රම්පගේ

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
මේක නම් නියමයි වගේ.
මොකද හිතන්නේ කට්ටිය :D

Rampage-Movie.jpg
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඩ්වෙන් ජොන්සන්ගේ ෆැන් කෙනෙක් නම් කැමහි වෙයි. පේන විදියට මතක හිටින සුපිරි කතාවක්න් එවෙයි.ඒත්බලන වෙලාවේ ආතල් එකේබලන්න පුලුවන් කහාවක්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකේ පාට් 2 ලබන අවුරුද්දේ රිලීස් වෙනවා කරපින්චගේ කියල :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රම්පගේ නෙමේ රැම්පේජ්...

    ලැජ්ජා හිතන්න එපා යාලුවෙ, මිනිස්සුන්ට වරදිනව තමා..
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    රම්පගේ නෙමේ රැම්පේජ්...

    ලැජ්ජා හිතන්න එපා යාලුවෙ, මිනිස්සුන්ට වරදිනව තමා..

    රම්පගේ kiyalane thiyenne.
    apo meyata engiris ba :P