රනිල්_ගේ_පාලනයක්?

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    රනිල් පාලනයක් එන්නෙ නෑ බං සීමිත බලතල සහිත අහමැති ධූරයක් විතරයි..

    තීරන ගන්නෙ පාර්ලිමේන්තුවේ මත විමසීම්, විවාද හරහා.. :) :)
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඇත්ත මචන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා , මයිත්‍රීපාල ජනාධිපති වෙලා , ඊලගට ජනාධිපති ධූරය නාමික කලොත් ඇති වැඩක් නෑ. එහෙමනම් පැහැදිළි ප්‍රකාශනයක් එළියට එන්න ඕනා. බලමු තව කල් තියෙනවනේ
    විකල්ප නැහැ එකම ජනපති මහින්ද
    යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ
    මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
    ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න

    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    එහෙනං බන් ? මෛත්‍රී ඉල්ලලා රනිල්ට තුනෙන් දෙක හදල දෙන එක නේද මේ කරන්නේ ? :no: තනියෙන් ඉල්ලලා තුනෙන් දෙක ගන්න බැරි එකෙක්ට වෙන එකෙක් තුනෙන් දෙක අරන් දෙන්නේ මොකටද ?
    අපේ උන කන් කකුල් සේරම පටලවගෙන තුනෙන් දෙක හදන්නෙ නැතුව විධායකේ බලේ අඩුකරගන්නෙ කොහොමද?

    මෙතනදි අගමැතිගෙ බලතල වැඩිවෙයි. ඒත් ජනාධිපතිගෙ අනුමැතිය උවමනාවෙන විදියට හදයි. ප්‍රතිපත්ති ප්‍රකාශනේ එනකන් මොකුත් හරියටම කෙරෙන හැටි කියන්න බැහැ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රනිල් පාලනයක් එන්නෙ නෑ බං සීමිත බලතල සහිත අහමැති ධූරයක් විතරයි..

    තීරන ගන්නෙ පාර්ලිමේන්තුවේ මත විමසීම්, විවාද හරහා.. :) :)

    මචන් අන්න එතනයි අපි හැමෝටම වැරදුනේ ! දේශපාලන ඉතිහාසය හැමෝම අමතක කරලා , වුනේ මොකක් ද කියල හැමෝම අමතක කරලා ! විධායක ජනාධිපති ක්‍රමයට මුල වුනෙත් තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුව නෙවෙයි ද ?

    විපක්ෂයට වැරදෙන්න යන එක තැනක් මම කියන්නං !

    දැන් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් නොකර , විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන්නේ , අපි ලිඳ ට අත වන වන ලිඳේ පනිනවා කියන එකයි !

    අවංක නොවන නායකයෙකුට රට භාර දුන්නත් එකයි ! අවංක නොවන දේශපාලකයෝ සමුහයකට (පාර්ලිමෙතුවට) රට භාර දුන්නත් එකයි !
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    විධායකය ගැන අවුලක් නෑ බන් ! මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපි දෙපැත්තෙන්ම රැවටිලා ද කියන එක . උබ කෙනෙක් ට චන්දයක් දෙන්නේ ඒ මිනිහ අතට බලයක් දෙන්න සුදුසුයි කියල උබ හිතන නිසානේ , චන්දෙ ඉවර වුනාට පස්සේ ඒ මිනිහට තියෙන බලය නැති කරලා වෙන කෙනෙක් ට බලය දෙන එකට උබ කැමතිද ?

    ජනාධිපතිගෙන් විධායක බලතල අයින් කරාම ඒටික ආයිත් ඊට පස්සෙ ඉන්න අගමැතිට යන්නෙ නෑ.
    ඒ කලින් තනි පුද්ගලයෙක්ට තිබුන විධායක බලය සමස්ත පාර්ලිමෙන්තුවටම යනව. ඔය "බලය"
    කියන්නෙ නිකං මාකටින් වචනයක් විතරයි. පොඩ්ඩක් ව්‍යවස්තාව අරගෙන කියවල බලන්න.

