රනීල්ව හිරේ යවලා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    mahinda wage remand karoth nam , ugo pakshe un arenna wenanminissuth kaa gahawic samahra

    eth ponila wa remand karothvehema wena minissu kaa gahanne naha

    eth ponilawa remand nokaranne
    unge code eka nisa
    pennapan oya level ekata deshapalanen apu eke remand wela thiyenawa lanakwe

    okun ekama set eka awrudu 70 ganaka neme suddonge kale gotu allagena pawa bale inne
    danuth inne ungema un jeppo unge un thaamyi

    unkawadawath nokarama bari unoth misak ponila wage eke remand karanne naha
    hire kohomath yanne naha

    mun kawadawath ranila wage ekek remand or hire danna tharam sakshi hethu usawiyata idiripath karanne naha
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දේශපලනෙන් ඔය ලෙවෙල් එකට ආපු එකෙල් රිමාන්ඩ් වෙලා නැ වෙන්නෙත් නැ
    එයයි අසිරිය මෙ පුන්යභුමියෙ
     
    • Like
    Reactions: senewimala1988

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,728
    1,855
    113
    Galle
    ඔයිට කලිනුත් ඕකා මේකෙන් අයින් වෙනවා කිවා නේ... මට එහෙම එකක් මතකයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    විදායක ජනාදිපතිට උගෙ වියදමට බජට් එක වෙන් කරාම එකෙන් ඔන දෙයක් උට කරන්න පුලුවන් මම හිතන්නෙ!

    වැරදිලා හරි පොනිලා උගෙ සල්ලි වලින් ටිකට් එක අරන් තිබ්බ නම් සුපිරි ආතල් එකෙ ජෙප්පන්ට සෙට් වෙනවා!

    මෙ වගෙ වැඩ කිරිමෙන් ලප කොටාටම අනාගතෙ කෙල වෙන්න සැහෙන්න ඉඩක් තියෙනවා! මොකද ඔය චීනෙ-කියුබාවෙ වගෙ ලන්කාවෙ බලය සදාකල් අල්ලන් ඉන්න කාටවත් බැහැ!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    mahinda wage remand karoth nam , ugo pakshe un arenna wenanminissuth kaa gahawic samahra

    eth ponila wa remand karothvehema wena minissu kaa gahanne naha

    eth ponilawa remand nokaranne
    unge code eka nisa
    pennapan oya level ekata deshapalanen apu eke remand wela thiyenawa lanakwe

    okun ekama set eka awrudu 70 ganaka neme suddonge kale gotu allagena pawa bale inne
    danuth inne ungema un jeppo unge un thaamyi

    unkawadawath nokarama bari unoth misak ponila wage eke remand karanne naha
    hire kohomath yanne naha

    mun kawadawath ranila wage ekek remand or hire danna tharam sakshi hethu usawiyata idiripath karanne naha
    mun kawadawath ranila wage ekek hire danna tharam sakshi hethu usawiyata idiripath karanne naha
     
    Last edited: