන්දයක් දෙන්නේ ඒ මිනිහ අතට බලයක් දෙන්න සුදුසුයි කියල උබ හිතන නිසානේ , චන්දෙ ඉවර වුනාට පස්සේ ඒ මිනිහට තියෙන බලය නැති කරලා වෙන කෙනෙක් ට බලය දෙන එකට උබ කැමතිද ?
ඈ යකෝ රනිල් ඉල්ලල කොහොමද තුනෙන් දෙකක් හදාගන්නෙ කියපන්උබ වෙන්නේ නෑ කියල කියන එකම නේද දැන් මේ වෙන්න යන්නේ ?

ඈ යකෝ රනිල් ඉල්ලල කොහොමද තුනෙන් දෙකක් හදාගන්නෙ කියපන්![]()
තනියෙන් ඉල්ලලා තුනෙන් දෙක ගන්න බැරි එකෙක්ට වෙන එකෙක් තුනෙන් දෙක අරන් දෙන්නේ මොකටද ?