රනිලා කඩුව දැක ගැස්සේ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චූ චුට්ටක් ගියාට ගොටාබය සර් ගෙ ගැම්ම ගන්න බෑ මූට HTTP

    580041.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මීට කලින් සුද්දගේ ඇදුම ඇදන් නිදහස් උත්සවේට ආපු ජනාදිපතිය කවුද බන් . :unsure:
    Jr ගෙ ඉදන් හැමඑකම දැකලා තියනවා. උන් හැමෝම ඇන්දේ සරම්. චන්ද්‍රිකා සාරි. ගෝටා සර් තමයි එහෙටත් නැති මෙහෙටත් නැති ට්‍රන්ස් ඇදුම් වලින් පටන් ගත්තේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    රනිල් නම් යකෙක් බන්. නාකියි නාකියි කිව්වට බලපන් රනිල් මහත්තයගෙ රිඇක්ශන් ස්පීඩ් එක. අපේ ඇඟේ සමහර මාන්ස පේසි තියෙනවා තමන් නොදැනුවත්වම අනතුරකින් බේරන්න ඉක්මනින් ක්‍රියාත්මක වෙන ඒවා. මේ එහෙම අවස්ථාවක්.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔහොම තමා ඉතිං තමන්ගේ යටිහිත දන්නවා නේ තමන් කරපුවාට කොයිවෙලේ හරි පෝරියල් එකක් සෙට් වෙනවා කියලා. මට පුදුම මුං මෙච්චර රටේ මිනිස්සුන්ට ගින්දර දීලා කොහොම රෑට නිදාගන්නවද කියන එක
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝටා සර් තමයි එහෙටත් නැති මෙහෙටත් නැති ට්‍රන්ස් ඇදුම් වලින් පටන් ගත්තේ
    බැජ් ටික ගහපු සුදු කමිසෙ උඩින් දාලා දිග කලිසම ගහල ආවේ 😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,751
    113
    එකමත් එක රටක
    බැජ් ටික ගහපු සුදු කමිසෙ උඩින් දාලා දිග කලිසම ගහල ආවේ 😂😂
    ඌට බැජ් ටික පෙන්නගන්නත් ඕනේ.
    වටේ ඉන්න හමුදාවේ එකෙක් වගේ නොවෙන්නත් ඕනේ.
    ඒකයි එහෙම කරේ. :rofl:
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Jr ගෙ ඉදන් හැමඑකම දැකලා තියනවා. උන් හැමෝම ඇන්දේ සරම්. චන්ද්‍රිකා සාරි. ගෝටා සර් තමයි එහෙටත් නැති මෙහෙටත් නැති ට්‍රන්ස් ඇදුම් වලින් පටන් ගත්තේ
    තබක්ක එල්ලගෙන ආවේ
    හරියට කොට කලිසම් ඇදලා අත් දිගට දැම්මා වගේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    (commander ) ජ්ජනාධිපතිතුමනි.... (කඩුව ලෙලවයි)

    (Ranil) අහ්හ්.. එපා කඩුවෙන් කොටන්න එපාහ්😂

    ( ජනාධිතුමා බය කරන කඩු මින්මත්තට හමුදාවට තහනම්)

    Huuuu
    ------ Post added on Feb 4, 2023 at 2:10 PM
     
    Last edited: