රයිට්_හා_කර්ටිස්
අපි ඉතින් හැමෝම දන්නේ රයිට් සහෝදරයෝ පළවෙනි අහස් යාත්රාව හැදුවා කියලනේ. එයාලට කලින් තව ගොඩ දෙනෙක් අහස් යානා හදලා තිබුනත් රයිට්ලා උඩු ගුවනේ සෑහෙන වෙලාවක් පාලනය කරගෙන යන්න පුළුවන් යානයක් හදලා අත්හදා බැලුවේ 1903දී. ඒත් මේ පළමු අහස් යානය හදන්න ඒක දියුණු කරලා ඉස්සරහට එන්න රයිට්ලා එක්ක කරට කර සටනක් දෙන්න හිටපු එක්කෙනා තමයි ග්ලෙන් කර්ටිස්. පේටන්ට් ඒක රයිට්ලා සතුව තිබුනත් ගොඩාක් ප්රශ්න අතර තුර විල්බර් රයිට් අවුරුදු 45දී මියගියාට පස්සේ ඔලිවර් රයිට් මේ අහස් යානා පේටන්ට් නඩු වලින් දිනලා ඇමරිකාවේ හදන හැම අහස් යානවකින්ම 20% පංගුවක් නඩු මගින් දිනාගන්නවා. ඒ කොහොම උනත් ග්ලෙන් තමයි මේ වෙලාවේ දිනන්නේ හෙන්රි ෆෝඩ් ගේ උදව්වෙන්. ග්ලෙන් තමයි අහස් යානය අද මේ තියන තත්වෙට ගේන්න ගොඩක් පෙරමුණ ගන්නේ. පළවෙනි ලෝක යුද්දේ එක්ක අහස් යානා නිපදවීම වැඩි වෙනවා. මේ වීඩියෝ ඒක ලඟදි අවුට් උනේ. මම යු ටූබ් අප්ලෝඩ් කරා හැමෝටම බලන්න. එහෙනං බලන්න රයිට් හා කර්ටිස් සීතල යුද්දේ 