    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විකල්ප නැහැ එකම ජනපති මහින්ද
    යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ
    මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
    ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න

    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png

    පොන්නයෝ ! උබ වැඩක් බලාගෙන ඉදින්කෝ ! මෝඩයෙක් වගේ හැම රෙද්දටම හොට දන්නේ නැතුව :dull::dull::dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් අන්න එතනයි අපි හැමෝටම වැරදුනේ ! දේශපාලන ඉතිහාසය හැමෝම අමතක කරලා , වුනේ මොකක් ද කියල හැමෝම අමතක කරලා ! විධායක ජනාධිපති ක්‍රමයට මුල වුනෙත් තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුව නෙවෙයි ද ?

    විපක්ෂයට වැරදෙන්න යන එක තැනක් මම කියන්නං !

    දැන් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් නොකර , විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන්නේ , අපි ලිඳ ට අත වන වන ලිඳේ පනිනවා කියන එකයි !

    අවංක නොවන නායකයෙකුට රට භාර දුන්නත් එකයි ! අවංක නොවන දේශපාලකයෝ සමුහයකට (පාර්ලිමෙතුවට) රට භාර දුන්නත් එකයි !

    මැතිවරණ ක්‍රමේ වෙනස් කරනව කියල පැහැදිලිවම කිව්වා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මැතිවරණ ක්‍රමේ වෙනස් කරනව කියල පැහැදිලිවම කිව්වා

    මචන් උබ හොඳට කතාව අහන හිටියද ? මැතිවරණෙ ක්‍රමේ වෙනස් කරන්නේ නෑ ! කොටින්ම කිව්වොත් න්‍යාය පත්‍රයක් නැතුව ආරම්භ කරපු සටනක් !
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් උබ හොඳට කතාව අහන හිටියද ? මැතිවරණෙ ක්‍රමේ වෙනස් කරන්නේ නෑ ! කොටින්ම කිව්වොත් න්‍යාය පත්‍රයක් නැතුව ආරම්භ කරපු සටනක් !
    ඔව් සම්පූර්න කතාව ඇහුව. දූෂිත මැතිවරණ ක්‍රමේ කියන වචනෙන්ම කිව්වෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් සම්පූර්න කතාව ඇහුව. දූෂිත මැතිවරණ ක්‍රමේ කියන වචනෙන්ම කිව්වෙ

    මචන් ! :rolleyes: ඒ දුෂිතයි කිව්වේ මහින්ද මේ කරගෙන යන හොර චන්ද , රජයේ දේපල භාවිත කිරීම වගේ ඒවා ගැන ! ඒ ඇරෙන්න , කතාවේ තියෙන්නේ මැති වරණ ක්‍රමයේ ප්‍රශ්නයක් එයාට නැතිලු . ප්‍රශ්නේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ කියලයි.:oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් ! :rolleyes: ඒ දුෂිතයි කිව්වේ මහින්ද මේ කරගෙන යන හොර චන්ද , රජයේ දේපල භාවිත කිරීම වගේ ඒවා ගැන ! ඒ ඇරෙන්න , කතාවේ තියෙන්නේ මැති වරණ ක්‍රමයේ ප්‍රශ්නයක් එයාට නැතිලු . ප්‍රශ්නේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ කියලයි.:oo:
    :no::no:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    පොන්නයෝ ! උබ වැඩක් බලාගෙන ඉදින්කෝ ! මෝඩයෙක් වගේ හැම රෙද්දටම හොට දන්නේ නැතුව :dull::dull::dull::dull:
    ජයග්‍රහණ විජයග්‍රහණයට යන ගමනේ ඔබත් එකතුවෙන්න
     
    • Like
    Reactions: Genuine

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම කිව්වේ නෑ නේ බන් මහින්දට චන්දෙ දෙන්න කියල . මෛත්‍රීපාල ව විශ්වාස කරලා තව එකෙක් ව බලයට පත් කරන එකෙන් මොකක්ද බන් ඇති වෙන ඵලේ. රනිල්ට බලය ගන්න බැරි නිසා මෛත්‍රී ව දාල වගේ නේ බන් දැන් තියෙන්නේ !

    රනිල් තනියෙම ඉල්ලුව නං රනිල් දිනයිද ?
    මෛත්‍රී ඉල්ලන නිසා නේද අපිට රනිල් ගැන ගානක් වත් නැත්තේ ?

    මීට වැඩ හොඳ නැද්ද රනිල් ම චන්දෙ ඉල්ලලා , රනිල්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා , රනිල්ම අගමැති වුනා නං ?

