රනිල්_මහින්ද _සජිත් හා සුබ සහ ‍යස

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල්_මහින්ද _සජිත් හා සුබ සහ ‍යස

    රනිල්_මහින්ද _සජිත් හා සුබ සහ ‍යස

    යසලාලකතිස්ස රජුට අනුන්ට විහිලුකර විනෝදවීමේ සීමාවක් නැති ආශාවක් විය.මේනිසා ඔහුගේ දොරටුපාලයාට ඔහුමරා රජවීමට අවස්තාව හිමිවිය.

    මහින්ද ප්‍රමුක පොපෙට 2020 චන්දය දිනීමට එජාපෙ නායකයා රනිල්වීම හැර වෙන කිසිත් අවශ්ය නැත.හුදෙක් ජනප්‍රිය දේශපාලනය සදහා රනිල් වෙත විශ්වාසබංගයක් ගෙන ඒම දැලිපිහියෙන් කිරි කෑමට නොදෙවෙනි නැත.මෙම විස්වාසබංගය ගෙන එන්නේම රනිල් අගමැතිතනතුරේ 2020 තෙක් තබා ගැනීමටයි.කොටින්ම නොකෙරෙන විස්වාසබංගයක් යැයි හිතාගෙනයි.එහෙත් සජිත් මේ අවස්තාව ඔහුගේ වාසියට නොගනීද? යම් හෙයකින් රහස් චන්දයක් විස්වාසබංගයට තිබ්බොත් රනිල්ව ඇත්තටම පරාජය වීමේ අවදානමක් ඇත.එසේ උවහොත් මහින්දට හීන්දාඩිය දමනු ඇත.මන්ද ප්‍රේමදාසගේ පුත්‍රයා මීලගට කුමක් නොකරයිද? සජිත්ට ප්‍රේමදාසගේ නුවනින් අරුක්කාලක් තිබ්බේනම් ඔහු මෙලහකටත් එජාප නායකයා බොහෝකල්ය.යම් හෙයකින් රහස් චන්දයක් තියා රනිල් පරාජය වුහහොත් කරු තාවකාලික අගමැතිවනු ඇත.සජිත් කෙසේහෝ 2020 අගමැති අපේක්ශකයා වීම කෙසේවත් වැලැක්විය නොහැක. එසේ හෙයින් එජාපය නොව මහින්දපිල රනිල්ට එරෙහි වින්ස්වාසබංග චන්දය රහස් චන්දයක් වීමට ඉඩදෙනු නොමැති බව පෙනීයයි.එසේ වුහහොත් මහින්දට වන්නේ යසලාලක රජුට වූදෙයට ආසන්න දෙයකි.මහින්ද 2015දී අවුරුදු 2ක් තබාගෙන චන්දයට ගොස් නාගත්තේය.මෙවර වියාජ විස්වාසබංගයක් ගෙන ඒමට ගොස් නාගැනීමට ඉඩක් ඇත.

    සිරස දැන් දැන්ම සජිත්ගේ නිවාස ඉදිකිර්‍රිම අතුලු සියලු දෑ ප්‍රවුර්ති වලින් බුරුතු පිටින් පෙන්වමින් Sajith Promotion තිවෘර කර ඇත.නිවාස අමාත්යාන්ශයෙන් නිවාස ඉදිකිර්‍රිම විවුර්ත කිරීම ඇඩ් බුරුතුපිටින් එක දිගට අනික් සියලුම රූපවාහිනි නාලිකා වලටද ලබාදී ඇත.පෙනෙන ආකාරයට සිරස මෛත්‍රී අත්හැර සජිත් අගමැතිකරවන වියාපාරයට වේගයෙන් අතගසා ඇත.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,597
    113
    Pls wear a MASK
    රනිල් ගියත් සජිත් නායක කමට එන්නේ නැහැ දැන්ම.මිනිහා කිව්වලු මේ තියෙන තත්වේ එක්ක 2020 UNP පැරදුනොත් ඒක එයාගේ දේශපාලන ගමනට ප්‍රශ්නයක් කියලා.මිනිහට ලොකු හීනයක් තියෙනවා ලංකාවේ ජනාධිපති වෙන්න.:yes:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් ගියත් සජිත් නායක කමට එන්නේ නැහැ දැන්ම.මිනිහා කිව්වලු මේ තියෙන තත්වේ එක්ක 2020 UNP පැරදුනොත් ඒක එයාගේ දේශපාලන ගමනට ප්‍රශ්නයක් කියලා.මිනිහට ලොකු හීනයක් තියෙනවා ලංකාවේ ජනාධිපති වෙන්න.:yes:

    Sajith Matara edala 2010 pagaman awilla Mangala gen Kurudu polu parawal kewa.

    Sajith ta oya wage hitanna dhekmak na ban.Pora denne hamadama pora talk..kaiwaru..pora udin yanne.

    Geyak dunna ,salli tikak dunna kiyala pora lokka wage kiyawanne
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Oka paradunath dinuwath awulak natha.

    dinanawanam parliament eka kohomath wisuranawa.

    paradunoth ithin UPFA inna set ekata 2020 kohomath enna ba. ranil 2020 innawanam pohottuwata wasiy.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ජනපතිවරනයට ඉල්ලන්න කලින් ආසනේ දිනාගෙන ඉන්න එපැයි බන් සජිත්
     
    Last edited: