රයිස් කෑවම මොකද වෙන්නේ ?

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කඩෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් කෑවම පුදුම වතුර තිබහක් හැදෙන්නේ...කොච්චර බිව්වත් තිබහ නැති වෙන්නේ නැහැ....:no::no:
    මම නම් වැඩිය කන්න ආසා නැහැ.ගෙදර හැදුවොත් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: chathuranirmal

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කඩෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් කෑවම පුදුම වතුර තිබහක් හැදෙන්නේ...කොච්චර බිව්වත් තිබහ නැති වෙන්නේ නැහැ....:no::no:
    මම නම් වැඩිය කන්න ආසා නැහැ.ගෙදර හැදුවොත් අවුලක් නැහැ.

    MSG තමා බං හේතුව..

    ඕව නොදාන පොට් තියනව.. මම නම් දැන් කන්නෙ ඒවගෙන්
     
    • Like
    Reactions: chathuranirmal

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    MSG තමා බං හේතුව..

    ඕව නොදාන පොට් තියනව.. මම නම් දැන් කන්නෙ ඒවගෙන්

    අජිනොමොටෝ වලට නේ MSG කියන්නේ....:dull:

    ඔය ෆ්‍රයිඩ් රයිස් කඩෙන් ගන්නවට වඩා ගාලික් රයිස් එකක් ගෙදරදීම ලේසියෙන් හදන්න පුළුවන් බන්.
    ඒකත් එක්ක කුකුල්මස් මිරිසට හොද්දක් එක්ක විතරක් වුනත් කෑ හැකි.
    :yes::yes::yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    කඩෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් කෑවම පුදුම වතුර තිබහක් හැදෙන්නේ...කොච්චර බිව්වත් තිබහ නැති වෙන්නේ නැහැ....:no::no:
    මම නම් වැඩිය කන්න ආසා නැහැ.ගෙදර හැදුවොත් අවුලක් නැහැ.

    high sodium එකයි
     
    • Like
    Reactions: chathuranirmal

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ඔය ෆ්‍රයිඩ් රයිස් එකක් කාල නිදා ගත්ත කොල්ලෙක් මැරුන
    සින්හලුන්ට මතක නෑ දැන්.. අදික රසකාරක කියල ඔප්පු උනා කෑම එකේ.. මුලු කඩේම මස් මාලු බදින්නේ එකම තෙල් එකෙන් සතියක් විතර අඩුව පුරව පුරව බැද්දම ඔය තෙල් එක පට්ට විස වෙනව නමුත් මස් මාලු බැදපු නිසා කාලයක් ඔය තෙල් එක පට්ට සුවදයි ඉතින් ඔය තෙල් එක ටින් එහෙකට දාගෙන තමා ඔකුන් රයිස් වලටයි, කොත්තු වලටයි, සොර්ටීට් වල අල මෝජුවටයි ලෝබ නැතුව දාන්නේ සුවද එන්න. ඒකටම අජිනෝමොටෝ හැදි 3-4 ක් එක්ක සෝයා සෝර්ස් දැම්මම ඔක තනිකරම ටොක්සික් වෙනව. හිතල බලපන්කෝ රයිස් එකක් කාල කෝක් එකක් බීල නිදා ගත්තම ඇහට වෙන දේ... .... 1 පාරක් නෙමෙයි 10 පාරක් හරි හිතල ඔවගෙන් ගැලවියල්ලා අයාලේ මිය යන්නේ නැතිව....

    getty_533062576_366656.jpg
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කඩෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් කෑවම පුදුම වතුර තිබහක් හැදෙන්නේ...කොච්චර බිව්වත් තිබහ නැති වෙන්නේ නැහැ....:no::no:
    මම නම් වැඩිය කන්න ආසා නැහැ.ගෙදර හැදුවොත් අවුලක් නැහැ.

    lunu
    thel :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං දැන් ඉන්න අයට ගෙදර අම්ම උයල දෙන බත් එකක් කන්න බැරි ? :confused:
    හැම එකාම රයිස් කොත්තු
    ගෙවල් වල උයන්නැද්ද :sorry:
    නැත්තං මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලාද :eek:
     
    • Like
    Reactions: chathuranirmal

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මටත් ප්‍රයිඩ් රයිස් එකක් කන්න ආසයි. ගොඩක් කාලෙකින් කෑවෙ නෑ. :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    කඩේ උනුයි සිංහලුයි ෆරයිඩ් රයිස් වලට කියන්නෙත් රයිස් කියල. අඩෝ රයිස් කිව්වම බත් නේ අඩු කුලේ හැත්ත
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කඩේ උනුයි සිංහලුයි ෆරයිඩ් රයිස් වලට කියන්නෙත් රයිස් කියල. අඩෝ රයිස් කිව්වම බත් නේ අඩු කුලේ හැත්ත

    :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි බං දැන් ඉන්න අයට ගෙදර අම්ම උයල දෙන බත් එකක් කන්න බැරි ? :confused:
    හැම එකාම රයිස් කොත්තු
    ගෙවල් වල උයන්නැද්ද :sorry:
    නැත්තං මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලාද :eek:

    :yes::yes::yes: