අනුන් හදන්ඩ කලිං අපි හැදෙන්ඩ ඕන බං.. එතකොට රට ගොඩ..
බලන බලන එකාගෙ කටේ තියෙන්නෙ, “ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ මේ වගේ මිනිස්සු නිසා තමයි“
එහෙම කියන එකා කරන්නෙත් පිස්සු නටන එක, අනුන්ගෙ වැරදි ගැන කිව්වට තමන්ගෙ වැරදි පේන්නෙ නෑ.. තමන්ගෙ අඩු පාඩු ගැන හිතන්නෙ නෑ..
රටේ මහජනතාවත් කෙලින්නෙ අමු පිස්සුනෙ.. පාරකට බැස්සම තේරෙනවනෙ
අපි හැදිල ඉන්න ඕනෙ කියන්නෙ මොන වගේ දෙයක්ද බං? අර උඹ කලින් කියල තිබ්බ වගේ බයියොත් සැප ගත්ත නිසා මුන්ටත් ඊර්ෂියා නොකර බලං ඉන්න එකද
? යකො රටෙ මිනිස්සු හැදෙන්න ඔන තමයි..උඩ ඉන්න එවුන් පිස්සු කෙලිනකොට සාමාන්‍ය මිනිස්සු අවකංව තිතටම වැඩ කරල රට වෙනම සුරාන්තයකට ගෙනියයි කියලා හිතන්න පුලුවන්ද බං..
ඔවා තියරීස් විතරයි බං..ඉස්සර ඉදං බන වලටත් හැමදාම කියන්නෙ ඔයවගේ කතන්දර නේ.. කො හැදිලද..... උඩ ඉන්න එවුන් ආදර්ෂයක් දුන්නෙ නැත්තම් මිනිස්සු ලොවෙත්හැ දෙනව බොරු.. බයියල ටොයියල වැඩේ හරියට කෙරුවෙ නෑනෙ..
ලබන පාර කට්ටිය සෙට් වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවමු
කවුරු ඡන්දෙ දුන්නෙ නැතත් මම ලබන සැරේ ඉඳල JVP එකට ඡන්දෙ දෙනව..
කට්ටියම සෙට් වුණොත් බැරි නෑ මචංල
මටනම් උනුත් ෂුවර් නෑ බං... අඩුම ගානෙ මුන් එක අමාත්‍යංශයක් වත් අරගෙන හරියට හදල වැඩ පෙන්නුවනම් මිනිස්සු තේරුම් ගන්නනව මුන්ට පුලුවන්ද බැරිද කියල...දැන් වෙලා තයෙන්නෙ මුං කියන කතා අහල චන්දෙ දෙන්න තමයි.....එහෙම බැලුවහම ඉත්න් කරන්න දේකුත් නෑ තමයි.. උබ කිව්වා වගේ ඊර්ෂියා නොකර අපෙ සල්ලි වලින සැප ගන්න දීල බලන් ඉන්නව හැරෙන්න...



hoda wede
api thaama e level eke skills unge dakala naha. samahara wita unta hodata karanna bari wenna puluwan.