රනිල්_සබීතට ලව් වගේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල්_සබීතට ලව් වගේ

    මාර ලව් ඵකක්නේ බොල.මාසෙකට රජයේ සල්ලි කෝටි දෙකහමාරක් සබීතගෙ ඵකවුන්ට් ඵකට.:lol:හැබැයි රනිලා සබීතටද සබීතගෙ මිනිහටද දන්නෙ නෑ ලව් කරන්නේ.වෙනස අාහ්..:rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕවට රාජය දේපොල අවබාව්තය...පොදු දේපොල අපහරනය යටතේ නඩු එහෙම දාන්ඩ ඔනෙ නෑලු..එක අතකින් මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කාපු රනිලට මේ කෝට් 2 මොකක්ද..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    ඕවට රාජය දේපොල අවබාව්තය...පොදු දේපොල අපහරනය යටතේ නඩු එහෙම දාන්ඩ ඔනෙ නෑලු..එක අතකින් මහ බැකුවෙන් ට්‍රිලියන ගානක් හොරා කාපු රනිලට මේ කෝට් 2 මොකක්ද..
    :yes: