රයිට්_හා_කර්ටිස්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රයිට්_හා_කර්ටිස්

    අපි ඉතින් හැමෝම දන්නේ රයිට් සහෝදරයෝ පළවෙනි අහස් යාත්‍රාව හැදුවා කියලනේ. එයාලට කලින් තව ගොඩ දෙනෙක් අහස් යානා හදලා තිබුනත් රයිට්ලා උඩු ගුවනේ සෑහෙන වෙලාවක් පාලනය කරගෙන යන්න පුළුවන් යානයක් හදලා අත්හදා බැලුවේ 1903දී. ඒත් මේ පළමු අහස් යානය හදන්න ඒක දියුණු කරලා ඉස්සරහට එන්න රයිට්ලා එක්ක කරට කර සටනක් දෙන්න හිටපු එක්කෙනා තමයි ග්ලෙන් කර්ටිස්. පේටන්ට් ඒක රයිට්ලා සතුව තිබුනත් ගොඩාක් ප්‍රශ්න අතර තුර විල්බර් රයිට් අවුරුදු 45දී මියගියාට පස්සේ ඔලිවර් රයිට් මේ අහස් යානා පේටන්ට් නඩු වලින් දිනලා ඇමරිකාවේ හදන හැම අහස් යානවකින්ම 20% පංගුවක් නඩු මගින් දිනාගන්නවා. ඒ කොහොම උනත් ග්ලෙන් තමයි මේ වෙලාවේ දිනන්නේ හෙන්රි ෆෝඩ් ගේ උදව්වෙන්. ග්ලෙන් තමයි අහස් යානය අද මේ තියන තත්වෙට ගේන්න ගොඩක් පෙරමුණ ගන්නේ. පළවෙනි ලෝක යුද්දේ එක්ක අහස් යානා නිපදවීම වැඩි වෙනවා. මේ වීඩියෝ ඒක ලඟදි අවුට් උනේ. මම යු ටූබ් අප්ලෝඩ් කරා හැමෝටම බලන්න. එහෙනං බලන්න රයිට් හා කර්ටිස් සීතල යුද්දේ ;)

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TFS machan.meya gana ada danagaththe
    You must spread some Reputation around before giving it to rochel1977 again.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Wright first flight eka hadanna awrudu 8kata kalin indiawen mercury engine ekak ekka plane ekak hadala thiyana kathawa aththada..film ekakuth thiyenawa..BTW TFS +rep
     
    Last edited: