රබර් උණ්ඩයක්වත් භාවිතා නොකර පාලනය කල අරගලය..

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    452585021_802877721982482_933069686093974724_n.jpg

    452370786_802877741982480_3563613073950569603_n.jpg

    452281576_802877765315811_8951590014629029272_n.jpg

    1947 ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට මහත්මා ගාන්ධි සමඟ ඉංග්‍රීසින්ට විරුද්ධව උරෙනුර සටන් කල මොහොමඩ් අලි ජින්නා අවසානයේ නිදහස ලබා ගත්තෙ මුස්ලිම් ජනතාව සඳහා පකිස්ථානය ලෙස වෙනම රටක් බිහිකර ගනිමිනි.

    නූතන පකිස්ථානය බටහිර පකිස්ථානය ලෙසත් නූතන බංග්ලාදේශය නැගෙනහිර පකිස්ථානය ලෙසත් පැවති අතර බටහිර පකිස්ථානයේ සිට රට මෙහෙයවූ පාලකයින්ගේ අඩු සැලකිලි නිසා 1971 මාර්තු 26 නැගෙනහිර පකිස්ථානයේ මැතිවරණයෙන් ජයගත් ශෙඉක් මුජිබර් රහුමාන් එය බංග්ලාදේශය ලෙස ස්වාධීන රාජ්‍යක් වශයෙන් ප්‍රකාශ කරන ලදි.

    ඒත සමඟ පකිස්ථානයෙන් දියත්වූ operation searchlight (නැවත නැගෙනහිර පකිස්ථානය ස්තාපිත කිරීමේ මෙහෙයුම) නිසා මිලියන 1.5කට ජීවිත අහිමි වූ අතර මිලියන 5ට අධික ජනතාවක් සරණාගතයින් විය.

    මාස 09ක් නිදහස වෙනුවෙන් සටන් කල මිනිසුන්ගේ ලේ මතින් පකිස්ථානය පරදා බන්ගලාදේශය බිහිවිය..
    අද බංග්ලාදේශයේ ගැටුම් වලට ප්‍රධානම හේතුව බංග්ලාදේශයේ රාජ්‍ය සේවය සඳහා 30%ක් එදා නිදහස් සටනින් රට වෙනුවෙන් දිවි පිදූ පවුල් වලට ලබා දීමයි..
    එම 30% කෝටාව 1971 සිට 2018 දක්වා ලබා දුන් අතර ශිශ්‍ය සංගම් විසින් ගොනුකල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කටයුත්තක් නිසා එය 2018 දී අත්හිටවූවත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ වසරේ එම 30% කෝටව නැවත ලබා දීමට නියෝග කර ඇත.
    අද මේ ශිශ්‍යයින් පාරට බැස ඇත්තෙ එදා බංග්ලාදේශය බිහිකිරීමට ජීවිත දන් දුන් නිදහස් සටනේ සිටිය අයගේ පවුල් වලට රැකියා ලබා දීමට එරෙහිවයි..
    2009 ඊලාම් යුද්දට ජීවිත දුන් රණවිරුවන් සඳහා මෙසේ කෝටාවක් දුන්නානම් මේ රටේ වමේ ගුණමකුවන් ඇරෙන්න කිසිම පුද්ගලයෙක් විරුද්ධ වන්නේ නැත.
    බංගලාදේශයේත් තත්වය එයමයි.

    වාමාංශික ව්‍යාපාර යනු නැගී එන රටකට පිලිකාවකි..
    දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටක් වූ බංගලාදේශය බිමට ඇද දැමීමට අද මේ වාමාංශික පිලිකාවට හැකි වී තිබේ..
    ප්‍රශ්නය එසේ තිබියදී හසීනා දුන් උත්තර සාදාරණද නැත..
    හසීනාට රනිල් වික්‍රමසිංහ අනුගමනය කල යුතුව තිබිනි..
    බංග්ලාදේශයේනම් සිසුන් පමණි..

    නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කිසිඳු රබර් උණ්ඩයක්වත් භාවිතා නොකර ගුරුවරු දරුවන්ට සලකන වේවැල් කීපයක් පමණක් භාවිතා කරමින් මේ රටේ 2/3 ක ජනවරමකින් බලයට පත්වූ ජනාධිපතිවරයෙක් රටෙන් එලවූ හාමතේ, ප්‍රශ්න පිට ප්‍රශ්න මැද ජීවත් වූ බහුතර ජනතාවක් විසින් දියත් කල මහා අරගලයක් මැඩපවත්වා අද සාර්තකව අවුරුදු 2ක් රට කරමින් ඇත.
    රනිල් වික්‍රමසිංහ යනු විශ්මිත ලෙස ආර්ථිකය මෙහෙයවමින් බංකොලොත් වූ රටක් නැවත යතා තත්වයට කෙටිම කලකින් ලඟාකරවූ නායකයා ලෙස ලෝකයම පිළිගන්නා අතර

    ඉදිරියේදී අවිහින්සාවාදීව දැවැන්ත අරගලයක් පාලනය කල මෑත කාලයේ බිහිවූ එකම නායකයා ලෙසද ඉතිහාසගත වනු ඇත..
    මේ ශෙයික් හසීනා රනිල්ගෙන් උපදෙස් පැතිය යුතු අවස්තාවයි..

    Ruwin Fernando
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,821
    113
    හස්තිශෛලපුර
    "නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කිසිඳු රබර් උණ්ඩයක්වත් භාවිතා නොකර"

    lol.. minissu parata basse sewala nandayai sakkili rajapakshalai elawanna kiyana eka dan hugak unta mataka na..
    un hitan inne ponila awit aragale natara kala kiyala..

    aragale natara une, sewala nandaya jangiyat dala rata ratawal gane gihin pichan wenawa dakkata passe.. :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    ලොල් මොනාද බං ඔය කියවන්නේ😹😹
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිල් වික්‍රමසිංහ යනු විශ්මිත ලෙස ආර්ථිකය මෙහෙයවමින් බංකොලොත් වූ රටක් නැවත යතා තත්වයට කෙටිම කලකින් ලඟාකරවූ නායකයා ලෙස ලෝකයම පිළිගන්නා අතර

    ඉදිරියේදී අවිහින්සාවාදීව දැවැන්ත අරගලයක් පාලනය කල මෑත කාලයේ බිහිවූ එකම නායකයා ලෙසද ඉතිහාසගත වනු ඇත..

    හෑලි කියවන්න බැරි උන් මේ ටික කියවලා බොල් ඇටේට සාදු කියල පලයල්ලා. 🤣
    Cow ද උත්ටෝ මේව ලියන්නේ🤣
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කිසිඳු රබර් උණ්ඩයක්වත් භාවිතා නොකර ගුරුවරු දරුවන්ට සලකන වේවැල් කීපයක් පමණක් භාවිතා කරමින් මේ රටේ 2/3 ක ජනවරමකින් බලයට පත්වූ ජනාධිපතිවරයෙක් රටෙන් එලවූ හාමතේ, ප්‍රශ්න පිට ප්‍රශ්න මැද ජීවත් වූ බහුතර ජනතාවක් විසින් දියත් කල මහා අරගලයක් මැඩපවත්වා අද සාර්තකව අවුරුදු 2ක් රට කරමින් ඇත.
    රනිල් වික්‍රමසිංහ යනු විශ්මිත ලෙස ආර්ථිකය මෙහෙයවමින් බංකොලොත් වූ රටක් නැවත යතා තත්වයට කෙටිම කලකින් ලඟාකරවූ නායකයා ලෙස ලෝකයම පිළිගන්නා අතර

    ඉදිරියේදී අවිහින්සාවාදීව දැවැන්ත අරගලයක් පාලනය කල මෑත කාලයේ බිහිවූ එකම නායකයා ලෙසද ඉතිහාසගත වනු ඇත..
    මේ ශෙයික් හසීනා රනිල්ගෙන් උපදෙස් පැතිය යුතු අවස්තාවයි..
    8Q6Pb7T.gif

    • Like
    Reactions: vishamacharya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ අරගල සොන්නයන් 20 ක් විතර පරලොව ඇරියා නම් එකෙක් පාරට බහින්නේ නැහැ
    එහෙම කරානං පොන්ක රැලම ඉවරයි. :rofl:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Paka tamai. Everyone knows batalandaya is a murderer who will not think twice before killing anyone. What's the point of getting killed when you can kick him out from elections. That's why the aragalaya transformed it self in to a more democratic struggle.
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    733
    93
    නමුත් රනිල් වික්‍රමසිංහ විසින් කිසිඳු රබර් උණ්ඩයක්වත් භාවිතා නොකර
    ඔව් ඉතින් තියෙන රබර් උණ්ඩේවත් භාවිතා කරන බවක් පේන්නේ නෑනේ..
     
    • Haha
    Reactions: Lejayange

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,473
    113
    එකමත් එක රටක
    අරගලය කවුරුත් පාලනය කරේ නෑ නේ.
    අරගලයෙන් ජනාතිපති ගෝතයා රටිනුත් පැනල ගියා.
    ඊට පස්සේ අරගලය ඉවරයි .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2009 ඊලාම් යුද්දට ජීවිත දුන් රණවිරුවන් සඳහා මෙසේ කෝටාවක් දුන්නානම් මේ රටේ වමේ ගුණමකුවන් ඇරෙන්න කිසිම පුද්ගලයෙක් විරුද්ධ වන්නේ නැත.
    Ruwin Fernando wage මොලේ තදින් නරක්වෙච්ච මිනිස්සුන්ට හිතෙන දේවල්.

    රස්සාවල් දෙන්න ඕන සුදුසුකම් අනුව. තාත්ත හමුදාවේ හිටිය නිසා දෙනවා වගේ බූරු වැඩ කරන්නෙ දකුණු ආසියාවේ විතරක් වෙන්න ඇති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔව් ඉතින් තියෙන රබර් උණ්ඩේවත් භාවිතා කරන බවක් පේන්නේ නෑනේ..
    9nUckg1.gif

    ගල් කටස් උණ්ඩයක්ලු තියෙන්නෙ.. මේකෙම එකෙක් කිව්වෙ..
    දෙහි ගෙනයන වෙලාවක දැකලා..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    රනිල් වික්‍රමසිංහ යනු විශ්මිත ලෙස ආර්ථිකය මෙහෙයවමින් බංකොලොත් වූ රටක් නැවත යතා තත්වයට කෙටිම කලකින් ලඟාකරවූ නායකයා ලෙස ලෝකයම පිළිගන්නා අතර

    ඉදිරියේදී අවිහින්සාවාදීව දැවැන්ත අරගලයක් පාලනය කල මෑත කාලයේ බිහිවූ එකම නායකයා ලෙසද ඉතිහාසගත වනු ඇත..

    හෑලි කියවන්න බැරි උන් මේ ටික කියවලා බොල් ඇටේට සාදු කියල පලයල්ලා. 🤣
    Cow ද උත්ටෝ මේව ලියන්නේ🤣

    Ruwin Fernando කියන සිරිකොතේ ලොල්ලා ලියලා තියෙන්නේ 🤣🤣🤣

    6CYtTIE.jpeg
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22