රමනි බර්තොලොමියුස් අබිරහස් මරණය
රමනි බර්තොලොමියුස් නැමති රූමත් ලාංකික නිරූපිකාව අබිරහස් ලෙස 1987 ජූනි මාසයේදි මිය ගියා. 1985 වසරේ මිස් ශ්රී ලංකා ලෙස ඔටුනු පලන් ඇය ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගයෙන් එම වසරේ අවසාන 10 දෙනාට තේරින. ඇය මිය යන අවස්ථාවේ කමල් අද්දර ආරච්චි එම ස්ථානයේ අධික ලෙස බීමතින් සිටි බවත්, අබිරහස් ලෙස ඇය ඔහුගේ ජීප් රථයට යට වී තිබුන නිසා කමල් අද්දර ආරච්චිව සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට ගැනුනි.නමුත් කිසිදු සාක්ෂියක් නැති බැවින් ඔහුව නිදහස් කෙරින

Last edited: