රයිස් එකක් හදන විදිහ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    අඩෝ රයිස් එකක් හදද්දී අර චිකන් මික්ස් කරන්නේ තම්බල බැදලද, නැත්තන් අමුවෙන්ම ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? නැත්තන් මොනවා හරි දාල සීසනින් කරලා ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? :confused:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    rise eka supiriyata enna ara thachiyath one neda....ape aiya kenek hadawa gedara a hachchiyakin resturent wala wage thiyenawa...api gedara normal thachchiyen haduwata wage enne na.

    main-qimg-1a35a521e4de0e24efdceee2324e4254.webp
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    machan lunu wathuren thambala tikak 5 mins wage. Sudu paatata haruna gaman mas kali. Lipen banna.
    Baala. Sudu ludu iguru mixed kerepu tikak thelata danna. Ekata mas kali tika roast color wenakan badaganna.
    Inguru sudulunu welin thamai rice wela kottu wela rasa එන්නෙ
     
    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    තම්බල බැදලා... තම්බපු වතුර එකෙන්ම බත් එක තියපන්.. සුපිරි
     
    • Like
    Reactions: Heshan Daminda

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Low cost chicken fried rice 👊

    Chicken එක සුද්ද කරලා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලිවලට කපලා ගෑරැප්පුවෙන් හිල් කරන්න. ඉන් පස්සේ ලුණු, ගම්මිරිස් (පොඩ්ඩක්), කුරුඳුපොතු, දෙහි පෙත්තක්, කරපිංච⁣ අත්තක්, සෝයා සෝස්තෙ හැන්දක් දාලා අඩු ගින්දරේ පැය භාගයක් ගිල්වා තම්බන්න. ඊට පස්සේ ලිපෙන්
    බාල වතුර අයින් කරලා චිකන් එකේ මාංශ ඉරලා ගලවලා ගන්න. තාච්චියක් ලිපේ ති⁣යලා තෙල් නොදා අඩුම ගින්දරේ චිකන් කෑලි කබලේ බැදගන්න. චිකන් රොස් වෙන්න බලන නිසා හැන්දෙන් කලවම් කර කර අඩුම ගින්දරේ බැදගන්න කෑලි ටික සාමාන්‍ය ගානට රෝස්ට් වෙනකං. ඉන් පස්සේ බාල ගන්න.

    රයිස් හදන ගොඩක් ක්‍රම තියෙනවා. ඒත් තෙල් අඩුවෙන් කන එක හොඳයි. ඒ නිසා තෙල් මේස හැඳි තුන්කාලකින් වගේ තුන්දෙකෙුට හෝ හතරකට සෑහෙන්න හදන්න පුළුවන්.

    තෙල් ටික දාල ඒකට එනසාල් චුට්ටක් දානවා. ඉන්පස්සේ ඉගුරු, සුදුළුෑණු,කරපිංචා දානවා.ඉන්පස්සේ ඒවා තාච්චයෙම පැත්තක තියලා බිත්තර සුදු මද දෙකයි කහ මදයයකුයි දානවා. දාලා එහෙමම තියලා පිච්චෙන්න දෙනවා. ඉන් පස්සෙ හිමීට බිත්තරේ කාල් ගානවා වෙනමම. ඊට පස්සේ ඒ එක්කම වගේ
    කැරට් දාලා සේරම කලවම් කරනවා. තුනපහ කුඩු පොඩ්ඩකුයි ලුණුයි දාල කැරට් තැම්බෙනකං වල තියෙනවා. දැන් බත් ටිකට සොයා සෝස්,කැලි මිරිස් දාල කලවම් කරල තාච්චියට දානවා. පස්සේ ලීක්ස් දානවා. ඒ සැණින්ම චිකන් ටික දාල කලවම් කර කර විනාඩි දෙකක් විතර උයනවා. වැඩේ ඉවරයි. තෙලුත් අඩුයි.ඇඟටත් හොඳයි. 💪
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    rise eka supiriyata enna ara thachiyath one neda....ape aiya kenek hadawa gedara a hachchiyakin resturent wala wage thiyenawa...api gedara normal thachchiyen haduwata wage enne na.

    main-qimg-1a35a521e4de0e24efdceee2324e4254.webp
    ඔව් ඔය වොක් එක නැතුව හරියට හදන්න බෑ තමා.

    machan lunu wathuren thambala tikak 5 mins wage. Sudu paatata haruna gaman mas kali. Lipen banna.
    Baala. Sudu ludu iguru mixed kerepu tikak thelata danna. Ekata mas kali tika roast color wenakan badaganna.
    Inguru sudulunu welin thamai rice wela kottu wela rasa එන්නෙ
    ඉඟුරු නෑනේ

    තම්බල බැදලා... තම්බපු වතුර එකෙන්ම බත් එක තියපන්.. සුපිරි
    බත් එක හදල ඉවරයි දැන් ඒ වතුරින් වැඩක් නෑ :(

    මොනවා හරි දාල සීසනින් කරලා ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නව
    ඔව් ඒක තමා ලේසිම විදිහ නේ

    Low cost chicken fried rice 👊

    Chicken එක සුද්ද කරලා සාමාන්‍ය ප්‍රමාණයේ කෑලිවලට කපලා ගෑරැප්පුවෙන් හිල් කරන්න. ඉන් පස්සේ ලුණු, ගම්මිරිස් (පොඩ්ඩක්), කුරුඳුපොතු, දෙහි පෙත්තක්, කරපිංච⁣ අත්තක්, සෝයා සෝස්තෙ හැන්දක් දාලා අඩු ගින්දරේ පැය භාගයක් ගිල්වා තම්බන්න. ඊට පස්සේ ලිපෙන්
    බාල වතුර අයින් කරලා චිකන් එකේ මාංශ ඉරලා ගලවලා ගන්න. තාච්චියක් ලිපේ ති⁣යලා තෙල් නොදා අඩුම ගින්දරේ චිකන් කෑලි කබලේ බැදගන්න. චිකන් රොස් වෙන්න බලන නිසා හැන්දෙන් කලවම් කර කර අඩුම ගින්දරේ බැදගන්න කෑලි ටික සාමාන්‍ය ගානට රෝස්ට් වෙනකං. ඉන් පස්සේ බාල ගන්න.

    රයිස් හදන ගොඩක් ක්‍රම තියෙනවා. ඒත් තෙල් අඩුවෙන් කන එක හොඳයි. ඒ නිසා තෙල් මේස හැඳි තුන්කාලකින් වගේ තුන්දෙකෙුට හෝ හතරකට සෑහෙන්න හදන්න පුළුවන්.

    තෙල් ටික දාල ඒකට එනසාල් චුට්ටක් දානවා. ඉන්පස්සේ ඉගුරු, සුදුළුෑණු,කරපිංචා දානවා.ඉන්පස්සේ ඒවා තාච්චයෙම පැත්තක තියලා බිත්තර සුදු මද දෙකයි කහ මදයයකුයි දානවා. දාලා එහෙමම තියලා පිච්චෙන්න දෙනවා. ඉන් පස්සෙ හිමීට බිත්තරේ කාල් ගානවා වෙනමම. ඊට පස්සේ ඒ එක්කම වගේ
    කැරට් දාලා සේරම කලවම් කරනවා. තුනපහ කුඩු පොඩ්ඩකුයි ලුණුයි දාල කැරට් තැම්බෙනකං වල තියෙනවා. දැන් බත් ටිකට සොයා සෝස්,කැලි මිරිස් දාල කලවම් කරල තාච්චියට දානවා. පස්සේ ලීක්ස් දානවා. ඒ සැණින්ම චිකන් ටික දාල කලවම් කර කර විනාඩි දෙකක් විතර උයනවා. වැඩේ ඉවරයි. තෙලුත් අඩුයි.ඇඟටත් හොඳයි. 💪
    වැඩ වැඩියි :(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අඩෝ රයිස් එකක් හදද්දී අර චිකන් මික්ස් කරන්නේ තම්බල බැදලද, නැත්තන් අමුවෙන්ම ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? නැත්තන් මොනවා හරි දාල සීසනින් කරලා ගැඹුරු තෙලේ දාල බැදලා ගන්නවද? :confused:
    Thambala e wathura walin bath eka hadala. Thambapu chiken eka badala ganin :D
     
    • Like
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බුරියානි හදපන් තාච්චි ඕනෙනෑ.මස් තම්බපු වතුරම දාලා සුප් කැට දාලා
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    Thambala e wathura walin bath eka hadala. Thambapu chiken eka badala ganin :D
    බත් එක නිකන් වතුරෙන් හදල ඉවරයි. ආයේ තම්බපු වතුර දාල වැඩක් නෑනේ?

    බුරියානි හදපන් තාච්චි ඕනෙනෑ.මස් තම්බපු වතුරම දාලා සුප් කැට දාලා
    බත් එක හදල ඉවරයි. ආයේ ඒ වතුර දාල රත් කරන්නද
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බත් එක නිකන් වතුරෙන් හදල ඉවරයි. ආයේ තම්බපු වතුර දාල වැඩක් නෑනේ?

    බත් එක හදල ඉවරයි. ආයේ ඒ වතුර දාල රත් කරන්නද

    aye rath karanna epa. mas tika badala ganin. natham oven ekata dapan.
     
    • Like
    Reactions: Heshan Daminda

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mona kelath kade rahata hadanna ba ban.
    Resturant aithi karayek innawanam puluwannam kiyala Denna. Ytb eke tiyana widihata kohoma haduwath e rahanam ganna ba ban apita kade wagee.
    Ajinomoto damma sup kata damma stock powder damma. Monawa kerela haduwath e raha ganna ba.

    Sudulunui ingurui hodata blendeer ekata dala Paste ekak wage hadala Thel daanakota eka dala themperadu kerela eeye haduwa kottuwak ekanam 75% witraa kade rasa awa. Kottu kali habai gatte finagle eke food city eke.
     
    • Like
    Reactions: Heshan Daminda