    අපි චන්දෙ මෛත්‍රීට දුන්න නං අයි බන් මේ රනිලෙක් ව ගාවන්නේ :no:
    යතාර්ථය නම් විපක්ෂය එකමුතු නොවුනොත් මහින්දව පරාද කරන්න අමාරුයි .එතකොට රනිල්ට විපක්ෂයේ පක්ෂ එකමුතු කරන්න අමාරුයි .මෙතන මුලික අවශ්‍යතාව වෙන්නේ එකාදිපති බලය ඉවත්කරලා රටට සහ රටේ ජනයාට වගකිවයුතු පාලනයක් ඇති කිරීම සහ සවාදීන කොමොෂන් සභා ඇතිකිරීම ඇතුළු රටට වඩා යහපත් වයවස්තාවක් ඇතිකිරීම .දැන් විපක්ෂයේ බහුතරයක් පොදු අපේක්ෂක විදිහට මයිත්රීව පිළිඅරන් තියෙනවා .එකියන්නේ ඒගොල්ලෝ එකට වැඩකරයි .

    දැන් ජනාදිපතිවරනේදී මහින්දට ලේසි වෙන්නේ නැහැ .හෙළ උරුමයෙන් ඔය වැඩපිළිවෙල මහින්දට ඉදිරිපත් කලත් තියෙන එකාදිපති කම සහ බලලොභිකම නිසා ප්‍රතික්ෂේප කල නිසයි ඔවුන් රජයෙන් ඉවත්වෙලා එක්රාමය පිළිගන්න කෙනෙක්ට සහයෝගය දෙන්න පෙලබෙන්නේ .ඉතින් මයිත්‍රී දිනලා ඔය වැඩසටහන ක්‍රියාත්මක කරලා නව වයවස්තා සංශෝදනයක් ඇති කර රටේ පරිපාලනය නියම ජනතාවාදී ක්‍රමයක් ඇතිකලොත් රනිල් හෝ වෙන කෙනෙක් බලය ගත්තත් බියවෙන්න දෙයක් නැහැ .ඔහුට ඕන විදිහට වැඩකරන්න නව ක්‍රමය යටතේ ඉඩ නොලැබෙන නිසා .

    බලමු මොකද වෙන්නේ කියල ...හොදහොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේ :baffled:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මැතිවරණ ක්‍රමේ වෙනස් කරනව කියල පැහැදිලිවම කිව්වා
    කේවල ක්‍රමයට ආවොත් කෙල වෙනවා මචන්. උතුර නැගෙනහිර ඔක්කොම දෙමල්ලුන්ටයි හම්බයන්ටයි යනවා. පාර්ලිමේන්තුවට වැඩි දෙමල/මුස්ලිම් පිරිසක් එනවා.ඒතකොට රටේ තීරනවලට බලපානවා. කලිනුත් ඔහොම උනා.අන්තිමට විපක්ශේ දෙමල්ලු වැඩි උනා.ඔය කාලේ තමයි යුද්දෙ පටන් ගත්තේ. යන විදිය 100% විනිවිද නෑ. මෙතන ඉන්න හුගක් අය අතීතෙ දන්නේ නෑ. ඒගැන දුකයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කේවල ක්‍රමයට ආවොත් කෙල වෙනවා මචන්. උතුර නැගෙනහිර ඔක්කොම දෙමල්ලුන්ටයි හම්බයන්ටයි යනවා. පාර්ලිමේන්තුවට වැඩි දෙමල/මුස්ලිම් පිරිසක් එනවා.ඒතකොට රටේ තීරනවලට බලපානවා. කලිනුත් ඔහොම උනා.අන්තිමට විපක්ශේ දෙමල්ලු වැඩි උනා.ඔය කාලේ තමයි යුද්දෙ පටන් ගත්තේ. යන විදිය 100% විනිවිද නෑ. මෙතන ඉන්න හුගක් අය අතීතෙ දන්නේ නෑ. ඒගැන දුකයි..
    මිශ්‍ර ක්‍රමයක් මිසක් කලින් තිබුන කේවල ක්‍රමේ ආයෙ එන්නෙ නැහැ. මොන ක්‍රමේ තිබුනත් උතුරෙන් සුලු ජාතිකයො එනව