ගොඩක් හොඳ ත්රෙඩ් එකක් මචෝ.. ගොඩක් පින්. මේක කියවල හරි තමන්ගෙ සෞක්ය ගැන හිතල මේ දේවල් නොකන අය බිහි වෙයි. මේව ඔක්කොම ඇහුවාම හිතෙන්නෙ ලෝක විනාශයට තව අවුරුදු 50ක් නෑ කියල.. මේ දේවල් අපිම තමයි කරගන්නෙ. ඔක්කොටම කලින් අපි අපේ අවට තියෙන හැම දේට ම ගරු කරන්න ඉගෙන ගන්න ඕන.