රනිල්_වාහන ගෙන්නන එක නවත්තලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    රනිල්_වාහන ගෙන්නන එක නවත්තලා

    මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම අගමැති නියෝගයෙන් නවතී

    IbWXDOQ.jpg

    හිරු NEWS​
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූට මොළයක් කියන එකේ ඇත්තකුත් තියෙනව බලාගෙන ගිහාම..

    වාහන කැරට් අලේ පෙන්නලා රවියගෙ විශ්වාස භංගෙ ගොඩ දැම්ම.

    වාහන වලට පෙරේතකමේ රවියට චන්දෙ දුන්නු සොන්නයො පව් ඉතින්:lol::lol:

    come on ranil.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මූට මොළයක් කියන එකේ ඇත්තකුත් තියෙනව බලාගෙන ගිහාම..

    වාහන කැරට් අලේ පෙන්නලා රවියගෙ විශ්වාස භංගෙ ගොඩ දැම්ම.

    වාහන වලට පෙරේතකමේ රවියට චන්දෙ දුන්නු සොන්නයො පව් ඉතින්:lol::lol:

    come on ranil.

    passe dakke meka danata nawattala tiyenne ara kadichcha gewal hadanakan, ape ewunta amata wenakan indala hora wage deida danne na :P

    Anyway wahana dunnath netath wahana illapu me yakkunwa eelanga para gedara yawanna oni
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    අයියෝ හැමිනෙනවා :shocked::shocked::no::no:......... එහෙනම් වාහන ටික එනකම් උන්ට සේවය කරන්න බැරිම වෙයි.... රාජිතයට 4x4 නැතුව මලම මගුලක් වෙන්නෙ..:no::no::no:
     
    • Like
    Reactions: kinkon

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,586
    113
    Earth
    අයියෝ හැමිනෙනවා :shocked::shocked::no::no:......... එහෙනම් වාහන ටික එනකම් උන්ට සේවය කරන්න බැරිම වෙයි.... රාජිතයට 4x4 නැතුව මලම මගුලක් වෙන්නෙ..:no::no::no:

    උන් කොහොමද බං ග්‍රාමීය පැති වලට / කදූ එහෙම බඩගාන්නේ, ඔවා නෑතුව. :lol: :lol: