රයිස් කනවද..රයිස් ඒකේ සම්පූර්ණ ඇත්ත බලන්න..&#3

MalindhaDR

Member
Aug 13, 2016
1,962
160
0
අනික මිනිස්සුත් රයිස් එකක් ගන්න ගියාම විනාඩි 5ක්වත් ඉන්න කැමති නැහැ නෙ
මිනිස්සු කැමති විනාඩියෙන් බත් එක දාලා අතට දෙනවට
මම නම් ඉඳගෙන ඉන්නවා අළුතෙන් උයන බත් එකෙන් රයිස් එකක් දාලා දෙන කල්
හදිස්සිකාරයෝ යවලා හෙමීට අළුත් බත් වලින් ප්‍රයිඩ් රයිස් එක දාලා දෙනවා
පට්ට රසයි ඉතින් එහෙම ගත්තම
1.gif
 
iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ;);)
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගිය සතියේ රයිස් එකක් ගත්තා රෑ 7.30 - 8.00 වගේ පැයකින් එකහමාරකින් කන්න බලනකොට කෑම එක නරක් වෙන්න ඇවිත් :angry::angry::angry: මුන් දවල් බත්ද කොහොද රෑ වෙනකන් තියාගන්නේ සමහරවිට ඊට කලින් දවසේ බත්ද දන්නේ නෑ :angry::angry::angry:

    :baffled::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    24,465
    1
    24,776
    113
    ඕක කාලා අවුරුදු 50 ජීවත් වෙන එකත් ලොකු දෙයක්