rep added
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Jul 4, 2016 #83 එච්චර ඕනේ නැහැ පුස් කාපු බනිස් උදේට තෙත රෙදකින් පොලිෂ් කරනවා දැකල නැද්ද කඩවල. ටික වෙලාවකින් දිලිසිලා එනවා
එච්චර ඕනේ නැහැ පුස් කාපු බනිස් උදේට තෙත රෙදකින් පොලිෂ් කරනවා දැකල නැද්ද කඩවල. ටික වෙලාවකින් දිලිසිලා එනවා
A anti smc Member Sep 1, 2015 29 1 0 Jul 4, 2016 #84 Kiyana apimai raga dennee... Any way good post..
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 656 113 කඩුවෙල Jul 10, 2016 #85 නම හොඳ තැනකින් මිස ඔය හන්දි ගානෙ තියෙන කොත්තු කඩ වලින් නම් කන්නම නරකයි
SDR2000 Well-known member Nov 25, 2015 1,609 1,250 113 ගෙදර Sep 9, 2016 #87 තනිකර වහ බන් කන්න වෙලා තියෙන්නේ . . ඔක්කම මේ රටේ හරියට නීතිය ක්රියාත්මක වෙන්නැති නිසා
urajdrlk Well-known member Jul 6, 2006 101,938 3,386 113 Inside Your Laptop ;) Sep 10, 2016 #89 Sithira Weerasinghe said: නම හොඳ තැනකින් මිස ඔය හන්දි ගානෙ තියෙන කොත්තු කඩ වලින් නම් කන්නම නරකයි Click to expand... පහුවදාට තමා ප්රථිපල.....
Sithira Weerasinghe said: නම හොඳ තැනකින් මිස ඔය හන්දි ගානෙ තියෙන කොත්තු කඩ වලින් නම් කන්නම නරකයි Click to expand... පහුවදාට තමා ප්රථිපල.....
iresh041 Well-known member Oct 25, 2007 6,166 1,693 113 Dream World Sep 10, 2016 #90 urajdrlk said: පහුවදාට තමා ප්රථිපල..... Click to expand...
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Sep 10, 2016 #94 ලීටර් 4 ක් හෝ 5 ක් තියෙන සොස් කැන් එක තමයි ගොඩක් තැන් වල පාවිච්චි කරන්නේ එකේ පාට දැක්ක ගමන් කියන්න පුලූවන් ඩයි එකක් තියෙන්නේ කියලා අමුතු රතු පාටක් තියෙන්නේ
ලීටර් 4 ක් හෝ 5 ක් තියෙන සොස් කැන් එක තමයි ගොඩක් තැන් වල පාවිච්චි කරන්නේ එකේ පාට දැක්ක ගමන් කියන්න පුලූවන් ඩයි එකක් තියෙන්නේ කියලා අමුතු රතු පාටක් තියෙන්නේ
dj gamaya Well-known member Nov 30, 2007 68,837 5,146 113 Hell & Heaven (Kiribathgoda) Sep 10, 2016 #95
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Sep 10, 2016 #97 ගිය සතියේ රයිස් එකක් ගත්තා රෑ 7.30 - 8.00 වගේ පැයකින් එකහමාරකින් කන්න බලනකොට කෑම එක නරක් වෙන්න ඇවිත් මුන් දවල් බත්ද කොහොද රෑ වෙනකන් තියාගන්නේ සමහරවිට ඊට කලින් දවසේ බත්ද දන්නේ නෑ
ගිය සතියේ රයිස් එකක් ගත්තා රෑ 7.30 - 8.00 වගේ පැයකින් එකහමාරකින් කන්න බලනකොට කෑම එක නරක් වෙන්න ඇවිත් මුන් දවල් බත්ද කොහොද රෑ වෙනකන් තියාගන්නේ සමහරවිට ඊට කලින් දවසේ බත්ද දන්නේ නෑ
thilihare Well-known member Apr 30, 2013 6,656 728 113 Kandy Sep 10, 2016 #99 කඩ කෑම ගෙදර හදන් කන කෑම තරන් ෂුවර් නැහැ....
EMINƎM Well-known member Aug 15, 2011 5,123 726 113 Rochester Hills, Detroit, Michigan, U.S. Sep 10, 2016 #100 tfs rep+