එතකොට එලකිරි / ෆේස්බුක් / ගොසිප් සයිට් වගේ නෙට් එකේ චන්ද වැඩ කරන අයට මොනවද ලැබෙන්නෙ? ඒ අයත් අර පාරෙ වාත වෙන අය වගේ වැඩක්මනෙ කරන්නෙ.:confused: elakiri eke nan mama danne na. eth godak political facebook pages karanne salli walata.