රඹෑව ගොවි උඝෝෂණය මැදට ආ අමුත්තා.. 😂 😂 😂

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගොන් බය්යෝ ... දැන් ඉතින් පුක ඉරාගෙන කෑ ..ගහනව .. නොමිලේ පොහොර ගන්න චන්දෙ දීල පුපෙන් ගිහින් දැන් .. :LOL: :LOL: :ROFLMAO: :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,757
    113
    සේදවත්ත
    බවර් ඇන්ඩ් කෝ එකෙන් කළා වෙන්න බැරිද :unsure:
    නෑ බන් අර මහින්ද වගේ එකෙක් එන්නේ ප්‍රාඩෝ එක්ක අනිවා ගූ ඇන්පී ප්‍රාදෙශිය ගොං බඩුවක් කරපු පොන්සි වැඩක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    නෑ බන් අර මහින්ද වගේ එකෙක් එන්නේ ප්‍රාඩෝ එක්ක අනිවා ගූ ඇන්පී ප්‍රාදෙශිය ගොං බඩුවක් කරපු පොන්සි වැඩක්

    ඒක තමයි මාත් කිව්වෙ ප්‍රාදේශීය ගොං බඩුවක් වෙනුවට පොහොර ඉම්පෝටර් කෙනෙක් කරපු වැඩක් වෙන්න බැරිද කියල
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අර ඉරානෙ උන් ඇමරිකාවට ගහන්න බැරි හින්ද ඩමියක් හදල විනාස කලා වගේ තමයි .එත් මෙහෙ හැත්ත පාලකයෝ ගෙදර යවන්න චන්දෙත් තියාගෙන ඩමී වලට ගිනි තියෙනවා.ඉරානේ උන්ට වැඩිය ගොන්නු ටිකක් මෙහෙ ඉන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,757
    113
    සේදවත්ත
    ඒක තමයි මාත් කිව්වෙ ප්‍රාදේශීය ගොං බඩුවක් වෙනුවට පොහොර ඉම්පෝටර් කෙනෙක් කරපු වැඩක් වෙන්න බැරිද කියල
    වෙන්න පුලුවන් ඒත් අනිවා ගූ ඇන්පී බලල් අතක් .