රනිල්_මහින්ද _සජිත් හා සුබ සහ යස
රනිල්_මහින්ද _සජිත් හා සුබ සහ යස
යසලාලකතිස්ස රජුට අනුන්ට විහිලුකර විනෝදවීමේ සීමාවක් නැති ආශාවක් විය.මේනිසා ඔහුගේ දොරටුපාලයාට ඔහුමරා රජවීමට අවස්තාව හිමිවිය.
මහින්ද ප්‍රමුක පොපෙට 2020 චන්දය දිනීමට එජාපෙ නායකයා රනිල්වීම හැර වෙන කිසිත් අවශ්‍ය නැත.හුදෙක් ජනප්‍රිය දේශපාලනය සදහා රනිල් වෙත විශ්වාසබංගයක් ගෙන ඒම දැලිපිහියෙන් කිරි කෑමට නොදෙවෙනි නැත.මෙම විස්වාසබංගය ගෙන එන්නේම රනිල් අගමැතිතනතුරේ 2020 තෙක් තබා ගැනීමටයි.කොටින්ම නොකෙරෙන විස්වාසබංගයක් යැයි හිතාගෙනයි.එහෙත් සජිත් මේ අවස්තාව ඔහුගේ වාසියට නොගනීද? යම් හෙයකින් රහස් චන්දයක් විස්වාසබංගයට තිබ්බොත් රනිල්ව ඇත්තටම පරාජය වීමේ අවදානමක් ඇත.එසේ උවහොත් මහින්දට හීන්දාඩිය දමනු ඇත.මන්ද ප්‍රේමදාසගේ පුත්‍රයා මීලගට කුමක් නොකරයිද? සජිත්ට ප්‍රේමදාසගේ නුවනින් අරුක්කාලක් තිබ්බේනම් ඔහු මෙලහකටත් එජාප නායකයා බොහෝකල්ය.යම් හෙයකින් රහස් චන්දයක් තියා රනිල් පරාජය වුහහොත් කරු තාවකාලික අගමැතිවනු ඇත.සජිත් කෙසේහෝ 2020 අගමැති අපේක්ශකයා වීම කෙසේවත් වැලැක්විය නොහැක. එසේ හෙයින් එජාපය නොව මහින්දපිල රනිල්ට එරෙහි වින්ස්වාසබංග චන්දය රහස් චන්දයක් වීමට ඉඩදෙනු නොමැති බව පෙනීයයි.එසේ වුහහොත් මහින්දට වන්නේ යසලාලක රජුට වූදෙයට ආසන්න දෙයකි.මහින්ද 2015දී අවුරුදු 2ක් තබාගෙන චන්දයට ගොස් නාගත්තේය.මෙවර වියාජ විස්වාසබංගයක් ගෙන ඒමට ගොස් නාගැනීමට ඉඩක් ඇත.
සිරස දැන් දැන්ම සජිත්ගේ නිවාස ඉදිකිර්‍රිම අතුලු සියලු දෑ ප්‍රවුර්ති වලින් බුරුතු පිටින් පෙන්වමින් Sajith Promotion තිවෘර කර ඇත.නිවාස අමාත්යාන්ශයෙන් නිවාස ඉදිකිර්‍රිම විවුර්ත කිරීම ඇඩ් බුරුතුපිටින් එක දිගට අනික් සියලුම රූපවාහිනි නාලිකා වලටද ලබාදී ඇත.පෙනෙන ආකාරයට සිරස මෛත්‍රී අත්හැර සජිත් අගමැතිකරවන වියාපාරයට වේගයෙන් අතගසා ඇත.