රනිලාගමනයෙන් පසු රටේ පිබිදීම

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ලෙබනන්, සිම්බාබ්වේ වගෙ බංකොලොත් උන තැනම නොහිටා රිවස් කරන්න පුළුවන් උන නිසා කවදා හරි ලෝකයේ ගොඩක් රටවල් පෙළපොත් වලට පවා රනිල් රට ගොඩ දාපු හැටි ඇතුළත් කරනවා ඒක ශුවර්.

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රනීල් ඉන්දියන් කුක්කා..🤣🤣ISIS බෝම්බ ගහන්න උන්ට ඉඩ දීලා හිකි හිකි ගගා ඉඳලා රටම බංකොලොත් කරලා දැන් කියනව රට ගොඩදැම්මලු..🤣🤣🤣

    ysJuB85.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලෙබනන්, සිම්බාබ්වේ වගෙ බංකොලොත් උන තැනම නොහිටා රිවස් කරන්න පුළුවන් උන නිසා කවදා හරි ලෝකයේ ගොඩක් රටවල් පෙළපොත් වලට පවා රනිල් රට ගොඩ දාපු හැටි ඇතුළත් කරනවා ඒක ශුවර්.

    ඒ රටවල් වලත් නන්දි ගවයා පන්නලා දැම්මා වගේ ප්‍රශ්නේ ඔඩු දුවන්න කලින් පන්නලා දැම්මනං පොන්නයෙක්ව පෙලපොත් වලට දාන්න ඕනෙ යෙන්නෙ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113

    ලෙබනන්, සිම්බාබ්වේ වගෙ බංකොලොත් උන තැනම නොහිටා රිවස් කරන්න පුළුවන් උන නිසා කවදා හරි ලෝකයේ ගොඩක් රටවල් පෙළපොත් වලට පවා රනිල් රට ගොඩ දාපු හැටි ඇතුළත් කරනවා ඒක ශුවර්.

    April, May harvest eka wadi kiyana eka ponilge wikramayakda lol
    More supply, less demand
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,099
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩ දැම්ම සාගලගෙ පුක 🤣

    අවුරුද්දකට මිලියන 6000 ක ණයක් ගෙවන්න තියෙද්දි ඒක නොගෙව්වම 2755 ක් ඉතුරු උනාලු. 😂😂😂
    බැංකු වලින් ගත්තු ණය, වාහන ෆිනෑන්ස්, ලයිට් බිල්, වතුර බිල් නොගෙව මම මාසෙට මෙච්චරක් ඉතුරු කරා කියල fb status දැම්ම වගේ.

    පුස් ඇට පොන්නයන්ට හොඳයි ඕව 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,627
    49,991
    113
    සේදවත්ත
    dan mona wenasakda yaku mehema 5 years giyaanam goda
    ඒකනේ තිබ්බට වඩා හොද නැද්ද ? 2048 වෙනකොට සංවර්ධිත රජායක් මේක, ඉතිරි පහේ අපි ස්ථාවර වෙලා ජනතාවගෙ සාක්කු සල්ලි වලින් පුරවන කරට මාල අතට බ්‍රේස්ලට් එන යුගයක් නිර්මාණය කරනවා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ගොඩ දැම්ම සාගලගෙ පුක 🤣

    අවුරුද්දකට මිලියන 6000 ක ණයක් ගෙවන්න තියෙද්දි ඒක නොගෙව්වම 2755 ක් ඉතුරු උනාලු. 😂😂😂
    බැංකු වලින් ගත්තු ණය, වාහන ෆිනෑන්ස්, ලයිට් බිල්, වතුර බිල් නොගෙව මම මාසෙට මෙච්චරක් ඉතුරු කරා කියල fb status දැම්ම වගේ.

    පුස් ඇට පොන්නයන්ට හොඳයි ඕව 🤣🤣
    දෑන් ගොඩ දෑම්මා කියලා ශුවර් නම් රනිල් ට තියෙන්නේ චන්දේ තියන්න.. මොකද කියන්නේ?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රටත් ගොඩ දාල තියෙන එකේ නරකද කල් දාපු චන්දෙ තියලා ගු එන්පි එකට තියෙන 5/6 චන්ද බලය පෙන්නුවොත් , කැ රිය වංගු ගහලා ජනදිපතිව්වරණේ කල් දාපන්කෝ බලන්න ටහුකවන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටත් ගොඩ දාල තියෙන එකේ නරකද කල් දාපු චන්දෙ තියලා ගු එන්පි එකට තියෙන 5/6 චන්ද බලය පෙන්නුවොත් , කැ රිය වංගු ගහලා ජනදිපතිව්වරණේ කල් දාපන්කෝ බලන්න ටහුකවන්න
    මේ ලපයි සිපයි උඩ පෑන්නට රනිල් දන්නවා තාම අමාරු සති දෙක ඉවර නෑ කියලා. හොද හොද සෙල්ලම් ඉස්සරහාට හින්දා තමා මිනිහත් පුලුවන් තරම් වයිෆ් ලා එක්ක ඈවිදලා පෙරහෑරවල් තියලා ආසාවල් ටික ඉශ්ඨ කර ගන්නේ. ඊට පස්සේ චන්දේ තියයි

    ඕනම සූදු අන්තුවෙක්ගේ ගෙවන්න තියෙන ණය ටික ගෙවන එක නවත්තපු ගමන් අතේ තියෙන සල්ලි ටික වෑඩි වෙනවා. ඊට පස්සේ ආයේ සුදු කෙලිනවා.. ගෙදර එවුනුත් ආතල් එකේ ඉන්නවා කන්න බොන්න ලෑබෙනවා කියලා. එච්චර තමා . අනිත් වෑඩ සේරම කරන්න ආයේ ණයක් එනකම් ඉන්නවා