:lol::lol::lol: :sorry::sorry: එක එක සමානකම් තිබුනට උබලට අපිට ඌ වගේ කම්ප්ලීට් පැකේජ් එකක් වෙන්න බෑ. දැන් බලපන් හැට පැනලත් කොල්ලා වගේ රියැලිටි ෂෝ ප්රසන්ට් කරනවා, තාම හරිහමන් කොල්ලෙක් නෑ රියලිටියක් ප්රසන්ට් කරන්න. සිරා බන් පොරට හැකියාව නම්...