රනිලා_vs_ජපනා

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එතකොට එලකිරි / ෆේස්බුක් / ගොසිප් සයිට් වගේ නෙට් එකේ චන්ද වැඩ කරන අයට මොනවද ලැබෙන්නෙ? ඒ අයත් අර පාරෙ වාත වෙන අය වගේ වැඩක්මනෙ කරන්නෙ.:confused:

    elakiri eke nan mama danne na.
    eth godak political facebook pages karanne salli walata.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    I dont even trust wikileaks :confused:
    USA intelligence agency is far more stronger than we think
    they live in 2050s and world lives in 2018 :yes:

    ow. eka nisa tama un ranilta mada gahanna boru cable ekak leak karala tiyenne.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ow. eka nisa tama un ranilta mada gahanna boru cable ekak leak karala tiyenne.

    මං කිව්වේ wikileaks ගැන යකෝ මට විශ්වාස නැහැ කියල
    උඹට ඕක විශ්වාස නම් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්ත වෙන්නත් පුළුවන් ඕක :yes::yes:
    කොහොමත් රනිල් යුද්දේ කරන්න කැමැත්තක් තිබ්බේ නැහැනේ එක හින්ද යුද්දේ කඩාකප්පල් කරන්න හදන්න ඇති
    ඒවගේම තමයි මහින්දලා ඒ කාලේ සටන් විරාමේ කඩාකප්පල් කරන්නත් හැදුවේ :lol::lol:
    චන්ද ආතල් ගන්නෙපා බන් සිරස වගේම :lol:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Lol............................................

    2015 ජනවාරි ඉඳලම ගහෙන් වැටෙනවා ගොනා අනිනව,ගහෙන් වැටෙනවා ගොනා අනිනව.................................

    එකක් ඉවරවෙන්න වෙන්නෙ නෑ තව එකක් කඩන් වැටෙනව ඔලුවට..........................
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යම් ප්‍රමනෙකට ඉගෙන ගෙන තිබුනොත් ග්‍රාමසේවක කමක් , ප්‍රාදේශීය ලේකම් කර්යලෙක ජොබ් එකක් , මොනවහරි අමත්‍යන්ශයක රැකියාවක් වගේ දෙයක් ලැබෙයි.

    එහෙම නැතිනම් රාජ්‍ය අයතනෙක රියදුරු, කා කා සා , මුරකරු වගේ දෙයක් බලාපොරොත්තුවෙන්

    ඔය අතරේ යනවා තමන්ගේ දරුවට කොහොමහරි ජොබ් එකක් හොයල දෙන්න කට්ට කන දෙමවුපියෝ. :(

    තව යනවා වැලි පර්මිට් , ගල් පර්මිට් , කොන්ත්‍රාත් වගේ දෙයක් ඉල්ලගන්න හිතාගෙන ඉන්න ඩයල්

    හවසට බොන්න කියක් හරි හොයා ගන්න උනුත් ඉන්නවා මේ අස්සේ :lol:

    :lol: