රබුක්කන විඩියෝ.UPDATE 🔴

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පොලිසියෙ වැරැද්දක් නෑ ඉතින්
    මුන් ගිනි තියන්න නේ යන්නේ
    කොහෙද වැරද්දක් නැත්තේ. නිරායුධ සිවිල් වැසියන්ට ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. රබර් උණ්ඩ පාවිච්චි කරල විසිරුවන්න බැරි නම් විතරයි ජීව උණ්ඩ පාවිච්චි කරන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහෙද වැරද්දක් නැත්තේ. නිරායුධ සිවිල් වැසියන්ට ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. රබර් උණ්ඩ පාවිච්චි කරල විසිරුවන්න බැරි නම් විතරයි ජීව උණ්ඩ පාවිච්චි කරන්නේ.
    methana yanne vena gemak ban.... kelinma media unit thama kade yanne

    vade tiyenne paksha dekaka media unith samagi vela kade yanava

    vedi tiyapu eka hari kiyanna...

    kaudu gas gahala, jala pidaka gehuva nam un visirila yanavane
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    methana yanne vena gemak ban.... kelinma media unit thama kade yanne

    vade tiyenne paksha dekaka media unith samagi vela kade yanava

    vedi tiyapu eka hari kiyanna...

    kaudu gas gahala, jala pidaka gehuva nam un visirila yanavane
    ඒක තමා ජීව උණ්ඩ කියන්නේ අන්තිමට පාවිච්චි කරන එක. මේකේ කඳුලු ගෑස් ගහලා එක පාර වෙඩි තිබ්බම කොහොමද. මිනිස්සුත් ඉතින් මෝඩ නොවි පාලකයින්ව හිරකරන්න ඕනේ. නැතිව සාමාන්‍යය මිනිස්සුන්ව තවත් පීඩාවට පත්කරලා වැඩක් නෑ
     
    • Sad
    Reactions: Die-hard

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.

    ඔන්න tweet එකත් අකුලාගෙන. උබල තාම mass media වලින්ද බන් news ගන්නේ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න tweet එකත් අකුලාගෙන. උබල තාම mass media වලින්ද බන් news ගන්නේ?
    onna lankave media....

    man kalinma meka gena demma thread ekak.. issarahata ena news/ video trust karanna epa kiyala eka para...

    ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.

    පොලිසියෙ වැරැද්දක් නෑ ඉතින්
    මුන් ගිනි තියන්න නේ යන්නේ

    රෙනවා කියපන්කෝ

    anna tweet delete karala

    den media unit deka puke aegilla gahagena maru venna
    ------ Post added on Apr 19, 2022 at 9:45 PM
     
    • Like
    Reactions: Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    onna lankave media....

    man kalinma meka gena demma thread ekak.. issarahata ena news/ video trust karanna epa kiyala eka para...
    Derana season 2 wenna giye Daily Mirror. Machan Human Rights yawahan videos. Dan Lankawen saadaranayak balaporoththu wenna ba.
     
    • Like
    Reactions: Die-hard

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි බන් මේ ගොන් හුත්තලා තෙල් බවුසරේ ගිණි තියන්න යන්නේ? දැන් ඔවා ඩිස්ට්‍රිබියුට් කරන උන් එක නතර කරොත් එන තෙල් ටිකත් නැති වෙනවා.

    Pisso ban
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ගම් වල උන්ගේ බඩ ගින්න අපිට තේරෙන් නෑ බං, රාජපොන්නයට කොහොමත් තේරෙන් නෑ, උන් කැගහව්වේ බඩගින්නට, කරපු වැඩේ මොකක් උනත් unarmed එවුන් එළවන් ගිහිං වෙඩි තිබ්බ එක සාධාරණයි කියනවන් ඌ දාර පොන්න බයියෙක්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    onna lankave media....

    man kalinma meka gena demma thread ekak.. issarahata ena news/ video trust karanna epa kiyala eka para...

    anna tweet delete karala

    den media unit deka puke aegilla gahagena maru venna
    ------ Post added on Apr 19, 2022 at 9:45 PM
    Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාව
     
    • Like
    Reactions: NuwanCK

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ page එක. ඒකෙ පෝස්ට් වලට දාන්න ලංකාවෙ වෙඩි තියන වීඩියෝ වල ලින්ක්. # ටැග් , එක්ක
    https://www.facebook.com/unitednationshumanrights

    ඇඟිලි කඩාගෙන ටැග් ගහන වෙ⁣ලාවෙ මෙහෙම දේකුත් කරහං. පවු නෑ

    නන්දසේන මිනීමරුවා ජාත්‍යන්තර අධිකරණයකට යවන්න බල කරමු
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රාජපක්ශලාගෙ මිනී පෙට්ටියට උන්ම ඇනේ ගහගත්ත
     
    • Like
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    රඹුක්කන බයියන්ටත් හොඳ වැඩේ. විරෝධතා කරන්න ඕනේ නම් කරන්න ඕනේ පාරවල් වහගෙන තමන්ගේම පංතියේ එවුන් පීඩාවටත් පත් කරන එක නෙමෙයි. ගම් පිටින් සෙට් වෙලා කොලඹ ඇවිදින් මයිනවයි නන්දෙවයි අත්අඩංගුවට ගන්න එක.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාව
    bowser එකක හුලන් ඇරියම වෙඩි තියන්නේ කොයි රටේද හුලං ගහගන්නවා මිසක්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හුලං යවන්නේ ඇයි? ගිනි තියන්න ලේසි වෙනවාද? 🤔
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,082
    113
    Delete කරාට එකේ තිබුනේ තෙල් බවුසරේ හුළං අරින වා ඒවා අනවශ්‍ය වැඩ . මොළයක් තියෙන එකෙක් ඔය වගේ දේවල් කරන්නේ නැහැ මේ වෙලාවේ . ඉල්ලගෙන ටිංකිරි ගාගන්නාව
    බවුසරේ ඊයේ පිටත් වෙලා තියෙන්නෙ කොලොන්නාවෙන්.ශෙඩ් එකේ උවමනාවට බවුසරේ මග නතර කරන් ඉඳලා රෑ ගනන් යන නිසා.මිනිස්සු ඊයේ ඉදන් පොලිමේ ඉඳලා තියේන්නේ.උන්ගේ කේන්තිය සාධාරණයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    හුලං යවන්නේ ඇයි? ගිනි තියන්න ලේසි වෙනවාද? 🤔
    අලුත් ක්‍රමයක් ලු. ගිනි තියන්න අදහසක් තියනවනං මුලින්ම හුලන් අරින්න ඕනිලු ඉස්සරහ රෝදේ. නැත්තන් ගිනිතිබ්බම bowser එක ස්ටාර්ට් වෙලා යන්න පුළුවන්ලු. රෝදේ හුලන් නැති උනාම bowser එක අසරණ වෙනවනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,423
    113
    Mahindala mara mole tiyena kapati un bn.rambukkana innema amu modayo.ethanama select karala dunna wede