රනිලා_vs_ජපනා

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :lol::lol::lol::lol:
    අනේ පලයන් යන්න.ඇමෙරිකාවේ එවුන් වත් ඔය වගේ ගොන් කතාවක් කියන්නේ නෑ.
    උන්ට කැහිල්ලනේ ලංකාවේ cable message එකක් එඩිට් කරලා විකි leaks එකේ දාලා රනිල ට මඩ ගහන්න. සිරිකොතේම වලන් හෝදන්නේ නැතුව පොඩ්ඩක් එලියට බැහැපන්
    :lol::lol::lol::lol:

    ඉස්සරවෙලා මං කිව්වා comment එක කියවපන් මන් කිව්වේ ඕක ඇත්ත වෙන්න ඇති දෙගොල්ලොම අවස්තාවාදියෝ කියල
    උඹ ඕක මෙතන දාල චන්දෙ කිට්ටු හින්ද දැන් නිකන් මන් කඩේ යනවා කියන්නෙපා තොනේ කඩේ යන්න මේ thread එක දැම්මේ
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    තව ටිකක් ෆෝම් කරා නම් රස කතා ගොඩයි :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    හා ඉතිම් අරවින්ද

    :baffled:
    :baffled:

    ඇයි මේ හැඟීම්බර වෙලා :confused::confused:

    කියන්න දෙයක් නැත්නම් ඩේසි අච්ච්යි මැණික් මල්ලයි වගේ කතාවක් හරි කියපන් ගොන් ආතල් දෙන් නැතුව :lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    කියන්න දෙයක් නැත්නම් ඩේසි අච්ච්යි මැණික් මල්ලයි වගේ කතාවක් හරි කියපන් ගොන් ආතල් දෙන් නැතුව :lol::lol:

    Aravinda bump :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉස්සරවෙලා මං කිව්වා comment එක කියවපන් මන් කිව්වේ ඕක ඇත්ත වෙන්න ඇති දෙගොල්ලොම අවස්තාවාදියෝ කියල
    උඹ ඕක මෙතන දාල චන්දෙ කිට්ටු හින්ද දැන් නිකන් මන් කඩේ යනවා කියන්නෙපා තොනේ කඩේ යන්න මේ thread එක දැම්මේ

    :lol::lol:
    මම නෙමේ බන් thread එක දැම්මේ
    wikileaks කියන්නේ enews වගේ news හදලා දාන එකක් නෙමේ . ලෝකෙම පිළිගන්න, whistleblower ලාගෙ identiy verify කරලා, sensitive information leak කරන organization එකක්.
    මේකේ තියෙන information වැරදියි කියල කියන්නේ ඒ information නිසා අවාසි වෙන governments, organizations සහ උඹ විතරයි

    ලංකාව සම්බන්ධ leaks වලින් ලොකුම තර්ජනය උනේ රනිල්ට නෙමේ. යුද්දේ නිසා මහින්ද,ගෝට සහ සරත් ෆොන්සේකාට.

    මම දැම්මේ facts. උඹ කියන්නේ කතන්දර. කව්ද කඩේ යන්නේ කියල හොඳට පේනවා.

    සොරි මචන් මන් හරියට බැලුවේ නෑ උඹ නෙවෙයිනේ දාල තියෙන්නේ ත්‍රෙඩ් එක
    මන් ඕක වැරදි කිව්වේ නැහැ. මං වැඩිපුර කැමති UNP එකට තමයි එත් මේ කඩේ යනවා නම් නෙවෙයි.කඩේ යන එකෙක්ගේ ආතල් කුඩු කරන්න comment දාන්නේ
    ඔක්කොම අවස්තාවදියෝ තමයි එකෙක් විතරක් අවස්තාවාදියෙක් කියල පෙන්නන්න හදන එවුන් තමයි කඩේ යන්නේ
     
    දැන් ඕකා හිතාවි රැස්වීම් වල විසිල් ගහන එවුන් කියලා :lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සොරි මචන් මන් හරියට බැලුවේ නෑ උඹ නෙවෙයිනේ දාල තියෙන්නේ ත්‍රෙඩ් එක
    මන් ඕක වැරදි කිව්වේ නැහැ. මං වැඩිපුර කැමති UNP එකට තමයි එත් මේ කඩේ යනවා නම් නෙවෙයි.කඩේ යන එකෙක්ගේ ආතල් කුඩු කරන්න comment දාන්නේ
    ඔක්කොම අවස්තාවදියෝ තමයි එකෙක් විතරක් අවස්තාවාදියෙක් කියල පෙන්නන්න හදන එවුන් තමයි කඩේ යන්නේ

