රනිල්_ගේ_පාලනයක්?

waligamaya

Well-known member
  • api kiyamu jvp හෙලඋරුම ඔක්කොම එකතුවෙලා ms ගෙනා ව කියලා. ms පිස්සු නැටුවොත් මහින්ද වගේ විකල්ප බලවේග ගැන මිනිසුන්ගේ විශ්වශ්‍ය නැතිවෙනවා නේද? එතකොට තවත් පස්සට වනවා මිසක් ඉස්සරහට යන්නේ නැහනේ.
    ඔවු හැම දෙකම දෙපැත්තක් තියනව. එත් පුර්න JVP හෙල උරුම බලයකින් MS අවොත් එතන තියෙන්නේ MS ගේ බලය නෙවෙයිනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු හැම දෙකම දෙපැත්තක් තියනව. එත් පුර්න JVP හෙල උරුම බලයකින් MS අවොත් එතන තියෙන්නේ MS ගේ බලය නෙවෙයිනේ

    බලය තියෙන්නේ අගමැති හෝ ජනාදිපති වෙන එක්කෙනාට කියන එක අමතක කරනන් එපා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි රනිල් නුසුදුසු?

    ඕක ප්‍රයෝගික කවදාවත් වෙන්නේ නැති කතාවක් කියලා ත්රෙන්නේ නැද්ද????? අනික මහින්දවත් දාලා. මහින්දව දාලා තියන හේතුව පපුවට ගාගන්න එකද ? ඔය මචං වක්රරව මහින්ද හොදයි කියල හිත වලට සියුම් විදියට දැනෙන්න දාන ත්‍රෙඩ් නේ. උබට ත්රෙනවා නේ මහින්දව යෝජනා කිරීමෙන්ම කොහොටද අරමුණ යන්නේ කියලා. යකෝ මහින්දගෙන් රට බේර ගන්න ගහපු සන්දනෙ අගමැති කම මහින්දටම දෙන්නලු.

    මම නම් මහ්න්දය වත් මයිත්රිටවත් කැමති නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ මහින්දයා හොරකම් කරනව චාගේ වෙන එක්කෙටවත් හොරකම් කාන්න පුළුවන් වෙයි කියලා. මොකද මුගේ සහෝදරයෝ සෙට් උනාට පස්සේ මු කරේ බැහැගෙන කාපු එක.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    ඔව් ඒක ඇත්ත මේ thread එක දාපු එකා වටේ ගිහින් අයේ මරා ගාවටම තමයි එන්න හදන්නෙ..

    අපෝ ඔව් මහින්දයා තමයි පට්ටම ගේම් දුන්නෙ.. මතකනෙ සුනාමි කේස්, ඒ නඩු දැන් ලොවෙත් නෑ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහින්ද අගමැති ලෙස...... එට වැඩ හොද නැද්ද මහින්ද මෙහෙම ජනදිප්තිවෙලා අපේ ජිවිත කලේම හිටියනම්:lol::lol: මහින්ද තමයි ලොකුම හොරා. :rofl:

    පාටලී වත් අනුරව්ත් තාම මේකේ නැහනේ.
    අනික මහින්ද කඩාගෙන ගිය එකෙක් ජනදිපතිවෙලා මහින්දට අගමැතිකම දෙන්න.

    මචං ප්‍රයෝගික විකල්පයක් කියන්න ko????

    මචන් ප්‍රායෝගික නැහැයි කියන්න බෑ බන් ! ආණ්ඩු පක්ෂයේ මහ ලේකම් පොදු අපේක්ෂක වුනා නං ඔය ඕන කෙනෙක් අගමැති වෙන්න බැරිද ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ප්‍රශ්නෙ මට නං කිසිම එකෙක් විශ්වාස නැති එකයි. ඔය කියන දේ කරයි ද කියල කරනකං මට නම් විහ්වාස නෑ. මොනද ඕක කරනව කියල ආව චන්ද්‍රිකාත්, මරාත් කලේ ඕක නෙවෙන නිසා........

    අනික චන්ද්‍රිකා මේකට අත ගහන්නේ අනිවා තමන් පක්ෂ නායකකමෙන් එළවපු පළිය ගන්නට සහ විමුක්තිට තැනක් හදල දෙන්න, ඒක දන්නෝ දනිති..............:dull:
    චන්ද්‍රිකා මේ වැඩේට සෙට් වීම ගැන නම් මගේ අබමල රොණක සතුටක් නැත. ඇය පරාජිත, කුජීත දේශපාලන චරිතයකි.........

    අර කතන්දරය, ඒ කියන්නේ මන්ත්‍රීවරුන් හට පිල් මාරු කලාම මන්ත්‍රී පදවිය අහෝසි නොවේ කියන එක ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමන් ලබා දීපු තීන්දුවක්. අන්න ඒක නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරල අයින් කරන්න ඕනෑ ඔය කියන යහපාලනය පවත්ව ගන්ින නම්. ඒක අනිවාර්යය කාරණයක්!!!!!!!!

    ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනව නම් ගරු රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකතුමා තමා ගේ රජයේ අගමැති කරනවා කියල, ටිකක් අවුල් වගේ. මොකද විපක්ෂය තමා ගේ වැඩපිළිවෙල ගැන තාම රටට කියල නෑ. ඒක කියන්න කලින් ම රනිල් අගමැති කිව්වම සියුම් කුකුසක් එනවා, ගරු වික්‍රමසිංහ මැතිතුමා බළලුන් ලවා කොස් ඇට බාවනවා දෝ කියලත්.......

    මොනව වුනත් ගරු මෛත්‍රීපාල සිරිසේන අමාතයවරයා ව මීළග ජනාධිපති හැටියට නෙවෙයි අපි තෝරාගත යුත්තේ. කොටින් ම කියනව නම් ඔහු කොතරම් යහපත් පුද්ගලයෙක් වුනත්, ඔහු ගේ යටතේ පාලනය වීමක් බලාපොරොත්තුවන්නට බැරිය. ඒ එතුමා විධායකය අහෝසි කරන නිසාය.
    එනිසා මේ දේශපාලන මනුෂ්‍යයාට යම් සේවයක් කිරීමට අවස්ථාව සැළිසිය යුතුය. ඔහු යටතේ සෞඛය අමාත්‍යාංශයේ නම් අර බඩ තඩි හොරා සිටිය කාලයේ මෙන් ගැහිලි සිදුවූයේ නැති බව කිව හැකිය.

    මේක කොරහෙ කිඹුල්ලු හොයන වෙලාවක් නෙමෙයි.

    ව්ධායකය කියන්නෙ ඉස්සර රජතුමා කියන එකේ මොඩිෆයිඩ් වර්ශන් එක, දැන් කිසිම රටක එහෙම තනි බලයක් නැහැ. අනික ලන්කාවෙ විධායකය තරම් මොන රටේවත් බලයක් නැතිබව ඒකාන්තයි.

    රජාට වහල්කම්කරන ගැතිභාවයෙන් මිදෙමු. පාලකයා ජනතා සේවකයෙක් මිස රජෙක් නොවේ.

    වියරු ඒකාධිපති විධායක ක්‍රමය අහෝසිකරමූ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි රනිල් නුසුදුසු?

    රනිල්ට ආර්ථිකය පිලිබඳ හොඳ දැනීමක් තිබ්බට , වටේ ඉන්න උන් මෝඩයෝ උනොත් රටට අබ සරණයි ........ එකයි පාර්ලිමේතු මැතිවරණෙ මෙතනට වැදගත් වෙන්නේ
     
    waligamaya

    Well-known member
  • මේක කොරහෙ කිඹුල්ලු හොයන වෙලාවක් නෙමෙයි.

    ව්ධායකය කියන්නෙ ඉස්සර රජතුමා කියන එකේ මොඩිෆයිඩ් වර්ශන් එක, දැන් කිසිම රටක එහෙම තනි බලයක් නැහැ. අනික ලන්කාවෙ විධායකය තරම් මොන රටේවත් බලයක් නැතිබව ඒකාන්තයි.

    රජාට වහල්කම්කරන ගැතිභාවයෙන් මිදෙමු. පාලකයා ජනතා සේවකයෙක් මිස රජෙක් නොවේ.

    වියරු ඒකාධිපති විධායක ක්‍රමය අහෝසිකරමූ.

    :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක ප්‍රයෝගික කවදාවත් වෙන්නේ නැති කතාවක් කියලා ත්රෙන්නේ නැද්ද????? අනික මහින්දවත් දාලා. මහින්දව දාලා තියන හේතුව පපුවට ගාගන්න එකද ? ඔය මචං වක්රරව මහින්ද හොදයි කියල හිත වලට සියුම් විදියට දැනෙන්න දාන ත්‍රෙඩ් නේ. උබට ත්රෙනවා නේ මහින්දව යෝජනා කිරීමෙන්ම කොහොටද අරමුණ යන්නේ කියලා. යකෝ මහින්දගෙන් රට බේර ගන්න ගහපු සන්දනෙ අගමැති කම මහින්දටම දෙන්නලු.

    මම නම් මහ්න්දය වත් මයිත්රිටවත් කැමති නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ මහින්දයා හොරකම් කරනව චාගේ වෙන එක්කෙටවත් හොරකම් කාන්න පුළුවන් වෙයි කියලා. මොකද මුගේ සහෝදරයෝ සෙට් උනාට පස්සේ මු කරේ බැහැගෙන කාපු එක.

    ඔව් ඒක ඇත්ත මේ thread එක දාපු එකා වටේ ගිහින් අයේ මරා ගාවටම තමයි එන්න හදන්නෙ..

    අපෝ ඔව් මහින්දයා තමයි පට්ටම ගේම් දුන්නෙ.. මතකනෙ සුනාමි කේස්, ඒ නඩු දැන් ලොවෙත් නෑ..

    ලොල් , මම කිව්වේ වෙන්න පුළුවන් දේ ,,,,,
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රනිල්ට ආර්ථිකය පිලිබඳ හොඳ දැනීමක් තිබ්බට , වටේ ඉන්න උන් මෝඩයෝ උනොත් රටට අබ සරණයි ........ එකයි පාර්ලිමේතු මැතිවරණෙ මෙතනට වැදගත් වෙන්නේ

    ආ එතකොට ආර්ථිකේ මෙලො හසරක් දන්නැති මහින්ද අගමැති වෙලා වටේ මොඩයෝ ඉන්න එක තව ආතල් නේද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආ එතකොට ආර්ථිකේ මෙලො හසරක් දන්නැති මහින්ද අගමැති වෙලා වටේ මොඩයෝ ඉන්න එක තව ආතල් නේද?

    මම දැන් කිව්වද ඒක හරි කියල ? අනිත් උන්ගේ පොස්ට් දැකල ඔටෝ චුන් වෙන්න කලින් කියල තියෙන එක හරියට කියවල තේරුම් අරන් ඉදපන් මචන් !
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම නං ඇත්තටම එකග වෙන්නේ මෙන්න මේ වගේ දේශපාලන ප්‍රතිපත්තියකට...
    මම නං සිරාවටම කැමති නෑ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට...
    මොකද මම හිතන්නේ රටක සේනාධිපති බලය රදවාගෙන ඉන්න පුද්ගලයෙක් ඉන්න ඕනේ..
    එහෙම නොවුනම කොන්ද පන ඇතුව කෙලින් ඉදන් තීරණ ගන්න පුද්ගලයෙක් නැති වෙනවා..
    ඇත්තටම අපි තාමත් ප්‍රශ්න ඉවර නැති රටක් නිසා ඔය කොච්චර කිව්වත් විධායකය අහෝසි කරනවට මම එකග නොවෙන්නේ ඒකයි...
    අපේ රටේ විධායක ජනාධිපතිදධූරය හැදුවේ ඇමරිකාවේ සහ ප්‍රංශයේ කියන රටවල් දෙකේම කෑලි කෑලි ටිකක් එකට එකතු කරලා..
    නමුත් ඊට වඩා එහා ගිය බල අතික්‍රමණයක් ඒ මගින් සිද්ධ වුනා...
    වැරදුනේ අන්න එතන..
    මේ රාමුව ඇතුලේ වෙනස් වෙන්න ඕන දේවල් රාශියක් කරලා මේක ආයේ හරි මාර්ගෙට ගන්න එක තමයි කෙරෙන්න ඕනේ කියන මතෙයි මම නං ඉන්නේ..
    මොකද ලංකාවේ ඇතුලේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් නෑනේ..
    අගමැති විදිහට යම්කිසි විදිහකින් රනිල් තේරී පත් උනොත් දැන් සන්ධාන කාරයෝ රොත්තම ආයේ පෙළගැහිලා ඒ පැත්තට පනිනවා... එතකොට ඉතින් අර නිල නොවන ඒකාධිපති පාලනය ආයේ එනවා...මේ කරන්න යන්නේ නිකං අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්..
    ඕක ප්‍රතිපත්තියක් විදිහට ගෙනාවත් වැඩක් නෑ ලංකාව වගේ රටක් ඇතුලේ..
    මොකද මෙහෙ ඉන්නේ ප්‍රතිපත්ති කියල නාමයක් දන්නා දේශපාලකයෝ නෙමෙයි නේ..
    මම කියන්නේ මේ ධූරය පවතිද්දීම ධූරයේ බලතල වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්න ඕනේ...
    පළවෙනියටම ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන චරිතයක් වෙන්න ඕනේ..
    ඊට පස්සේ එතුමාට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුව විසිරීමේ බලය නැතිවෙන්න ඕනේ..
    නීතියක් මගින් සරත් නන්ඳ සිල්වා ගෙනාපු තීන්දුව අහෝසි වෙන්න ඕනේ.. පාර්ලිමේන්තුවේ පැති මාරු වෙනවානං ඉල්ලා අස්වෙලා නැවත ජන්දෙකින් පමණක් පත්වීමේ හැකියාව තියෙන්න ඕනේ..
    නැවත ස්වාධීන කොමිෂන් සභා බලාත්මක වෙන්න ඕනේ..
    ඕනෑම වැරදි කාරයෙක්ට නිදහස දීමේ බලය ජනාධිපති ගෙන් ඉවත් වෙන්න ඕනේ..
    අගවිනිසුරුතුමා පාර්ලිමේන්තුවේ 2/3 සහිතව තේරී පත්වෙන තැනැත්තෙක් වෙන්නම ඕනේ නැත්තන් ඔය මොනවා කරත් වැඩක් නෑ..
    ඊලගට ජනාධිපතිගේ ධූරය සම්බන්ධ අධීක්ෂණ බලය පාර්ලිමේන්තුවට ලැබෙන්න ඕනේ..
    විශේෂයෙන්ම ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් කරන්න මීට වඩා පහසු ප්‍රතිපාදන හැදෙන්න ඕනේ..

    ඔය වගේ මෙකි නොකී තව කාරණා රාශියක් තියෙනවා...
    විධායකය අහෝසි වෙනවනං පාර්ලිමේන්තුවේ පති මාරුවෙන්න දීපු තීන්දුව නැවත ආපහු හැරවීම අත්‍යවශ්‍ය වෙනවා...
    එහෙම උනොත් නං යම්කිසි ස්වාධීන පාලනයක් පවත්වාගෙන යන්න පුළුවන්..

    නමුත් පාර්ලිමේන්තුවට ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් නෑ..
    අන්න ඒ නිසා හදිසි අවස්ථාවකදී කථානායක, ජනාධිපති හා අගවිනිසුරු සම්මතයෙන් පමණක් ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් පවතින යම්කිසි ප්‍රතිපත්තිමය රාමුවක් නං ලංකාවට අත්‍යවශ්‍යයි...
    හෙල උරුමෙ ගිවිසුමේ හැටියට පනින වැඩේ කරන්න බැහැ. ඒකට නීතියෙන් වැට බැඳෙනව.

    දැනට වෙනස්වීමට නියමිත කාරනා
    විධායක ජනාධිපතික්‍රමය අහෝසිවීම හෝ බලතල කප්පාදුව
    18 අවලන්ගු කොට 17 යලි බලාත්මක කිරීම
    මැතිවරන ක්‍රමය වෙනස්කොට මිශ්‍ර ක්‍රමයකට ගමන් කිරීම
    ඒ ඒ අදාල අන්ශ සඳහා ජාතික ප්‍රතිපත්ති නිර්මානය කිරීම
    ඇතැම්විට 72 ට පෙර පැවති රාජ්‍ය සේවා කොමිසම හෝ ඊට සමාන යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීම.
    ඇතැම්විට පලාත්සභා ක්‍රමය අහෝසිවනු ඇත.
     
    Last edited: