රඹෑව ගොවි උඝෝෂණය මැදට ආ අමුත්තා.. 😂 😂 😂

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,372
    49,755
    113
    සේදවත්ත
    ඇත්ත මහින්ද ආවනම් මුන් බිම පෙරලි පෙරලි වඳියි මහරජානෙනි කියල
    සිරා ආවනම් සරම උස්සලා ඇට දෙකේ ඉදන් ලෙවකාල යවන්නේ අනේ අගමැතිතුමෙනි කියලා වැදලා. ඒත් උන් පැත්ත පලාතක එන්නැ . ලගදි එක ඇමතියෙක් රාජපක්ෂ කෙනෙක් මිනිස්සු අස්සේ ගියේ නෑ උන් බයේ ඉන්නේ .
     
    • Like
    Reactions: topkollek

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Mahansi wela wada karana ewun heroin gennana ewun ganata danta epa monawa unath...

    Pohora witharak nemei... Import business karana hama ekatama gov job ekak denta ona...

    Unuth mahansi wenawa athi legal barriers assen ringala kohomahari product eka distribute karanna :geek:

    Ai govt eke uwamanawata da import business patan aran thiyenne
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Unuth mahansi wenawa athi legal barriers assen ringala kohomahari product eka distribute karanna :geek:

    Ai govt eke uwamanawata da import business patan aran thiyenne

    Come On Reaction GIF
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැනෝ නයිට්‍රජන් දියර පොහොර ( http://nethnews.lk/article/90053 ) mee mokkda ban mee :confused:
    විද්යාක්න @erozan මහතාගෙන් තමයි අහන්න වෙන්නෙ. ඕක ලෝකෙ පලවෙනිපාරට ටෙස්ට් කරන්නෙ ලංකාවෙ
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    ඉස්සරහට ලේසි වෙන්නේ නෑ ... මහින්දානන්දට සලකන විදිහට ජනාදිපති, අගමැතිටත් සලකයි ගොවියෝ :lol::lol::lol::lol:


    me minissu paw... unta salli nathi unama duka hithena eka sadaanai..

    habai monawada ban me karana jokes. unma kiyala kage hari prado ekaka naggagena rajapassalage munu dagena wahanen bahinawa. ungema ekek pol piththak ussan yanawa. aru apahu wahane nagala maru wenawa.

    moda athal ekakne. minissu ohoma jokers la unama kalakanni politicians la apiwa ganan ganida kiyahanko. weedi naatya wage mun moda athal ganne. ekko gahanna ona aththa ekata oluwa palenna.

    man hithuwena ara pol piththa ussan giya eka wahaneta keliya thama kiyala. :lol:
     

    CLOUDXR

    Junior member
  • Aug 25, 2021
    42
    48
    18
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2019 මහමැතිවරණයේ චන්ද ප්‍රතිපල ටික ඔන්න :D :D :D :D :D :D :D :D :D :D :D
    election.jpg
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    ඉල්ලන් පුපේ ටිංකිරි ගාගෙන දැන් වැළපෙනවා.
    ආයෙ 2024 පපුවට දෙපාරක් ගහගත්ත ගමන් දණ ගාගෙන ගිහින් කෙළල එනවා. ඇවිත් ආයෙත් වැළපෙනවා.

    තොපිට ඔහොම වෙලා මදි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    මොකක්ද බන් ඒ උනේ :lol: කවුරු හරි මෙහෙයවනව වගේ නේහ්.