කොහෙද වැරද්දක් නැත්තේ. නිරායුධ සිවිල් වැසියන්ට ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. රබර් උණ්ඩ පාවිච්චි කරල විසිරුවන්න බැරි නම් විතරයි ජීව උණ්ඩ පාවිච්චි කරන්නේ.පොලිසියෙ වැරැද්දක් නෑ ඉතින්
මුන් ගිනි තියන්න නේ යන්නේ

methana yanne vena gemak ban.... kelinma media unit thama kade yanneකොහෙද වැරද්දක් නැත්තේ. නිරායුධ සිවිල් වැසියන්ට ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. රබර් උණ්ඩ පාවිච්චි කරල විසිරුවන්න බැරි නම් විතරයි ජීව උණ්ඩ පාවිච්චි කරන්නේ.
ඒක තමා ජීව උණ්ඩ කියන්නේ අන්තිමට පාවිච්චි කරන එක. මේකේ කඳුලු ගෑස් ගහලා එක පාර වෙඩි තිබ්බම කොහොමද. මිනිස්සුත් ඉතින් මෝඩ නොවි පාලකයින්ව හිරකරන්න ඕනේ. නැතිව සාමාන්‍යය මිනිස්සුන්ව තවත් පීඩාවට පත්කරලා වැඩක් නෑmethana yanne vena gemak ban.... kelinma media unit thama kade yanne
vade tiyenne paksha dekaka media unith samagi vela kade yanava
vedi tiyapu eka hari kiyanna...
kaudu gas gahala, jala pidaka gehuva nam un visirila yanavane
ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.
onna lankave media....ඔන්න tweet එකත් අකුලාගෙන. උබල තාම mass media වලින්ද බන් news ගන්නේ?
ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.
පොලිසියෙ වැරැද්දක් නෑ ඉතින්
මුන් ගිනි තියන්න නේ යන්නේ
රෙනවා කියපන්කෝ
Derana season 2 wenna giye Daily Mirror. Machan Human Rights yawahan videos. Dan Lankawen saadaranayak balaporoththu wenna ba.onna lankave media....
man kalinma meka gena demma thread ekak.. issarahata ena news/ video trust karanna epa kiyala eka para...
ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.
Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාවonna lankave media....
man kalinma meka gena demma thread ekak.. issarahata ena news/ video trust karanna epa kiyala eka para...
anna tweet delete karala
den media unit deka puke aegilla gahagena maru venna
------ Post added on Apr 19, 2022 at 9:45 PM
bowser එකක හුලන් ඇරියම වෙඩි තියන්නේ කොයි රටේද හුලං ගහගන්නවා මිසක්Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාව
බවුසරේ ඊයේ පිටත් වෙලා තියෙන්නෙ කොලොන්නාවෙන්.ශෙඩ් එකේ උවමනාවට බවුසරේ මග නතර කරන් ඉඳලා රෑ ගනන් යන නිසා.මිනිස්සු ඊයේ ඉදන් පොලිමේ ඉඳලා තියේන්නේ.උන්ගේ කේන්තිය සාධාරණයි.Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාව
අලුත් ක්‍රමයක් ලු. ගිනි තියන්න අදහසක් තියනවනං මුලින්ම හුලන් අරින්න ඕනිලු ඉස්සරහ රෝදේ. නැත්තන් ගිනිතිබ්බම bowser එක ස්ටාර්ට් වෙලා යන්න පුළුවන්ලු. රෝදේ හුලන් නැති උනාම bowser එක අසරණ වෙනවනේහුලං යවන්නේ ඇයි? ගිනි තියන්න ලේසි වෙනවාද?![]()