ලෙබනන්, සිම්බාබ්වේ වගෙ බංකොලොත් උන තැනම නොහිටා රිවස් කරන්න පුළුවන් උන නිසා කවදා හරි ලෝකයේ ගොඩක් රටවල් පෙළපොත් වලට පවා රනිල් රට ගොඩ දාපු හැටි ඇතුළත් කරනවා ඒක ශුවර්.
dan mona wenasakda yaku mehema 5 years giyaanam godaඋබලට වෙනසක් ඕනෙද ?
මට නම් ඕනේත් නෑ වගේ දැන්
ඒකනේ තිබ්බට වඩා හොද නැද්ද ? 2048 වෙනකොට සංවර්ධිත රජායක් මේක, ඉතිරි පහේ අපි ස්ථාවර වෙලා ජනතාවගෙ සාක්කු සල්ලි වලින් පුරවන කරට මාල අතට බ්‍රේස්ලට් එන යුගයක් නිර්මාණය කරනවාdan mona wenasakda yaku mehema 5 years giyaanam goda
දෑන් ගොඩ දෑම්මා කියලා ශුවර් නම් රනිල් ට තියෙන්නේ චන්දේ තියන්න.. මොකද කියන්නේ?ගොඩ දැම්ම සාගලගෙ පුක
අවුරුද්දකට මිලියන 6000 ක ණයක් ගෙවන්න තියෙද්දි ඒක නොගෙව්වම 2755 ක් ඉතුරු උනාලු.
බැංකු වලින් ගත්තු ණය, වාහන ෆිනෑන්ස්, ලයිට් බිල්, වතුර බිල් නොගෙව මම මාසෙට මෙච්චරක් ඉතුරු කරා කියල fb status දැම්ම වගේ.
පුස් ඇට පොන්නයන්ට හොඳයි ඕව![]()
මේ ලපයි සිපයි උඩ පෑන්නට රනිල් දන්නවා තාම අමාරු සති දෙක ඉවර නෑ කියලා. හොද හොද සෙල්ලම් ඉස්සරහාට හින්දා තමා මිනිහත් පුලුවන් තරම් වයිෆ් ලා එක්ක ඈවිදලා පෙරහෑරවල් තියලා ආසාවල් ටික ඉශ්ඨ කර ගන්නේ. ඊට පස්සේ චන්දේ තියයිරටත් ගොඩ දාල තියෙන එකේ නරකද කල් දාපු චන්දෙ තියලා ගු එන්පි එකට තියෙන 5/6 චන්ද බලය පෙන්නුවොත් , කැ රිය වංගු ගහලා ජනදිපතිව්වරණේ කල් දාපන්කෝ බලන්න ටහුකවන්න