සුද්දගෙන් පස්සේ අපුරුවට හදාගන්න තිබුණ රට බේද බින්න කරලා ගොඩ ගන්න බැරි කරේ 1956 දී බණ්ඩාරනායක. ජාතියට අවස්ථාවාදය පුරුදු කරේ බණ්ඩාරනායක කියලයි මට හිතෙන්නේ.
ඒක තමා ඇත්ත, දකුනේ චන්ද පදනම හදාගන්න කරපු කපටි අදූරදර්ශී වැඩෙන් රට අවුරුදු ගානකින් ආපස්සට ගියා,ලෙනාඩ් වුල්ෆ් ,ලී ක්වාන් යු වගේ අය බණ්ඩාරනයක පිලිබඳව පලකරපු අදහස් වලින් ඔහුගේ අරමුන මොකක්ද කියලා පැහැදිලියි.




