රබර් සීල් කපලා කුරියර් කරගන්න තැනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    රබර් සීල් එකක් කපලා කුරියර් කරලා එවන තැනක් දන්නවා නම් කියන්න මචන්ලා.

    අනුරාධපුරේ තැනකින් 5500 දීලා එකක් කපන්න දීලා ආවා, අද අම්මා යවලා එක ගෙන්න ගත්තා එක ගහලා බලනකොට අකුරක් වැරදි, අම්මට සීල් එක එතනදී ගහලා පෙන්නුවාලු තීන්ත වැඩි නිසා පෙනිලා නැහැ ඌ කිව්වා ලු ගෙදර ගිහින් සීල් එක හොදට ගහන්න කියලා තීන්ත වැඩි නිසා එක අඩු වෙනකම්. (කපටි වැඩක් කරලා දීලා තියෙන්නේ හිතන විදියට අවුල පේන නිසා)

    මම උන්ට කෝල් කළාම කියනවා ගද්දි බලලා ගන්න එපැයි දැන් කරන්න දෙයක් නෑ ඕනම් 5500 අය එකක් කපලා දෙන්නම් කියලා. මම ඉංග්‍රීසි බැරිනම් ඕවා කරන්න එපා #ත්තෝ කියලා ඌට බැනලා කට් කලා Call එක. වැඩ පාඩු කරගෙන අය එකෙක් ගේ පස්සේ යන්න ගියාම එපා වෙනවා උබලා දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රබර් සීල් එකක් කපලා කුරියර් කරගන්න තැනක් දන්නවා නම් කියන්න මචන්ලා.

    අනුරාධපුරේ තැනකින් 5500 දීලා එකක් කපන්න දීලා ආවා, අද අම්මා යවලා එක ගෙන්න ගත්තා එක ගහලා බලනකොට අකුරක් වැරදි, අම්මට සීල් එක එතනදී ගහලා පෙන්නුවාලු තීන්ත වැඩි නිසා පෙනිලා නැහැ ඌ කිව්වා ලු ගෙදර ගිහින් සීල් එක හොදට ගහන්න කියලා තීන්ත වැඩි නිසා එක අඩු වෙනකම්. (කපටි වැඩක් කරලා දීලා තියෙන්නේ හිතන විදියට අවුල පේන නිසා)

    මම උන්ට කෝල් කළාම කියනවා ගද්දි බලලා ගන්න එපැයි දැන් කරන්න දෙයක් නෑ ඕනම් 5500 අය එකක් කපලා දෙන්නම් කියලා. මම ඉංග්‍රීසි බැරිනම් ඕවා කරන්න එපා #ත්තෝ කියලා ඌට බැනලා කට් කලා Call එක. වැඩ පාඩු කරගෙන අය එකෙක් ගේ පස්සේ යන්න ගියාම එපා වෙනවා උබලා දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
    uba gama illanne nathuwa hodin kiyanna thibbe.

    balala gaththath nogaththath akura waradi nam waradine.

    mokada uba akurak galewwe nane.

    Gihin aye katha karala chatuwen wade karaganin.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    uba gama illanne nathuwa hodin kiyanna thibbe.

    balala gaththath nogaththath akura waradi nam waradine.

    mokada uba akurak galewwe nane.

    Gihin aye katha karala chatuwen wade karaganin.
    දැන් යන්න බෑ බැන්න නිසා මට තද උණා 5500 යකෝ සෙල්ලං නෑ කොලබ 1100 ට කරනවා කිව්වේ මෙහෙ එවුන් 5500 ගත්තා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    රබර් සීල් එකක් කපලා කුරියර් කරලා එවන තැනක් දන්නවා නම් කියන්න මචන්ලා.

    අනුරාධපුරේ තැනකින් 5500 දීලා එකක් කපන්න දීලා ආවා, අද අම්මා යවලා එක ගෙන්න ගත්තා එක ගහලා බලනකොට අකුරක් වැරදි, අම්මට සීල් එක එතනදී ගහලා පෙන්නුවාලු තීන්ත වැඩි නිසා පෙනිලා නැහැ ඌ කිව්වා ලු ගෙදර ගිහින් සීල් එක හොදට ගහන්න කියලා තීන්ත වැඩි නිසා එක අඩු වෙනකම්. (කපටි වැඩක් කරලා දීලා තියෙන්නේ හිතන විදියට අවුල පේන නිසා)

    මම උන්ට කෝල් කළාම කියනවා ගද්දි බලලා ගන්න එපැයි දැන් කරන්න දෙයක් නෑ ඕනම් 5500 අය එකක් කපලා දෙන්නම් කියලා. මම ඉංග්‍රීසි බැරිනම් ඕවා කරන්න එපා #ත්තෝ කියලා ඌට බැනලා කට් කලා Call එක. වැඩ පාඩු කරගෙන අය එකෙක් ගේ පස්සේ යන්න ගියාම එපා වෙනවා උබලා දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
    thota 3500k tiyenawada oka magata gihin aran enna?

    nathan methana haminei tawa thread ekak daaala "courier eka mata magata enna kiwwa, 3wheel aiya 3500k illuwa kiyala" :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අනේ ඇයි බන් උබටම ඔහොම වෙන්නේ :sorry:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රබර් සීල් එකක් කපලා කුරියර් කරලා එවන තැනක් දන්නවා නම් කියන්න මචන්ලා.

    අනුරාධපුරේ තැනකින් 5500 දීලා එකක් කපන්න දීලා ආවා, අද අම්මා යවලා එක ගෙන්න ගත්තා එක ගහලා බලනකොට අකුරක් වැරදි, අම්මට සීල් එක එතනදී ගහලා පෙන්නුවාලු තීන්ත වැඩි නිසා පෙනිලා නැහැ ඌ කිව්වා ලු ගෙදර ගිහින් සීල් එක හොදට ගහන්න කියලා තීන්ත වැඩි නිසා එක අඩු වෙනකම්. (කපටි වැඩක් කරලා දීලා තියෙන්නේ හිතන විදියට අවුල පේන නිසා)

    මම උන්ට කෝල් කළාම කියනවා ගද්දි බලලා ගන්න එපැයි දැන් කරන්න දෙයක් නෑ ඕනම් 5500 අය එකක් කපලා දෙන්නම් කියලා. මම ඉංග්‍රීසි බැරිනම් ඕවා කරන්න එපා #ත්තෝ කියලා ඌට බැනලා කට් කලා Call එක. වැඩ පාඩු කරගෙන අය එකෙක් ගේ පස්සේ යන්න ගියාම එපා වෙනවා උබලා දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න

    ubata eka ekaata salli nikan puja karanna puluwan nam mulin uba oya inna hadda waninneyen eliyata waren kohe hari educated un tikak inna paththakata... town ekak kittuwata... ubata thiyena problems walin 99% iwara kara ganna puluwan.. ubata salli nathi nam eka ekaata salli nikan denna widiyak nane.. eka nisa hari haman town ekakin geyak aran hitpan mulin kuliyata...

    nathi nam mee wage adonaa thamai uabta hema daama...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබ අද 5500 දුන්න... එදා 3500 දුන්න... යකෝ තව 10 000 ඕකට එකතු කරලා ගනින් කොලබට කිට්ටුව තියෙන හරියෙන් පොඩි අනෙක්ස් එකක් උබටයි අම්මටයි.... ජා ඇල රාගම වගේ පැත්තකින් බලපන්... කිරිබත්ගොඩ කඩවත ඔය වගේ ඕන පැත්තකින් බලපන් ඉක්මන් එකෙන්...

    උබ මේකේ උන්ට ඔව්ව කොච්චර කිව්වත් ඕක ඉවර වෙන කරුමයක් නෙමෙයි .... මුලින් හරි හමන් පැත්තකට වරෙන් ඔය වන්නි හත්පත්තුවෙන්...
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: vito and batwise

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    15-18 කට පොඩි ඇනෙක්ස් එකක් හොයා ගන්න බැරි නෑ කොලබ කිට්ටුව... උබ හොස්ටින් එකක් කරන නිසා 18ක් මාසෙට ගේකට දෙන්න බැරි නැනේ... හොද තැනක පොඩි ගෙයක් ගනින් කුලියට... ගන්න කලින් බලල ගනින් ඔය වතු වගේ තියන පැත්තක් නැතිව... එහෙම නැතිව ඉතින් ඔය ප්‍රශ්න වලින් නම් ගොඩ එන්න බෑ... කරුමේ පස්සේ උබ යනවා වගේ තමයි වෙන්නේ එතකොට....

    ගම් වල ඉන්න කෙල්ලොත් කොලබට පනිනවා ගමේ පහසුකම් නැති කමට ගාමන්ට් එකකට හරි.. උබ මේකේ දුක පොස්ට් දාගෙන ඉන්නවා... හිතලා බලපන් අවුල කොතනද කියල...

    උඹේ කෙන්දරේ බලාගනින් මචං
    meka karume pilibada gatulwak nemei bn... karume muge passe enne ne... muu karume passen elogena yanawa...
    ------ Post added on Sep 2, 2022 at 1:22 PM
     
    • Like
    • Haha
    Reactions: 2osama and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    meka nam atta banz , oya nasthi wena sallith ithuryi , mata gie 1500/- wage pebarawari wala , mama ma giya wade kara gatta , moratu campus eka gawa
    .15-18 කට පොඩි ඇනෙක්ස් එකක් හොයා ගන්න බැරි නෑ කොලබ කිට්ටුව... උබ හොස්ටින් එකක් කරන නිසා 18ක් මාසෙට ගේකට දෙන්න බැරි නැනේ... හොද තැනක පොඩි ගෙයක් ගනින් කුලියට... ගන්න කලින් බලල ගනින් ඔය වතු වගේ තියන පැත්තක් නැතිව... එහෙම නැතිව ඉතින් ඔය ප්‍රශ්න වලින් නම් ගොඩ එන්න බෑ... කරුමේ පස්සේ උබ යනවා වගේ තමයි වෙන්නේ එතකොට....

    ගම් වල ඉන්න කෙල්ලොත් කොලබට පනිනවා ගමේ පහසුකම් නැති කමට ගාමන්ට් එකකට හරි.. උබ මේකේ දුක පොස්ට් දාගෙන ඉන්නවා... හිතලා බලපන් අවුල කොතනද කියල...

    meka karume pilibada gatulwak nemei bn... karume muge passe enne ne... muu karume passen elogena yanawa...
    ------ Post added on Sep 2, 2022 at 1:22 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    උබ පොතක් ලියපන්

    නදුන්ගෙ ලෝකෙ

    කියල උබේ අත්දැකීම් දාල සුපර් හිට් එකක් වෙලා හොද ෆිල්ම් එකකට ප්ලොට් එකකුත් වෙනව.

    ඔය හත් පණත් එහෙම එකෙක් ලියපු එකක්
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    යකෝ රු1000ට කපන එකට පන්දාහක්. උඹ මහ දාර පොන්නයෙක්නෙ. ඔළුවක් නැද්ද තොට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    muge eka eka kehemmal nisa muta 18 kta wada maseta padu wenawa athi bn. ke park meke un kiiwada move wenna kiyala

    එක තමයි බන් සින් එක කියන්නේ මුට ඕක තේරෙන්නේ නැනේ... ඔහේ ඉන්නවා වන්නියට වෙලා.. ඊට පස්සේ ත්‍රෙඩ් දානවා අරු කෙලෙව්වා මු කෙලෙව්වා කියල.. මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද ගැලපෙන්නේ නැති නම් එතනින් අයින් වෙලා යන්න...

    අපි උබලා නම් පහසුකම් නැති පැත්තක උන්නා නම් ගේමක් ගහා ගන්න පුළුවන් වගේ නම් කොහම හරි පහසුකම් තියෙන පත්තකට පනින්නයි නේ ට්‍රයි කරන්නේ... එකට මු :dull::dull:
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ubata eka ekaata salli nikan puja karanna puluwan nam mulin uba oya inna hadda waninneyen eliyata waren kohe hari educated un tikak inna paththakata... town ekak kittuwata... ubata thiyena problems walin 99% iwara kara ganna puluwan.. ubata salli nathi nam eka ekaata salli nikan denna widiyak nane.. eka nisa hari haman town ekakin geyak aran hitpan mulin kuliyata...

    nathi nam mee wage adonaa thamai uabta hema daama...
    උබ අද 5500 දුන්න... එදා 3500 දුන්න... යකෝ තව 10 000 ඕකට එකතු කරලා ගනින් කොලබට කිට්ටුව තියෙන හරියෙන් පොඩි අනෙක්ස් එකක් උබටයි අම්මටයි.... ජා ඇල රාගම වගේ පැත්තකින් බලපන්... කිරිබත්ගොඩ කඩවත ඔය වගේ ඕන පැත්තකින් බලපන් ඉක්මන් එකෙන්...

    උබ මේකේ උන්ට ඔව්ව කොච්චර කිව්වත් ඉවර වෙන කරුම නෙමෙයි .... මුලින් හරි හමන් පැත්තකට වරෙන් ඔය වන්නි හත්පත්තුවෙන්...
    ජොබක් හොයාගෙන කොලබ හෝ අම්බලන්ගොඩ යන්න හිටියේ පදිචියට, කොරෝනා ආපු නිසා කරන්න උනේ නෑ බන් දැන් හොස්ට් එක කරන නිසා ජොබක් හොයන්න ඕනේ කමක් උනේ නෑ ඉස්සරහට කුලියට ගෙයක් හොයාගෙන යන්න තමා හිතං ඉන්නේ. උබලා කියන කතාව ඇත්ත මේ වන්නියේ ඉදලා වැඩක් නෑ තමා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556

    pm