රමිත් රඹුක්වැල්ලගේ Audi A8

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    රමිත් රඹුක්වැල්ලගේ Audi A8

    අපරාදේ A8 එක.

    Ranil-www.nethnews.lk00002-1.jpg


    Ranil-www.nethnews.lk00006.jpg


    Ranil-www.nethnews.lk00004.jpg


    14445492_1207839265957837_1837940595_n.jpg


    මේ යකා මීට කලිනුත් හොදට බිලා plane 1කින් බහින්න ගිය නේද ??;););););)
     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අවුලක් නෑ තව A8 L එකක් තියෙනවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    971397_10201918761844514_277853990_n.jpg
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    බීමත්ව අධික වේගයෙන් පැදවූ ඔහුගේ රිය ගසක වැදී පාරෙන් ඉවතට පැන
    කාන්තා විද්‍යාලයක තාප්පයක වැදී නතර වී තිබුණි.
    රමිත් රඹුක්වැල්ල බීමතින් ඉහළ අහසේදී ගුවන් යානයක දොරක් විවෘත කරන්නට යාමෙන්ද ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.
     

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    අනෙ මන්ද බන් ඔකුන්. වෙලාවට සමන්‍ය මනුස්සයෙක් අහු උනෙ නැත්තෙ