රමනි බර්තොලොමියුස් අබිරහස් මරණය

Doomed

Banned
Mar 13, 2011
62
9
0
රමනි බර්තොලොමියුස් අබිරහස් මරණය


රමනි බර්තොලොමියුස් නැමති රූමත් ලාංකික නිරූපිකාව අබිරහස් ලෙස 1987 ජූනි මාසයේදි මිය ගියා. 1985 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ඔ‍ටුනු පලන් ඇය ලංකාව නියෝජනය කරමින් ලෝක රූ ‍රැජින තරගයෙන් එම වසරේ අවසාන 10 දෙනාට තේරින. ඇය මිය යන අවස්ථාවේ කමල් අද්දර ආරච්චි එම ස්ථානයේ අධික ලෙස බීමතින් සිටි බවත්, අබිරහස් ලෙස ඇය ඔහුගේ ජීප් රථයට යට වී තිබුන නිසා කමල් අද්දර ආරච්චිව සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට ගැනුනි.නමුත් කිසිදු සාක්ෂියක් නැති බැවින් ඔහුව නිදහස් කෙරින
 
Last edited:
  • Like
Reactions: rab
පවු වැඩේ උන් ඔහොම උන්නට රජවරු වගේ මළාම කෙලින්ම යැවෙන්නේ අපායේ පතුලටමයි කාලකණ්නි අද ඔය ලොකු ලොකු තැන්වල රජ කරන හැම දෙනාම වගේ යන්නේ එතනට ගොඩ දෙනෙක්ගේ අතීතය වගේම වර්තමානයත් හරි නෑ
 

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    සිද්දිය අහලා තිබ්බට දැක්කේ අද...
    කමලුයි මෙයයි ඒ දවස්වල යාලු වෙලාලු නේද හිටියේ...
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Ramani Elizabeth Bartholomeusz (1966–1987) was a Sri Lankan model and actress. Having been crowned Miss Sri Lanka in 1985,[1] she represented Sri Lanka at the 1985 Miss Universe pageant.[2]
    Bartholomeusz's first screen role was in Lester James Peiris's 1983 film Yuganthaya (English title: End of an Era) in the role of Chamari. She was attending the Holy Cross College in Gampaha at the time, and was thrown in to the limelight with this role which had her co-star alongside renown actor Gamini Fonseka. After her appearance at the 1985 Miss Universe contest, Barthomeusz continued in the acting field appearing in Dharmasiri Bandaranayake's Makarakshaya and pairing with Kamal Addararachchi in Himakumari.[3]
    Bartholomeusz was murdered on June 30 in 1987 at the age of 21. She was in a relationship with actor Kamal Addararachchi at the time. The circumstances were suspicious enough that Addararachchi was charged with her murder, although he was acquitted of the crime.[citation needed]
    21 years after her death Bartholomeusz was the cover feature for the 1st issue of Reel and Track Magazine - Sri Lanka's premier entertainment magazine. She was featured 21 years after her death for the cover page of Reel and Track Magazine.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කමල් වැඩ ගත්ත කිව්ව කෙල්ල නේද මේ..කමල්ට මේ ගැන නඩුවකුත් තිබ්බ...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,724
    113
    Mahanuwara
    කමල් යන වාහනයෙන් මෙයාව තල්ලු කරා කියලයි,මම අහල තියෙන්නෙ
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    මාතර කිඹුලා;10446657 said:
    පවු වැඩේ උන් ඔහොම උන්නට රජවරු වගේ මළාම කෙලින්ම යැවෙන්නේ අපායේ පතුලටමයි කාලකණ්නි අද ඔය ලොකු ලොකු තැන්වල රජ කරන හැම දෙනාම වගේ යන්නේ එතනට ගොඩ දෙනෙක්ගේ අතීතය වගේම වර්තමානයත් හරි නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan kamal athi tharam mekata ninda apahasa winda..
    hirei hitya man hithanne awurudu 12k..
    thawath e manussayata wada denna epa bans..
    paw ubalata..
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කමල් ගැන මිනිස්සු කියන කතාවල මොනාමහරි ඇත්තකුත් ඇති.. හරිම ගැනු පෙරේතයෙක්ලු...ඒ වුනාට මේ සිද්දිය නම් අද තමා ඇහුවේ.
     

    bump

    Member
    Dec 24, 2010
    93
    5
    0

    රමනි බර්තොලොමියුස් නැමති රූමත් ලාංකික නිරූපිකාව අබිරහස් ලෙස 1987 ජූනි මාසයේදි මිය ගියා. 1985 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ඔ‍ටුනු පලන් ඇය ලංකාව නියෝජනය කරමින් ලෝක රූ ‍රැජින තරගයෙන් එම වසරේ අවසාන 10 දෙනාට තේරින. ඇය මිය යන අවස්ථාවේ කමල් අද්දර ආරච්චි එම ස්ථානයේ අධික ලෙස බීමතින් සිටි බවත්, අබිරහස් ලෙස ඇය ඔහුගේ ජීප් රථයට යට වී තිබුන නිසා කමල් අද්දර ආරච්චිව සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට ගැනුනි.නමුත් කිසිදු සාක්ෂියක් නැති බැවින් ඔහුව නිදහස් කෙරින
    කමල් බේරුනේ අගැමති ප්‍රේමදාසට පිං සිද්ද වෙන්න.
     

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    රමනි මේ විඩියෝ එකේ තමා ලංකාව නියෝජනය කරනවා කියන්නේ කොච්චර අබිමානයෙන්ද? නමුත් ඒ වසරේදිම නලුවෙකු අතින්.......
     
    Last edited: