අඩෝ රයිස් එකක් හදද්දී අර චිකන් මික්ස් කරන්නේ තම්බල බැදලද, නැත්තන් අමුවෙන්ම ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? නැත්තන් මොනවා හරි දාල සීසනින් කරලා ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? 


E ganata rice ekakma gethahaki. Gedara chicken kali wagayak tyena nisa baluwe.රොස්ට් චිකන් එකක් ගෙනල්ල කෑලි කලා දාපං
Thambanna thamai epa wenne.Dewidiyatama puluwan, Thambla Poddak fry Karala ganin. naththan Thel nasthi wenawa aparade
ඔව් ඔය වොක් එක නැතුව හරියට හදන්න බෑ තමා.rise eka supiriyata enna ara thachiyath one neda....ape aiya kenek hadawa gedara a hachchiyakin resturent wala wage thiyenawa...api gedara normal thachchiyen haduwata wage enne na.
![]()
ඉඟුරු නෑනේmachan lunu wathuren thambala tikak 5 mins wage. Sudu paatata haruna gaman mas kali. Lipen banna.
Baala. Sudu ludu iguru mixed kerepu tikak thelata danna. Ekata mas kali tika roast color wenakan badaganna.
Inguru sudulunu welin thamai rice wela kottu wela rasa එන්නෙ
බත් එක හදල ඉවරයි දැන් ඒ වතුරින් වැඩක් නෑතම්බල බැදලා... තම්බපු වතුර එකෙන්ම බත් එක තියපන්.. සුපිරි

ඔව් ඒක තමා ලේසිම විදිහ නේමොනවා හරි දාල සීසනින් කරලා ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නව
වැඩ වැඩියිLow cost chicken fried rice
Chicken එක සුද්ද කරලා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලිවලට කපලා ගෑරැප්පුවෙන් හිල් කරන්න. ඉන් පස්සේ ලුණු, ගම්මිරිස් (පොඩ්ඩක්), කුරුඳුපොතු, දෙහි පෙත්තක්, කරපිංච අත්තක්, සෝයා සෝස්තෙ හැන්දක් දාලා අඩු ගින්දරේ පැය භාගයක් ගිල්වා තම්බන්න. ඊට පස්සේ ලිපෙන්
බාල වතුර අයින් කරලා චිකන් එකේ මාංශ ඉරලා ගලවලා ගන්න. තාච්චියක් ලිපේ තියලා තෙල් නොදා අඩුම ගින්දරේ චිකන් කෑලි කබලේ බැදගන්න. චිකන් රොස් වෙන්න බලන නිසා හැන්දෙන් කලවම් කර කර අඩුම ගින්දරේ බැදගන්න කෑලි ටික සාමාන්‍ය ගානට රෝස්ට් වෙනකං. ඉන් පස්සේ බාල ගන්න.
රයිස් හදන ගොඩක් ක්‍රම තියෙනවා. ඒත් තෙල් අඩුවෙන් කන එක හොඳයි. ඒ නිසා තෙල් මේස හැඳි තුන්කාලකින් වගේ තුන්දෙකෙුට හෝ හතරකට සෑහෙන්න හදන්න පුළුවන්.
තෙල් ටික දාල ඒකට එනසාල් චුට්ටක් දානවා. ඉන්පස්සේ ඉගුරු, සුදුළුෑණු,කරපිංචා දානවා.ඉන්පස්සේ ඒවා තාච්චයෙම පැත්තක තියලා බිත්තර සුදු මද දෙකයි කහ මදයයකුයි දානවා. දාලා එහෙමම තියලා පිච්චෙන්න දෙනවා. ඉන් පස්සෙ හිමීට බිත්තරේ කාල් ගානවා වෙනමම. ඊට පස්සේ ඒ එක්කම වගේ
කැරට් දාලා සේරම කලවම් කරනවා. තුනපහ කුඩු පොඩ්ඩකුයි ලුණුයි දාල කැරට් තැම්බෙනකං වල තියෙනවා. දැන් බත් ටිකට සොයා සෝස්,කැලි මිරිස් දාල කලවම් කරල තාච්චියට දානවා. පස්සේ ලීක්ස් දානවා. ඒ සැණින්ම චිකන් ටික දාල කලවම් කර කර විනාඩි දෙකක් විතර උයනවා. වැඩේ ඉවරයි. තෙලුත් අඩුයි.ඇඟටත් හොඳයි.![]()

Thambala e wathura walin bath eka hadala. Thambapu chiken eka badala ganinඅඩෝ රයිස් එකක් හදද්දී අර චිකන් මික්ස් කරන්නේ තම්බල බැදලද, නැත්තන් අමුවෙන්ම ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? නැත්තන් මොනවා හරි දාල සීසනින් කරලා ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද?![]()

බත් එක නිකන් වතුරෙන් හදල ඉවරයි. ආයේ තම්බපු වතුර දාල වැඩක් නෑනේ?Thambala e wathura walin bath eka hadala. Thambapu chiken eka badala ganin![]()
බත් එක හදල ඉවරයි. ආයේ ඒ වතුර දාල රත් කරන්නදබුරියානි හදපන් තාච්චි ඕනෙනෑ.මස් තම්බපු වතුරම දාලා සුප් කැට දාලා
බත් එක නිකන් වතුරෙන් හදල ඉවරයි. ආයේ තම්බපු වතුර දාල වැඩක් නෑනේ?
බත් එක හදල ඉවරයි. ආයේ ඒ වතුර දාල රත් කරන්නද
මස් ටික තම්බලද බදින්නේ?aye rath karanna epa. mas tika badala ganin. natham oven ekata dapan.
මස් ටික තම්බලද බදින්නේ?
හැදුවා, කන්න බැරි එක වෙනම කතාවක්.thambuwe nathi unata awulak naa. Either way is fine.

awulak na 1st try eka nam. Youtube video ekak balagena try karapan.හැදුවා, කන්න බැරි එක වෙනම කතාවක්.![]()