රබුක්කන විඩියෝ.UPDATE 🔴

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" - ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා.

    එයයි සම්බුද්ධ දේශනාව......
    මේ අද උදෑසන කාලයේ දී පොලිස් ආරක්ෂාව මැද කිරිවෙහෙර වැද නමස්කාර කරන ගලගොඩඅත්තේ චීවරධාරියා
    copied

    278825772-313921857538484-8398918425341279844-n.jpg
     
    • Haha
    Reactions: buddikagayan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොක්කුද බන් මුන්. මොලේ වර්ධනය වෙලාම නැද්ද. (ගිනි තියන්න හදන්නේ නෑ. හුලන් යවන්න උනත් මුට අදාල නෑනේ බන් )

    ඔච්චරම පුකේ අමාරුව නම් ඔය කනක හේරත් වගේ එකෙක්ගේ ගෙයක් ගිනිතියපන්කො
     
    • Like
    Reactions: silent one

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    කිසිම තැනක ගිනි තියන කතාවක් කියන්නේ නෑනේ,. මම හිතන්නේ නෑ ඕකුන් ඒ තරම් මෝඩයි කියල. බවුසරයක් ගිනි තියන්න තරම්.
    meka plan ekak bn. ara eda wage plant karala gemak denna,mona huthakada mnda? gama gon boruwa ne, karuhari mehayawala pathkata wela innwa.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පක තමා රටේ උනට නම් වෙන්නේ ගඩාෆිට උන දේ
    මෙච්චර කල් නම් උණේ එක තමා බං . ලංකාවේ පාලකයෝ කොහොමත් ගොඩ .
    ගඩාෆි ට අදින්න හම්බුවෙන්න නේ සාමාන්‍යජනතාවට 😀
     
    • Love
    Reactions: Don GasCan