රම්බොඩ සිට දුටු කොත්මලය....(ඡායාරූප සහිතව)

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පින්තුර නම් ලස්සනයි මචන් ගොඩක්
    තව මේ වගේ ඒවා දාන්න
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පුදුම ලස්සන පින්තූරු ටිකක් මචන්. නිතරම මේ පාරෙන් යනවා එනවා උනත් මේ පළාතේ කවදාවත් නැවතිලා ඉඳලා ෆොටෝ අරන් ඇවිදලා නෑ. අපිත් එක්ක බෙදා හදා ගත්තට ගොඩක්ම ස්තූති මචන්. තව ෆොටෝ තියනවා නං පෝස්ට් කරන්න.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාරම ලස්සන ෆොටෝ ටික...දැනට මාත් ෆොටෝ විතරයි බැලුවේ....කියවලා හිමිට කමෙන්ට් එකක් දාන්නම්....රේප්++
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං කාගෙත් ප්‍රතිචාර වලට ස්තූතියි.ඉදිරියේදිත් මම කොහේ ගියත් අරන් එන ඒවා එලකිරියට දෙන්නම්..මම මෙහෙම පෝස්ට් නූලක් දැම්ම පළවෙනිපාර මේ...
    නැවතත් ඔබ සියල්ලන්ටම ස්තූතියි...