කඩෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් කෑවම පුදුම වතුර තිබහක් හැදෙන්නේ...කොච්චර බිව්වත් තිබහ නැති වෙන්නේ නැහැ....
මම නම් වැඩිය කන්න ආසා නැහැ.ගෙදර හැදුවොත් අවුලක් නැහැ.
MSG තමා බං හේතුව..
ඕව නොදාන පොට් තියනව.. මම නම් දැන් කන්නෙ ඒවගෙන්

කඩේ උනුයි සිංහලුයි ෆරයිඩ් රයිස් වලට කියන්නෙත් රයිස් කියල. අඩෝ රයිස් කිව්වම බත් නේ අඩු කුලේ හැත්ත

ඇයි බං දැන් ඉන්න අයට ගෙදර අම්ම උයල දෙන බත් එකක් කන්න බැරි ?![]()
හැම එකාම රයිස් කොත්තු
ගෙවල් වල උයන්නැද්ද
නැත්තං මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලාද![]()