    okey okey. උඹ කැමති නිසා UNP එකට චන්දෙ දාපන්. ඒත් මේ වගේ දේවල් බොරු කියන ලෙවල් එකට යන්නෙපා. රනිල් කියන්නේ මවන්න හදන තරම් සුපිරිසිදු චරිතයක් වත් මොලයක් වත් නෙමේ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :lol::lol:
    මම නෙමේ බන් thread එක දැම්මේ
    wikileaks කියන්නේ enews වගේ news හදලා දාන එකක් නෙමේ . ලෝකෙම පිළිගන්න, whistleblower ලාගෙ identiy verify කරලා, sensitive information leak කරන organization එකක්.
    මේකේ තියෙන information වැරදියි කියල කියන්නේ ඒ information නිසා අවාසි වෙන governments, organizations සහ උඹ විතරයි

    ලංකාව සම්බන්ධ leaks වලින් ලොකුම තර්ජනය උනේ රනිල්ට නෙමේ. යුද්දේ නිසා මහින්ද,ගෝට සහ සරත් ෆොන්සේකාට.

    මම දැම්මේ facts. උඹ කියන්නේ කතන්දර. කව්ද කඩේ යන්නේ කියල හොඳට පේනවා.
    :lol::lol:

    උඹ කියන්නෙත් facts නෙවෙයි මචන් අපි දෙන්නම කියන්නේ කතන්දර තමයි :dull:
    ඔප්පු කරන්න බැරි document එකක් facts වෙන්නේ කොහොමද බන්.ඕව ඔප්පු කරන්න පුළුවන් facts නම් ලෝකේ ගොඩක් රාජ්‍ය නායකයෝ කාටත් ප්‍රශ්නයක් වෙන්න ඕන මහින්දත් ඇතුළුව රනිල් විතරක් නෙවෙයි :):)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හවස ගේට්ටුව ගාවට ගියාම පාරෙ චන්ද හිඟන්නො බුරුත්තක් යනව දැක්ක. කාඩ්බෝඩ් කැප් දාගෙන මූණු මලාණික වෙච්ච ඩයල් ටිකක්. හැබැයි මට කතා කරන්න ආවෙ නෑනෙ.:( මගෙ දිහා බල බල වෙන ගෙදරකට ගියා. මේ වගෙ චන්දෙට ඇවිදින උන්ට මොනවද ලැබෙන්නෙ?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    okey okey. උඹ කැමති නිසා UNP එකට චන්දෙ දාපන්. ඒත් මේ වගේ දේවල් බොරු කියන ලෙවල් එකට යන්නෙපා. රනිල් කියන්නේ මවන්න හදන තරම් සුපිරිසිදු චරිතයක් වත් මොලයක් වත් නෙමේ.

    "මේ වගේ දේවල් බොරු කියන ලෙවල් එකට යන්නෙපා" :lol::lol:
    උඹ තාම original document එක දැක්කද.චාමික රොෂාන් tv එකේ පෙන්නන එක බලාගෙන ඔච්චර serious වෙන්න එපා බන් ;)
    තුන් වෙනි පාරටත් කියන්නම් මං කිව්වේ දෙගොල්ලොම අවස්ථාවදියෝ කියල
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උඹ කියන්නෙත් facts නෙවෙයි මචන් අපි දෙන්නම කියන්නේ කතන්දර තමයි :dull:
    ඔප්පු කරන්න බැරි document එකක් facts වෙන්නේ කොහොමද බන්.ඕව ඔප්පු කරන්න පුළුවන් facts නම් ලෝකේ ගොඩක් රාජ්‍ය නායකයෝ කාටත් ප්‍රශ්නයක් වෙන්න ඕන මහින්දත් ඇතුළුව රනිල් විතරක් නෙවෙයි :):)

    wikileaks walin documents eliyata danne nadu dannama neme. minissu danuwath karanna.
    see this also,
    https://www.quora.com/Is-evidence-coming-from-WikiLeaks-admissible-in-a-court-of-law

    umbata tiyenne, ranil oya wage ekek kiyala umbata piliganna bari taran umba ranil ta kamathi weema. ekata itin apita karanna deyak na.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    "මේ වගේ දේවල් බොරු කියන ලෙවල් එකට යන්නෙපා" :lol::lol:
    උඹ තාම original document එක දැක්කද.චාමික රොෂාන් tv එකේ පෙන්නන එක බලාගෙන ඔච්චර serious වෙන්න එපා බන් ;)
    තුන් වෙනි පාරටත් කියන්නම් මං කිව්වේ දෙගොල්ලොම අවස්ථාවදියෝ කියල

    I don't watch Sirasa. Sirasa and all of the Sri Lankan medias are whores.
    But I trust Wikileaks.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හවස ගේට්ටුව ගාවට ගියාම පාරෙ චන්ද හිඟන්නො බුරුත්තක් යනව දැක්ක. කාඩ්බෝඩ් කැප් දාගෙන මූණු මලාණික වෙච්ච ඩයල් ටිකක්. හැබැයි මට කතා කරන්න ආවෙ නෑනෙ.:( මගෙ දිහා බල බල වෙන ගෙදරකට ගියා. මේ වගෙ චන්දෙට ඇවිදින උන්ට මොනවද ලැබෙන්නෙ?

    salli, rassawak, contract ekak etc
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    wikileaks walin documents eliyata danne nadu dannama neme. minissu danuwath karanna.
    see this also,
    https://www.quora.com/Is-evidence-coming-from-WikiLeaks-admissible-in-a-court-of-law

    umbata tiyenne, ranil oya wage ekek kiyala umbata piliganna bari taran umba ranil ta kamathi weema. ekata itin apita karanna deyak na.

    4 වෙනි පාරටත් කියන්නම් මං කිව්වේ දෙගොල්ලොම අවස්ථාවදියෝ කියල.
    ඔය wikileaks එක විතරක් නෙවෙයි තව ඕනෑතරම් දේවල් රනිල් කරලා ඇති උගේ ලාබ ප්‍රයෝජනයට අපි නොදන්න දේවල්
    මන් පොරව සුද්ද කරේ නැහැ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    4 වෙනි පාරටත් කියන්නම් මං කිව්වේ දෙගොල්ලොම අවස්ථාවදියෝ කියල.
    ඔය wikileaks එක විතරක් නෙවෙයි තව ඕනෑතරම් දේවල් රනිල් කරලා ඇති උගේ ලාබ ප්‍රයෝජනයට අපි නොදන්න දේවල්
    මන් පොරව සුද්ද කරේ නැහැ.

    ela. desapaalanaya kiyanne awastawadiyo raja karana tanak.
    habayi ratata adhaara dena eka nawattanna kiyala illana eka rata ta karana drohi kamak.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    salli, rassawak, contract ekak etc

    එතකොට එලකිරි / ෆේස්බුක් / ගොසිප් සයිට් වගේ නෙට් එකේ චන්ද වැඩ කරන අයට මොනවද ලැබෙන්නෙ? ඒ අයත් අර පාරෙ වාත වෙන අය වගේ වැඩක්මනෙ කරන්නෙ.:confused:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හවස ගේට්ටුව ගාවට ගියාම පාරෙ චන්ද හිඟන්නො බුරුත්තක් යනව දැක්ක. කාඩ්බෝඩ් කැප් දාගෙන මූණු මලාණික වෙච්ච ඩයල් ටිකක්. හැබැයි මට කතා කරන්න ආවෙ නෑනෙ.:( මගෙ දිහා බල බල වෙන ගෙදරකට ගියා. මේ වගෙ චන්දෙට ඇවිදින උන්ට මොනවද ලැබෙන්නෙ?

    යම් ප්‍රමනෙකට ඉගෙන ගෙන තිබුනොත් ග්‍රාමසේවක කමක් , ප්‍රාදේශීය ලේකම් කර්යලෙක ජොබ් එකක් , මොනවහරි අමත්‍යන්ශයක රැකියාවක් වගේ දෙයක් ලැබෙයි.

    එහෙම නැතිනම් රාජ්‍ය අයතනෙක රියදුරු, කා කා සා , මුරකරු වගේ දෙයක් බලාපොරොත්තුවෙන්

    ඔය අතරේ යනවා තමන්ගේ දරුවට කොහොමහරි ජොබ් එකක් හොයල දෙන්න කට්ට කන දෙමවුපියෝ. :(

    තව යනවා වැලි පර්මිට් , ගල් පර්මිට් , කොන්ත්‍රාත් වගේ දෙයක් ඉල්ලගන්න හිතාගෙන ඉන්න ඩයල්

    හවසට බොන්න කියක් හරි හොයා ගන්න උනුත් ඉන්නවා මේ අස්සේ :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    I don't watch Sirasa. Sirasa and all of the Sri Lankan medias are whores.
    But I trust Wikileaks.

    I dont even trust wikileaks :confused:
    USA intelligence agency is far more stronger than we think
    they live in 2050s and world lives in 2018 :yes: