රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,380
    113
    Kaduwela
    @2osama

    k58eZOc.jpeg
     
    • Haha
    Reactions: Xi Jinping

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    බෝම්බ ගහපු උන් ඔක්කොම අද එක පැත්තේ
    ගැහුවා කියපු උනුයි ගහපු උන් අල්ලන්න ආපු උනුයි ආන් කෙරිබත් කනවා!
    අනාඨ තට්ට සිහලු ආයෙත් රැවටුනා!! :rofl: :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම අවශ්යතාවයක් නැ, පොන්නය කරපු හෙරුවාව ඇත්ත ඇති සැටියෙන් සියලු දෙන්ටම පේන්ඩ ඔනෙ..ඕන්න ඔහොමයි පොන්නය බෝම්බ ගස්සල මිනිස්සුව මරල දැම්මෙ පේනවනෙ පොන්නයගෙ කෙරුවාව..
    @2osama @netudara
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දේශපලනයක් වෙන්නෙ කොහොමද??? පොන්නයගෙ කෙරුවාව කියන්නෙ..ඌට බොම්බ ගස්සන්ඩ හොදයි ඒක දේශපාලනය නෙමේ, පොන්නය මිනිස්සු මරපු හැටි කියුවම ඒක දේශපාලන ලොල්.. :oo::oo:

    bomba gahuwe gothabaya neda?
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93

    ගොඩක් අයට අමතක උන, රනිල් Easter Sunday attack එකට පස්සේ දීපු press conference එක මේ. මේකේ මිනිහගේ හැසිරීම මේ video එක බලපු හැමෝම වගේ criticise කරලා තියෙනවා. අහිංසක මිනිස්සු ගැන කිසිම ගානක් නැතිව හැසිරෙන්නේ. තව මේ වගේම video එකක් තිබ්බා රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් හිනා වේවි press conference එකක උත්තර දෙනවා.
    හරි රටක නම් මේ වෙද්දී රනිල්, මෛත්‍රී දෙන්නම ඉන්න ඕනේ හිරේ. සති ගානකට කලින් foreign intelligence services වලිනුත් warnings ඇවිල්ලා තියෙද්දී ඒවා තුට්ටුවකට මායිම් නොකර කිසිම action එකක් නොගෙන ඉඳීම මනුෂ්‍ය ඝාතනයට උල්පන්දම් දීම නෙමෙයිද?
    මේ video ආයේ උඩට එන්න ඕනේ කාලේ මේ. මිනිසුන්ට මතක් වෙන්න..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ගොඩක් අයට අමතක උන, රනිල් Easter Sunday attack එකට පස්සේ දීපු press conference එක මේ. මේකේ මිනිහගේ හැසිරීම මේ video එක බලපු හැමෝම වගේ criticise කරලා තියෙනවා. අහිංසක මිනිස්සු ගැන කිසිම ගානක් නැතිව හැසිරෙන්නේ. තව මේ වගේම video එකක් තිබ්බා රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් හිනා වේවි press conference එකක උත්තර දෙනවා.
    හරි රටක නම් මේ වෙද්දී රනිල්, මෛත්‍රී දෙන්නම ඉන්න ඕනේ හිරේ. සති ගානකට කලින් foreign intelligence services වලිනුත් warnings ඇවිල්ලා තියෙද්දී ඒවා තුට්ටුවකට මායිම් නොකර කිසිම action එකක් නොගෙන ඉඳීම මනුෂ්‍ය ඝාතනයට උල්පන්දම් දීම නෙමෙයිද?
    මේ video ආයේ උඩට එන්න ඕනේ කාලේ මේ. මිනිසුන්ට මතක් වෙන්න..

    මුළු පක්ෂෙම එහෙම තමයි හිනා වේවි ජෝක් දදා ප්‍රෙස් තිබ්බේ

    nbuF4p8.jpeg
     
    • Love
    Reactions: Capak Gamuthe